Walking with Dinosaurs 3D (2013) | කවදාවත් පසුබහින්න එපා. [සිංහල උපසිරසි සමඟ]
සමාවෙන්න හැම කෙනෙක්ම මේක මේ තරම් පමා කළාට. වැඩ දෙක තුනක් අස්සේ තමා මේක ඉවර කරගන්න හම්බුනේ එහෙනම් පරක්කු වෙච්චි එකේ වැඩි කතා නැතුව මේ කතාව දිහාවට හැරෙමු.
මේකේ කතාව තමා පාචි කියලා ඩයිනසෝර් පැටියෙක් ඉන්නවා එයාගේ සහෝදරයන්ට වඩා එයා ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම පොඩි කාලේදී සිදුවෙන අනතුරක් නිසා එයාගේ ඔළුවේ සිදුරක් ඇතිවෙනවා ඉතින් මේ දේවල් නිසා එයාට අනිත් අය සමච්චල් කරනවා. හැබැයි ඉතින් ටිකක් ලොකු වේගෙන එද්දී මෙයාට හිත යන ඩයිනසෝර් කෙල්ල නම් මෙයාගේ ඒ සිදුරට ආශා වෙනවා වගේම මෙයාට එයත් ආදරේ කරන්න ගන්නවා. ඉතින් මෙයාලා සංක්‍රමණය වෙන සත්තු ජාතියක්නේ. එහෙම සංක්‍රමණය වෙන දවසක සිද්ධවෙන අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ මෙයාගේ ජිවිතේ වෙනස් වෙන්න ගන්නවා. ඉතින් imbd ලකුණු 5.1ක් වගේ අගයක් අරගත්තු මේ නිර්මාණය වෙනදා වගේම ඔබට බාරයි.
අද ලිපියනම් අන්තිම සවුත්තු ඇති නේ. කමක් නෑ ආයේ දවසක හමුවෙමුකො. ජයෙන් ජය! 😉
[button link=”http://tinyw.in/8hbY” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5888 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankz you….
thankz you….
පින්තුරේ නම් මරු… මේක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.. තැන්ක්ස් මචන්ලා…….
pddak indapan.. mcnla.. me balana film walata api balala iwara welath comment ekak damu. mokada mcnla.ethakota balanna inna unuth e gena denagannawane.. nethnam film eka hondada neththa kiyalawath baganna un dannene mcn.. ok 😀 මේ ගැනත් පොඩ්ඩක් හිතහල්ලා. මොකද ඒක අපි හැමෝටම හොඳයි මචන්ලා… 😀
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks 🙂
Mata meka bagana beh..manme site ekata aluth kenek ..karunakara udaw karanna..
මොකක්ද ගැටලුව?
ටොරන්ට් එක අරගන්න බැරිද?
සබ් එක ගන්න බැරිද?
AJ mcn oka umba aluth unata awulak ne. oya torrent eka aragena eka. u torren hari bit torrent hari punchchi torrent softwear ekakin download karahan.. next subtitle ekath download karagena, eka extract karagena download karagaththu film eka km player eken hari., vlc player ekakin hari., play karahan.. next ara download karagaththu subtititle file aka ekata drag karahan (player ekata edala daapan) next ithin indagena balanna thamai thiyenne.. 😀
thank u saho…onna saba ba gaththooo….
tnx mcn
thanks bro…..
එලස් සහෝ
පෙනුම නම් හොදා වගෙ
බලමුකො
සබට තුති
ඔබට ජය……….
ade……ela a…….. bohoma thanks…. ubage anthima line ekata nm math ekaga wenawa…. 😀 😀
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ලිපියෙ අවුල මොකක්ද? මෙන්න බානවා. ජය෴෴ 😛 😛
සුපිරියි, ලිපිය ඔය හොඳට තියෙන්නේ කෙටි උනාට, ජයවේවා.
Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!
එළ සහෝ patta thanx.
me film ekata sub hoya hoya thamai hitiye
ඔන්න බෑවා, සබට ස්තුතියි සහෝ
නියමයි කොල්ලෝ, තැන්ක්ස්… 🙂 🙂 🙂
thanx bro
තෑන්ක්ස් සහෝ..
ෆිල්ම් එක නන් පේන විදිහට පට්ට වගෙ..ඩවුන්ලොඩ් කරගෙනම බලමු..THAKS SAHO
පෝස්ටරේ දැකලත් නොබලා හිටියොත් අපරාදේ… තැන්කු සහෝ…
ස්තුතියි විමෝ..
එච්චරටම අවුලක් නැහැ..
ජය වේවා!
Thanks
Thanks !!!!!!!!!!!!!
supiri 1kne.subata thanks SHAN saho.lipiya awlak na saho.onna gatta.ohoma ymu.jayen jaya……
lipiya gena dukwenna epa yalu, oya dena sub tikama athi apita jeewath wenna.thanks aa………… patta
එළ එළ…නියමයි සහෝ..ජය වේවා..!!
ela ela saho jaya wewa
thnks
Meka enakam tama balan hitiye. Niyamai….. Godak thanks….
ලොක්කලා කො තාම the wolf of wall street එකෙ සිංහල සබ් දාලා නෑනේ
ikmanatama dewi
wena saho kenek karamin pawathinawa
iwasan intako poddak
puluwan ikmanata denawa 😀
aaaaaaa ehenan ela ela ikmanata danna balanna kamtten inne mama
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
ela
thnq 🙂
Thank’s මග බලාගෙන හිටියේ (y)
Ela Thanks Machooooo
ගොඩක් ස්තුතියි මේක බාගෙන හිටියේ දැන් බලන්න පුළුවන් !!
ජයවේවා
ලිපිය සවුත්තු නෑ.
සුපිරි ෆිල්ම් එකක් දීලා තියෙන්නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.
නියමයි
බොහොම ස්තුතියි !
ලිපිය සවුත්තු වුනාට ෆිල්ම් එක සුපිරිනේ 😀 😀
එලකිරි එලකිරි ජයවේවා විමා 😛 😛
ow ban lipyen wadak na film eka supirine apita a athi thanks sub walata
Thanks machan.. sub ekata..
ela…
idala idala mara filumak aran avith thiyenne…..
fatta fatta vima sahoooo….
thanks sub ekatahhh…….
එල මචං, මැක්සා කතාවක් නේ උදේ පාන්දර දීලා තියෙන්නේ…
අනික ඔව්වටද බං සවුත්තු ලිපි කියන්නේ…
අපිට ගහන්න බැහැ උම්බට ලිපි වලින් නම්…
එහෙනම් ඔන්න ගත්තාජය වේවා..
niyamai suba patum maga balagana hitiya film akka thazzz….
එළ සහෝ
නියමයි
බොහොම ස්තුතියි !
ස්තුතියි සහෝ උපසිරැසියට…..සුපිරි මුවි එකක්නේ ගෙනල්ල තියෙන්නේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
Thanx machan. digatama karagena yan.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට…