Warrior (2019-) [S01: E10] Sinhala Subtitles | අලුත් ගමනක් [සිංහල උපසිරැසි සමඟ] (18+)
ලෝන්ග් සීගෙ මරණයත් එක්කම මායි ලින් ලෝන් සී කල්ලියෙ නායකත්වය අරගන්නවා. කොහොමත් ඒකටනෙ මාන බලාගෙන හිටියෙ. ඒත් එක්කම ලෝන්ග් සීලට ෆන්ග් හයි කල්ලියෙත් සහය ලැබෙනවා. ඔය අතරෙ තමයි ලෝන්ග් සී සහා හොප් වෙයිලා යුද්ධෙකට පැටලෙන්නෙ ඒ මේ අයගෙ ව්‍යාපාර හේතුකරගෙන. කොහොමහරි මේ අයගෙ ගැටුම් හන්දා කිහිප දෙනෙක්ම මැරෙනවා. ඉතිං මේක නතර කරන්න උවමනා නිසා දෙපැත්තෙම අය ද්වන්ධ සටනක් තියන්න එකග වෙනවා. කලින් කොටස සම්පූර්ණයෙන්ම වෙන්වුනේ මේ සටන වෙනුවෙන්.
මේ සටනට දෙපැත්තෙන්ම හොදම සටන් කරුවො තමයි ඉදිරිපත් කරන්නෙ. ඉතිං හොප් වෙයිලට හිටිය හොදම සටන්කරුවා වුන බෝලෝව නැති වුන නිසා අසාම්ව තමයි මේ සටනට යෝජනා වෙන්නෙ. අසාම් මේක කැමැත්තෙන් බාර ගන්නවා. සටන බලන්න මුළු චයිනාටවුන් එකම එකතුවෙනවා. ඔතෙන්ට සාජන් ඕ’හාරා සහා ඔෆිසර් ලී දෙන්නත් එනවා.
සටන මුල් ටිකේ ගිය විදිහට කවුරුත් හිතුවෙ අසාම් දිනාවි කියලා, හැබැයි කවුරුත් නොහිතුව විදිහට ලෝන්ග් සී පිලේ කෙනා අසාම්ට ආයෙ නැගිටින්න බැරිවෙන්නම පහර දෙන්න ගන්නවා අන්තිම මොහොතෙ. ඒ වගේම මායි ලින් තමන්ගෙ සහෝදරය මරන්න කියලත් නියෝග කරනවා. හැබැයි ඔතනදි පිනොලොපි බ්ලේක් කෑ ගනවා මේක දැකලා. ඒත් එක්කම සාජන් ඕ’හාරා තමන්ගෙ තුවක්කුව පත්තු කරනවා. ඒ නිසා අසාම් බේරෙනවා. බේරුනත් අසාම්ව ෆාදර් ජූන් ප්‍රතිකේෂ්ප කරනවා පැරදුන හන්දා. අන්තිමේ අසාම්ට බෙහෙත් කරන්නෙ අ ටෝයි සහා එයාගෙ සේවිකාව. අ ටෝයි අපි හිතන ජාතියෙ කෙනෙක් නොවන විත්තිය ඊට කලින් කොටසෙදි අපිට ආයෙත් දකින්න ලැබුනා පළවෙනි කොටසට පස්සෙ. අ ටෝයිගෙ අරමුණත් දැන් පැහැදිලියි. අපි බලමු අසාම්ගෙ සහයත් අ ටෝයිට ලැබෙයිද කියලා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8416 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Warrior season 2 sub download karanna bene
හසන්ත ලොක්කා සබ් ඕනේ…
season 2 sub denne nadda
season 2ta sub daanne nadda dan godak kalne awilla season 2kath
season 2 sub nadda????????????????????????????????
season 2 eke sub danne ndd sahooo
s02 sub dennako plz..
අඩෙයී…හසන්ත සීසන් දෙකට සබ් දෙමුකෝ ගැම්මට…
මෙච්චර කමන්ට් & ඩවුන්ලෝඩ් තිබිලත් පරක්කු ඇයි ආ…
Machan , Please machan season 2 sub tika dapallako bn.
season 2 eke sub nadda
season 2 sub nadda
3.
අඩේ බන් s2 එකේ සබ් දියල්ලකෝ බන් දැන් s2 එක බාලා මාස ගානක් වෙනවා තාම නෑනෙ බන් සබ් දීලා ඉස්සරනම් ඒම නෑනෙ අපි ගන්නත් කලින් උබ්ලා සබ් දාලා ඉවරයි…අනේ මන්දා බන්..දුකයි ඉතින්
Season 2 eke sub eka denne nadda damma
Ikmanata season 2 ake sub aka ona
ae bn s 02 mecchara parakku sub denna enna ennama pahalata yanwa site eka.. apu gaman denna puluwannm godak thnz
Baiscope eka dn wadak na….issra sub eka film eke hoda copyk ennth kalin denwa….dn avith masa ganakata passe sub danne….ethkot film eka balalth iwri…..warrior season 2 eka sub eka tama na….dn godak aya sub nathuwa balala iwari…..issrht ena tv series sub nathuw tama blnna wnne….cobra kai, vikings series avam ikmnt sub denna puluwn nm hodai….
s 02 oni ban plzzz
s2 ekatath sub eka dennako plz…………………
අනේ සීසන් 2 එකට sub ඕනේ……. Plzzzzz
අඩෙ මෙකෙ season 2 එකෙත් සින්හල subtitles ටිකත් දියන්කො බන්……ස්
S2 ko yako
S02 sub eka denna.hamadma balnva sub dalada kiyala
සීසන් දෙකටත් ඕන
මචන් Season 02 එකටත් සබ් ඔනී… හැමදාම බලනව ඇවිත් සබ් දාලද කියල
season 2 release wela iwr wela tham mask nh ne bn
s2 onaaa
සහෝ….සීසන් 2 එකටත් සබ් දෙන්නකෝ…අපි සෙට් එකක්ම සබ් දෙනකන් බලන් ඉන්නේ…..
Thank you!
S2 sub denna..
season 2 e sub ekath thiuenawnm denna
Season 2 sub ekath denna…okkam episode avith tynne dn godak kal….
season 2 sub dannko bro ikmata
season 2 eketh sub eka dennako please bro….
Season 02ta Sub Denna bro ..
Godak thanks
Ado s2 diyanko bn…
Issara wage na dan baiscope eka
සහෝදරයා. සබ් එක නම් සුපිරියටම කරල තිබ්බ. සේරම ටික වන් බයි වන් බාගෙන් බැලුව. සීසන් දෙකෙත් දැන් එපිසෝඩ් කීපයක්ම ඇවිල්ල තියෙන්නෙ නෙහ්? පුළුවන්ද ඒකත් ඉක්මනටම සබ් කරල අපිට දෙන්න.
ගොඩක් ස්තූතියි බොක්ක වෙන මහන්සියට ආ. එලම.
එකෙන්ම ජය….!
Bother ikmanata season 2 sub dennako..ikmanatama onee..❤️
Bother ikmanata season 2 sub dennako…
Sab dahanlako bn..ptan gthe dewal iwara karapn
season 2 ekathath denna hasantha bro
please kindly post season 2 subtitle..
season 02 sub ikmanata denna baridoooo
thn mchan…
season 2th dennako
season 2?
season 2?
සීසන් 2ත් පටන් ගමු
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
Thanks broo..
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
සහෝදරයා සීසන් 02 ටත් සබ් ඔනි හැමදාම ඇවිත් බලන්නෙ සබ් දාලද කියල මචන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks bro.
thanks
Elaga seeson aka kawadad bn enne warrior
Season 2kath damu
Tnx Brother..
Thanks ban.jaya weewa.bs.tc
Thanks bro sub ekta
Bro pluwnnam mewata sub dennako
Mama khipa saryk kiwa habi kishima answer ekk
Labune Na.me para hari Lani kiyla balaporoththu wenwa.
Colony season 3
12 monkeys season 4
Ash vs evil dead season 3
Z nation season 5
Timeless season 2
Taken season 2
Dominion season 2
Tyrant season 3
Sleepy hollow season 4
Bro me tv shows ewara wela thiyne.me thiyne awashana season eka mewata sub dennako.
ස්තූතියි සහෝ සබ් එකට
thanks…..
එල බ්‍රෝ ….
Thanks Bro.
Thanks machan…..jayawewa…..!
Thanx bro
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා………!
sub ekata thanks .hete ginn kaiyala netflix series ekak enawa ektath sub demu
Thanx sahi
Thanks for sub✌️
Thanks machoo
thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank you saho sub ekata….
Jaya wewa.!
Thenks for sub
Tnx mcn.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
Thanks bro
Pluwnnam blindspot eke ithru tika sub dena
Good luck machan
eka wtinawa. Blindspot eke ithuru sub tka denna pluwnm. jaya wewa. B.s
Thankz mcn… jaya wewa. B.s
thanks
thank you
Thanks machan sub ekata…
Thanks bro…….