Rating: 8.8/10. From 78 votes.
Please wait...

ටීවී කෑලි කර කර හිටියාට ගොඩ දවසකින් හොඳ ෆිලුමක් කරන්න උනේ නෑ. සෑහෙන කාලෙකින් ඔන්න සුපිරි ෆිලුමක් ඔයාලාට අරගෙන ආවා. මේක මට බාර කලේ අපේ හසන්ත සහෝදරයා. ඉක්මණ්ට කොරලා දෙන්න කිව්වාට දෙන්න නම් බැරි උනා. ලිපිය ලියාගන්න වෙලාවක් නැතුව තව දවසකුත් පරක්කු වෙලා තමයි ඔන්න මේක ඔයාලාට අරගෙන එන්න උනේ.
මාතෘකාව දැක්කාම ඔයාලාට හිතෙනවා ඇති හත්දෙනෙක්ට කොහොමද එකම නමක් තියෙන්නේ කියලා. ඒක එහෙම තමයි. හත්දෙනාටම එකම නමක් තියෙන්නේ. හැබැයි ඒ පිටත ලෝකයට. එයාලා හත්දෙනා අතරේ එයාලා පාවිච්චි කරන්නේ වෙන නම් ටිකක්. ඒ නම් ටිකට කලින් මම කතාවේ ආරම්භය ගැන කියන්නම්. 2073 වසරේදී ලෝකයේ ජනගහනය අතිවිශාල ලෙස වැඩිවෙනවා. ජනගහනය වැඩි උනාම ඉතින් ආහාර සහ ජල ගැටලු තමයි ඉහලින්ම තියෙන්නේ. ඒවගේම තමයි මිනිස්සුන්ගේ වැඩ නිසා ස්වභාවධර්මයටත් හානි සිද්ධවෙනවා. ඊටපස්සේ වෙන්නේ ඉතින් ස්වභාවධර්මයත් කෝප වෙලා ජල ගැලීම්, නාය යෑම්, නියඟ වැනි තත්වයන් ඇතිකරනවා.
මොනදේ උනත් මනුස්සයා කියන කෙනා මේ දේවල් උනාට නිකන් ඉන්නේ නෑ. 2073දී සිද්ධවෙන ආහාර ගැටළුවට විද්‍යාවෙන් පිළිතුරු සොයාගන්නවා. හැබැයි අතුරු ප්‍රතිඵලත් විඳින්න වෙනවා. ඒ තමයි නිවුන් දරු උපත්. නිවුන් කිව්වාට එක මවකට එකවර දරුවන් 5ක් 6ක් 7ක් වගේ ලොකු ගානක්. ඉතින් මේක ජනගහන ප්‍රශ්නයට ප්‍රබලව බලපානවා. ඒ හේතුවෙන් රජයට යම්කිසි පියවරක් ගන්න වෙනවා. ඔවුන් යම්කිසි නීතියක් අරගෙන එනවා, එක පවුලකට ඉන්න පුලුවන් එක දරුවෙක් කියන නීතිය. එක මවකට එක දරුවෙකුට වඩා ලැබුනොත් එක දරුවෙක් හැරෙන්න අනික් හැමකෙනෙක්ම හිමායන නින්දට යොමු කරනවා. හිමායනය ගැන ඔයාලා මීට කලින් අහලා ඇති කියලා හිතනවා. ඉතින් කැරන් සෙට්මන් කියන කෙනාට දරුවන් හත්දෙනෙක් ලැබෙනවා. හැබැයි නීතියට අනුව එයාලා හත්දෙනාම තියාගන්න බෑ. ඒත් එයාලාගේ සීයා එයාලාව හොරෙන්ම හදාගන්න තීරණය කරනවා. මේ හත්දෙනාට නම් වශයෙන් දාන්නේ සතියේ දවස් හතේ නම්. හැබැයි ඒ නම් පාවිච්චි වෙන්නේ එයාලා අතරේ විතරයි. පිටත ලෝකයට එයාලා පාවිච්චි කරන්නේ එකම නමක්. මෙයාලා නිවුන් සහෝදරියන් නිසා ඒක ගැටළුවක් නෑ. මෙහෙම කිව්වාට හරියන්නේ නෑ ඔයාලා කතාව මුල ඉඳන්ම බලාගෙන යන එක තමයි වඩා හොඳ.
කතාව ගැන නම් ඔන්න ටිකක් කිව්වා. තව විස්තර නම් ලියන්න වෙලාවක් නෑ. මේ කතාවට IMDb අගය 6.9ක් ලැබිලා තියනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. තවත් හොඳ කතාවකින් ආපහු හමුවෙමු. එහෙනම් හැමෝටම ජය!!!



Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20068 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks brother for sub.!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Tnx for sub keep it up
thanks bro..
පට්ට ෆිල්ම් එක…කුතුහලය උපරිමයි.සබ් එක bluray වලට sync කරද්දි පොඩි අවුල් ටිකක් වෙලා තිබ්බා.ඒත් රසවින්දනයට ඒක බාධාවක් නෑ.වෙනස් කතාවකට සබ් දුන්නට තෑන්ක්ස් සහෝ!!!
හොඳ ෆිල්ම් එකක් වගේ නොවරදවා ම බා ගන්නවා.
උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තුතියි !
Thanks for sub!
thanks mchan
නුවන්ත, ඔයා කිව්වා හරියටම හරි!
සුපිරි ෆිලුමක්. නියම සබ්ස්.
හිතාගන්නවත් බැරි කතාවක්!
මට නම් හොඳම විද්‍යා ප්‍රබන්ධයක්!
tnx bro.digatama karamu
Bluray Rip awilla neda..? 🙂
niyama film ekak thanks bro,me wage digatama sub karanna jaya!
පටිට ඇ
Supirima mattame film ekak kiyala baya nathuwa kiyanna puluwan. Thawath awrudu 100k 150k yanakota ehemath naththam itath kalin me wage dewal aththatama wennath puluwan. Badeem walata anagatha janagahanaya haras wena widiya lssanata pennala thiyanawa. Sub ekata godak sthuthiy kiyana gaman idiriyatath me wage nirmana karanna shakthiya labewa kiyala prarthana karanawa..
ela bro
Bluray sub denne nadda danma.thanks.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
සුපිරිම ෆිල්ම් එකක් ඈ.. ලොවෙත්ම. පට්ට. සබ් එකත් මරු. නියමෙටම තිබුනා,, දිගටම කරගෙන යන්න… ජය වේවා..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය… 🙂
Sub 1ta thanx bro
thx
Thanks
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Thank you
Sub eka Penwanna na ne ban
balaporoththuven hitiya sub ekak…thank you very much bro………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela mcn..nice work…Thanks
sub ekata thanks saho.. jaya wewa!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…
thanx
බොහොම ස්තූතියි සහෝ
well done and keep it up
thanks sahoooooo”…….
Thank you so much
සුපිරි Film එක
සුපිරි machan
Thanks…
Niyamai Nuwantha Aiya Jaya Wewa!!!!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
සබට තෑන්ක්ස් සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි මචෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
subtitle වලට බොහෝම ස්තූතියි සහෝ
Dan nm web-dl blurry ම watana nisa godak asawan sab ganna qwa wada Great
ලිපියට nam fatta hita giya supiri film ekak wage godak ස්තුතියි qwa
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
thanx Bro… denakn blagena hitiye..
Thank you…!!! Jaya Sri….
Thanks brothersub ekata. Jayawewa….!
Elama bn..
Sub ekata thnx..
බොහොම ස්තූතියි සහෝ
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
එල
ස්තුතියි
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Tnx mchoo
thx brooo
elama saho thanks