Wayward Pines [S02:E04] with Sinhala Subtitles |ඇඩම් හස්ලර්! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් ආයෙ Wayward pines ගේන්නෙ නෑ කියල හිටියත් “යසිරු හසරංග” ට වැඩ යෙදුනු නිසා මටම ගේන්න වුනා. මටත් වැඩ රාජකාරි බහුල නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව අද කොටසට අවශ්‍ය කොටසක් ආපහු මතක් කරන්නම්.
පළවෙනි කතාසමයෙ බොහොම කුඩා චරිතයක් වුනු ඇඩම් හස්ලර් අද කොටසෙදි දකින්න ලැබෙනව. අවසාන වතාවට අපිට ඇඩම් දකින්න ලැබුණෙ ඇඩම්ගෙ වීඩියෝවකින්. පළවෙනි කතාසමයෙදි ඊතන්ව වේවඩ් පයින්ස් නඟරයට එවන්න මුල්වුන කෙනාත් ඇඩම් බව කට්ටියට මතක ඇතිනෙ. ඒත් එක්කම අපි දැක්කා ඇඩම් අවසානයේ වීඩියෝවකින් නඟරයෙන් පිට ඉන්න දර්ශණයක්. ආපහු එන ඇඩම්ට මොනා වෙයිද?? අද කොටස බලලම තේරුම්ගන්න.
මීළඟ කොටසට උපසිරැසිය යසිරු සහෝ විසින්ම ලබන සතියෙ ගේන්න නියමිතයි. එහෙනම් මම සමුගන්නම්. මීළඟ කොටස සම්බන්ධව පොඩි සටහනක් පහළින් දාගෙන යන්නම්.
ඔබට ජය!!
ඇබී යනු පිරිමින්ද කාන්තාවන්ද??
මෙම ලබා දී ඇති උපසිරසි FLEET පිටපත සඳහා ගැළපේ.
1370 downloads
ela
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankZ bro!!!!!!!!!!!
thanks bro
බොහොම ස්තූතියි……………..
බොහොම ස්තුතියි සහෝ..
#Hail_Hydra
බොහොම ස්තූතියි
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you!!!
ado thanx brooooooooo
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/wayward-pines-s02e04-exit-strategy/