Wednesday [S01 : E08] Sinhala Subtitles | නෙවර්මෝර් වික්‍රමය. [සිංහල උපසිරසි]
අපි දැන් මේ කතා මාලාවෙ එපි 7 ක්ම බලල ලොකු අභිරහසක හිර වෙලානෙ ඉන්නෙ. ඉතින් මේ අභිරහස කොහොම විසදයිද කියල බලන්න අපි කවුරුත් නොඉවසිල්ලෙන්නෙ ඉන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. කලින් කොටසෙදි අපි මේ අභිරහසෙ ලොකු දෙයක් හොයාගන්නව. ඒ තමයි කවුද මේ රාක්ෂය කියල. ඒ වෙන්ස්ඩේගෙ පලවෙනි කිස් එකෙන් ලැබිච්ච දැක්මක් නිසා.
ඒ දේවල් වෙන අතරෙ අපි දකිනව වෙන්ස්ඩේගෙ මාමව. එයාගෙ නම ෆෙස්ටර්. පොරත් මරු ඩයල් එක. බැංකු හොරකමක් කරල හැංගෙන්නෙ වෙන්ස්ඩේගෙ ඉස්කෝලෙ ඇතුලෙමයි. අපි තව දකිනව සේවියර්ව අත් අඩංගුවට අරගන්නවත්. දැන් වෙන්ස්ඩේ ඉදිරියට වෙන දේට කොහොමින් මුහුණ දෙයිද කියල අපිට කියන්න බෑ. මොකද අන්තිම එපිය බලන්නම වෙනව. මේ කතාංගයෙන් ඔයාලට ලොකුම රහස් රාශියක් අනාවරණය කරගන්න පුලුවන්. ඒ වගේම සුපිරිම ඇක්ෂන් ටිකකුත් බලාගන්න පුලුවන් වෙයි. මේ කතා මාලාවෙ දෙවෙනි කතා සමයක් එයිද නැද්ද කියල නම් හරි හැටි විශ්වාසයක් නම් නෑ.
කොහොමින් හරි දෙවෙනි කතා සමයක් ආවොතින් ඒ කතා සමයෙනුත් හම්බෙමු. එහෙනම් අභිරහසේ අවසානයක් දකින්න මං ඔයාලා හැමෝටම ආරාධනා කරනව.
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
20878 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරසි ලබා දුන් සියළුම දෙනාට බොහොම පිං.. බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ………………
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
sub ekt tnkzz broo…..
s02 eka awamath sub denna………..
Thanks a lot saho sub ekata
Thanks for Sub!
Thanks for the sub bro
Thanks all
mara asawen balapu TV-series eka. thanks for the sub!
උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️
Thanks
Sub දැම්මම වීඩියෝ එක හිරවෙන්නෙ ඇයි. idx, sub ඒවා විතරයි
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි චාමිකර සහෝ උපසිරැසියට…☺☺♥♥යය
sub genapu hamotama thanks
සිසන් එකටම සබි දුන්න පට්ට
බොහෝම තුති.
බොහොම ස්තුතියි නියම වැඩක් .
සබට ගොඩක් ස්තූතියි
ඔබ නැති මේ ලොවට
පුර හඳ එලිය කුමටද?
සුරන්ගනාවියක් ලැබෙන පිනක්. දිවා රෑ පින් වැඩෙනව
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි චාමිකර අයියේ. ජයවේවා!