Wazir (2016) with Sinhala Subtitles | දිනයන් දෙකක්! ක්‍රීඩකයන් දෙදෙනෙක්! එක් ක්‍රීඩාවක්!!! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද එහෙනම් වැඩි දවසක්නොගිහිං ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන එන්නයි සුදානම. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක වෙනස් නියම කතාවක් කියලා. මේ වෙනකොට IMDB 7.4ක් වගේ හොඳ අගයක් ලබාගෙන තියනවා, නමුත් ඉතින් මේකේ විශේෂත්වය තමයි සුපිරි නළුවන් දෙන්නෙක් සුපිරි චරිත දෙකක් නිරුපනය කිරීම. ඒ දෙන්නා තමයි සුපිරි නළු Amitabh Bachchan හා Farhan Akhtar. හැබැයි ඉතින් වැඩේ කියන්නේ එතනින් මේකේ සුපිරි නළුවන් අවසන් වෙනවා කියලා හිතනවා නම් බොහොම දුක් වෙන්න වෙයි. හේතුව තමයි John Abraham මෙහි චරිත නිරුපනය කිරීම. ලේසි නැහැ නේද මෙහෙම දැවත්නයක් තුන් දෙනෙක් එක තැනකට ගෙනාව කියන්නේ… එහෙම කරන්න සමත් වෙලා තියෙන්නේ Bejoy Nambiar. කතාව Vidhu Vinod Chopra ඒ වගේම පිටපත Vidhu Vinod Chopra.ඒ දෙන්නා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ, Munna Bhai MBBS, 3 Idiots, PK, Lage raho Munna Bhai එහෙමත් මෙයාලා දෙන්නගේ තමා ඉතින්.
අයත් වෙන්නේ Crime, Drama, Mystery,Thriller කියන කාණ්ඩ වලට. ඉන්දියානු රුපියල් කෝටි. 35 ක් වියදම් කරලා කෝටි 62 ක් මේ වෙනකොට උපයා ගන්න සමත් වෙලා තියනවා. මිනිත්තු 104 ක ධාවන කාලයක් ඇති මේ චිත්‍රපටය මේ වසරේ ජනවාරි 8 වැනිදා තමයි ඉන්දියාවේ දී නිකුත් වෙලා තියෙන්නේ.
බොහොම හින්දි චිත්‍රපට ක්‍රියාදාම යොදාගැනීම එක්කබොහොම බොළඳ කතා වෙනවා. ඒ ක්‍රියාදාම වෙනුවෙන් අධ්‍යක්ෂකවරයා වැඩි අවදානයක් යොමු කර කතාව නොසලකා හැරීමෙන්. නමුත් මේක ඒ දෙකම අතිශය ඉහල මට්ටමෙන් සංකලනය කරගත්ත චිත්‍රපටයක් කියන්න පුළුවන් හරි එහෙනම් වැඩි කතා නැතුව හැරමුකො කතාව පැත්තට, මේක අතිශය වෙනස් මිත්‍රකමක් එකක් ඇදිලා යන කතාවක්, මිත්‍රකම වෙනස් වෙන්න හේතුව වෙන්නේ වෙන එකක් නෙමෙයි මේ මිතුරන් දෙන්නා ජිවිතයේ ගිහින් තියන මාවත්, එක අයෙක් අතිශුර චෙස් ක්‍රීඩකයෙක්( පණ්ඩිත් ජි) , නමුත් දැන් නම් එක්තැන් වෙලා තමයි ඉන්නේ. අනික් පුද්ගලයා ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරියෙක් (දානිෂ්). ඔන්න මේ නිලධාරියාගේ රාජකාරි කටයුතු නිසාවෙන් වුන සිදුවීමක් එයාගේ දානිෂ් ගේ ජිවිතයට අන්ධකාරය අරගෙන එනවා, කෙටියෙන් කියනවා නම් එයාගේ රාජකාරිය නිසා එයාට බොහොම ආදරය කරන දුවණිය මිය යනවා. මේ සිද්ධිය එක්ක එයාගේ බිරිදත් එයාව තමුන්ගේ ජිවිතයෙන් පලවා හරිනවා, ජීවිතය එපාම වුන තැන මේ දානිෂ් යනවා සියදිවි නසාගන්න, වැස්සේ මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ මේ මනුස්සයාට නිදහසේ. එකපාර වාහනයක් එනවා. වෑන් එකක්. කොහොමින් කොහොම හරි මිනිහා අවසානයේ නතර වෙන්නේ රෝද පුටුවක ඉන්න චෙස් ශුරයාගේ/පණ්ඩිත් ජි ගේ දොරකට.
20426 downloads
thanks a lot saho sub ekata
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ ❤️
❤️
❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨
ස්තූතියි සහෝ
ස්තුතියි උපසිරසියට සහෝ ජය
තැන්කු සහෝ සබට… ජය වේවා….!!!!
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….
Sub eaka download karanna ba 🙁
Rocky handsome film eke sinhala subtitles denna puluwanda
Thanks saho sub 1ta.
Thanks bro.rocky handsom filume sabath ikmanta danko.
Anna Kathawa brO
Aneh rocky handsome ekata ikmnta sub eka dendakoooooo plsss
tnx muchan sub ekata.2020 nam ba 😀 digatama sub one 🙂
Thanx sahoo sub ekt,. Elzzma,
thanks bn sabata….
dan thama banna hadanne.
Thx qwa සහෝ.ඔන්න මත් මෙක බලනව. 2020දි උම්බ ඉදිද දන්න්නෑ ලොවෙත්……………. එක නිස ෆිං අයිති වෙයි සහොට ඊට කලින් ඔයාගෙ සබ් ටිකක් බලන්න ඔනෙ… මමත් බලල තියෙනව ඔයා දුන්නු චිත්‍රපට එවල උපසිරැසි ගැන්විම් නම් සුපිරියි
කලින් කමෙන්ට් එක ෆිල්ම් එක බලන්න කලින් දැම්මේ. හිතුවේ නෑ මේක මේ තරම් සුපිරි ඇති කියලා. තෑන්ක්ස් බ්‍රෝ මේ ෆිල්ම් නියම විදිහට විඳින්න අපිට සපෝර්ට් කරනවට
උපසිරසියට තුති!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය !
සිංහල සබට බොහොම ස්තූතියි
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ගොඩක් ස්තුතියි….
බුදු සරණයි…
thank u saho….
but 2020 ???
ස්තුතියි .. 🙂
සිංහල උපසිරැසියට ස්තූතියි ආසිරියා. ජය වේවා෴
Ane kawruhari Rocky Handsome Hindi film 1ata sub 1k dennakooo….
matath oneeeeeee………
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ආයේ 2020 දි වත් සබ් එකක් ලැබෙයිද? ජය෴෴ 😛 😛
ජය වේවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ…… සහ අපේ හසන්ත සහෝට.
තවත් සබ් කරන්න ශක්තිය ධෛර්යය වෙලාව වාසනාව ලැබේවා..
waradunaaa….. saratama.
ඔන්න එහෙනම් මාත් ගත්තා…………….
සිංහල සබට බොහොම ස්තූතියි ආසිරි.
මෙන්න ඩිරෙක් ඩව්න්ලෝඩ් ලින්ක් එක http://www.hdlanka.com/2016/03/wazir-2016-movie-download.html
niyamai sahooo
නියමයි සහෝ …..සබට තුති ..ජයවේවා ….
පට්ටයි මචෝ..
අනිවා බෑමක් තමයි….
බොහෝම ස්තුතියි උනූ උනූවෙම ගෙනත් දුන්නට…
නියමයි සහෝ …..සබට තුති ..ජයවේවා ….
tnx
play wennane
Thanks…
Thank You for this. Quantico e12-14 sub dennako…
Ykoo ‘follow(space)baiscopelk’ kiylaa 40404 ta msg 1k demmama ekenma msg enava.hema network 1tama valid.Maaseta gaanak kepenneth nee!!! 😉 eka thama pattama !!! 🙄
ස්තූතියි……..
නියමයි හේචා අයියේ
ඇඩනෙචා….
සුපිරි ෆිලුමක් කියා දනිමි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
එහනෙම් 2020දී හමුචමෙුකෝ
ඊට කලින් එනචා නේමෙි….
ජය චෙිචා…….
niayamai…denakm balan hitapu filumak.thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
niyamai denakam unne tnx Bajirao Mastani meath avilla
ගොඩක් ස්තූතියි උපසිරැසියට
Thanks
Patta!!!!!!!!!!!!!!!!thanx
Patta Brother All The Best
Niyamai aaaaaaa.. Patta pata pata bro all the best
Tnx
bohoma sthuthi sahooo
elma thz machoo sub ekata
Thanx macho…digatama sub denna…jaya wewa..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
2020 කියලනම් බේරෙන්න වෙන්නේ නැහැ හොඳේ….
ඔබට ජය
#Hail_Hydra
මේක ඇවිල්ලද බොල… නියමයි
කාලෙකට පස්සේ උඹ තනියම සබක් කරලා…
පට්ටයි.. තාම ඇඟේ තියෙනවා නේද..
කමෙන්ට් එකක් නොදා බෑනේ ඉතින් උඹේ එකකට… මොකද මරණ තර්ජන එනවනේ
පට්ට ෆිල්ම් එකක් කියලා එන්න කලින් ඉඳන්ම හේවා කිව්වා මතකයි මට
බලමු එහෙනම් කොහොමද කියලා..
ජයෙන් ජය…!
2020 දී හමුවෙමු..!!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට
ජයවේවා !
TNX 4 THE SUB BRO
Thanks
2020 e aiiiii
apita fan film eka ona hewa ayyagenma….
ස්තුතියි සහෝ sub එකට…
Good job bro..
Baiscope alertz…
Reg bcp kiyl type krla 77177ta send kr
Dialog users only
Ykoo ‘follow(space)baiscopelk’ kiylaa 40404 ta msg 1k demmama ekenma msg enava.hema network 1tama valid.Maaseta gaanak kepenneth nee!!! 😉 eka thama pattama !!! 🙄