The Transporter Refueled (2015) with Sinhala Subtitles | ප්‍රවාහකයාගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කට්ටියම බලං හිටපු ෆිල්ම් එකක් තමයි ගේන්නෙ. සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් පරක්කු වුණා පොඩි වැඩ වගයක් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. සමීර අයිය තමයි මේක අරං තිබ්බෙ. එයාටත් කාර්යබහුල නිසා තමයි මට මේක කරන්න කිව්වෙ. දැන් ඉතිං ආයෙත් මගෙ අධ්‍යාපන කටයුතු පටන්ගන්න යන්නෙ. ඒ නිසා වෙනද වගේ වේගෙන් සබ් කරන්න බැරි වෙයි. කොහොම වුණත් මේ ෆිල්ම් එකට IMDB අගය මේ වෙද්දි 4.9ක් අරං තියනව. මේ සැරේ නම් අපේ සුපුරුදු නළුවා නෙවෙයි ඉන්නෙ. හැබැයි කතාව නම් වෙනසක් නෑ. Ed Skrein(ෆ්‍රෑන්ක්), Ray Stevenson(ජේෂ්ඨ ෆ්‍රෑන්ක්/ ෆ්‍රෑන්ක්ගෙ තාත්ත), Loan Chabanol(ඇනා), Gabriella Wright(ජීනා), Gabriella Wright(මාරියා), Wenxia Yu(ක්යව්). ඔන්න ඔහොම තමයි ප්‍රධානම චරිත ටික හැදෙන්නෙ. පරක්කුත් නිසා මම කථාව ගැන කියන්නං, සුපුරුදු විදිහටම බඩු ප්‍රවාහනයක් තියෙන්නෙ. ඒ වගේම කාර් එකත් වැඩකෑලි පිරුණ එකක්. ඒව ඉතිං කලින් කථා ටික බලපු අය දන්නවනෙ. ඇනාගෙන් ෆ්‍රෑන්ක්ට කෝල් එකක් එනව බඩුවක් ප්‍රවාහනය කරන්න තියනව කියල. ඉතිං මෙයාව මුණගැහෙන්න එනව. ෆ්‍රෑන්ක්ගෙ රස්සාවෙ නීති තුනක් තියනව.
- 01. නම් කියන්නෙ නෑ.
- 02. ගණුදෙනුවක් සිද්ධ වුණාම ඒක අතරමද්දෙදි වෙනස් වෙන්න බෑ.
- 03. පාර්සලය විවෘත්ත කරන්න බෑ.
ඒ විතරක් නෙවෙයි ෆ්‍රෑන්ක් කවදාවත් කිසිම දේකට පරක්කු වෙන්න කැමතිම නෑ. එයාටත් වඩා ෆ්‍රෑන්ක්ගෙ තාත්ත ඒකට කැමති නෑ. කොහොමහරි වැඩේ භාණ්ඩය ප්‍රවාහනය කරන්න කියල වැඩේ බාර අරං ෆ්‍රෑන්ක් අදාල ස්ථානයට යනව බඩුව ගන්න. හැබැයි එතනට එන්නෙ පාර්සලයක් නම් නෙවෙයි. තවත් කාන්තාවන් දෙන්නෙක්. ඉතිං මෙයා කියනව දෙවැනි නීතියට අනුව ගණුදෙනුව වෙනස් වුණ නිසා මේක කරන්න බෑ කියල. එතකොට තමයි ඇනා ෆ්‍රෑන්ක්ට වීඩියෝ එකක් පෙන්නන්නෙ. ඒකෙ තියෙන්නෙ ෆ්‍රෑන්ක්ගෙ තාත්තව පැහැරගෙන හිර කරන් ඉන්න වීඩියෝ එකක්. මෙතනින් පස්සෙ තමයි කතාව පටන්ගන්නෙ. ෆ්‍රෑන්ක්ට මේ කොහෙවත් යන ප්‍රශ්නෙ නිසා මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? එහෙනම් ඔයාලම කථාව බලන්න. ජය!!!
35294 downloads
THANKS
සබ්එකට Tnx Mchn,, ජය !! ✌️✌️
උපසිරසට බොහොම ස්තූතියි ! , ඔබට ජය !
බොහොම ස්තූතියි
Thanks bro
Thank u
Appreciate it lots
උපසිරැසියට තුති අචින්ත සහෝ,ජය!
Thanks bro
thanks bro
Thnq brthr
Thank you
thank u machoo
onna banawa
elz
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සුපිරි filmඑකක් වගේ.
Tx.
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
sub walata thnks saho.digatama karagena yamu.jayawewa
update kalata thnkz machn
බොහොම ස්තුතියි සහෝ..
ඔන්න එහෙනම් බෑවා අචින්තයෝ…
සබට තුති වේවා…!!!
mee oyalage SUB wala podi aulak thiyenawa,, ee sub VIFY movies walata set wenne naa bn.
mee oyalage SUB wala podi aulak thiyenawa,, ee sub VIFY movies walata set wenne naa bn
Ela machan ela
puluwannam sinister 2 sub dennako.plzz
එනකං බලාගෙනහිටියෙ උපසිරසියට බොහොම ස්තූතියි
Elazz machan
Thanks
Thanks.. Transpoter film walata man godak Asai.
දැන් YIFY ඒවාට සබ් දෙන්න පටන් ගත්තා නම් හරිනේ? කොහොම උනත් සබට ස්තූතුයි..! සහෝ
මම 3991 downloads
thanks bro
Thnx Bro………..
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKS
සබට බොහොම තුති අචින්ත සහෝ
මෙන්න ගන්නවා
ThanQu Brow Sub Akata
Jaya wewa ..!!!
maos last dancer 2009
turning point 1979
billy elliot 2000 mewata puuwanman kawru hari sinhala sub dennako pls
tnx brow patta
එලම එලම බ්‍රෝ :‑)
Niyamaaaai. Thank you machan. .
thanx Saho..
patta tnaxxxxx
බොහොම ස්තූතියි මචන්
ජය වේවා………………!!!!
නියමයි අචින්ත සහෝ
එනකන් බලන්න හිටිය එකක්
ඉක්මනින් දුන්නාට ස්තූතියි
ෆිලුම සුපිරි කියලා දනිමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා
ජයෙන් ජයම වේවා !!
thanx bro…………….
Thanks..
බොහෝම ස්තුතියි.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
https://yts.ag/movie/the-transporter-refueled-2015
machan yify dan denwa neh tnx sub ekata
thanks, good luck
පොඩ්ඩක් කතාව කිව්වා වැඩි වගේ…අවුලක් නැහැ සබට තැන්ක්ස්
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
YTS.AG is the new domain for YTS / YIFY
https://yts.ag/browse-movies
එනකං මග බලාගෙන හිටපු කතාවක්.
කතාවට බොහෝම ස්තුතියි.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
නියමයි මචෝ…
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ…
බොහෝම ස්තුතියි සබ් එකට…
ජය…..
menna sub aka daloooooooooooooooooooooooo, niyamae thx machaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan
thanx Saho.. eye WEB-DL ekat bagena hitiye suba denakan.. thank u very mych. jayen jayama wewa.. Da Vini;s deamons gananam dan tharahat gighin tiyenne tikak… He He.. ko deiyane EP6 Sub? dan sahena kalayak unane 5 deela
Thank you very much Achintha.
Good Luck
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks
Thanx
ela saho…. thank you…..
Thanks for sub
Thnk you. Jason hitiya nm supiri