MENU

AllFeatured Articlesඅමුතුයිආද‍ර කතාකොමඩියක්තීරණය ඔබේනාට්‍යමය

What Happens in Vegas (2008) | $ මිලියන තුනක් වටින කසාදයක්!

Rating: 6.6/10. From 33 votes.
Please wait...

මේ මගෙ බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය. එකෙන් මම අරන් ආවේ ගොඩක් ලස්සන කතාවක්. කතාව කෙටියෙන් මෙහෙමයි!

ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත්වෙන බොහොම සුරූපි, කාර්යශූර තරුණියක් ඉන්නවා Joy (Cameron Diaz) කියලා. මෙයා කොයිතරම් කාර්යබහුල වුනත් තමන්ගෙ පෙම්වතාට ගොඩක් ආදරෙයි. නමුත් මොකක් හරි (අ)වාසනාවකට ඔහු මේ තරුණිය ගැන ඒ තරම් උනන්දු නැහැ. ඔය අතරේ Joy තමන්ගේ පෙම්වතාට බොහොම ආදරෙන් suprise brithday party එකක් ලෑස්ති කරලා තියෙන දවසේ අනිත් යලුවෝ හැමෝම ඉස්සරහ ඔහු මේ තරුණියට කියනවා තමාට ඇගෙන් වෙන් වෙන්න ඔනෙ බව… අනේ මොන තරම් නම් ලජ්ජාවක්ද !

එතකොට මේ කතාවේ තවත් මේ වගේම අවාසනවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා. ඒ තමා තමන්ගෙ තාත්තගේ company එකෙන්ම එලියට දාපු Jack Fuller (Ashton Kutcher) කියන විනෝදකාමි, වගකීමක් නැති තරුණයා. ඉතින් මේ දෙන්නම සෑහෙන හිතේ අමාරුවෙන් ඉන්න වෙලාවේ මේ දෙන්න සනසන්න මෙයාලගෙ ප්‍රාණසම මිත්‍රයො දෙන්න යෝජනා කරනව ලෝකයේ විනෝද අගනුවර වෙන Lasvegas නගරයට ට්‍රිප් එකක් යන්න. ඔන්න ඊට පස්සෙ තමා මේ (අ)වාසනාවන්ත ජෝඩුව මුනගැහෙන්නේ. එකත් වෙන්නෙ බොහොම අහම්බෙන්, හරිම පුදුමාකාර විදියට. පැය කිහිපයකට කලින් නන්නාදුනන මේ දෙන්න උදේ එලිවෙනකොට…..බොහොම දුර ගිහින්.ඒ රාත්‍රියෙන් පස්සෙ මේ දෙන්නගෙම ජීවිත උඩු යටිකුරු වෙනවා.

මම මීට වඩා කතාව කියන්නේ නෑ. ඔයාල බාලම බලන්න. මුල ඉඳන් අගටම පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් හරිම ලස්සන කතාවක්. එහෙනම් ෆිල්ම් එක බාගෙන comment එකකුත් දාලා ඔයාලත් මේකට කැමතිද කියන්නකෝ.

අහ්… තව දෙයක්, සමහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම සීරුවෙන්!!!

ලිපිය : Navo සොහොයුරාගෙනි

47 thoughts on “What Happens in Vegas (2008) | $ මිලියන තුනක් වටින කසාදයක්!

  • imalkamalintha

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම What happens in vegas කියන තරමටම චිත්‍රපටය perfect.sinhala subtitles තිබිබ නමි තවත් මරැ.

    Reply
  • Ranuka.1993

    SUb aka ආයි දෙනවා nam godak හොඳයි

    Reply
  • pdcmadusanka

    SUB KOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    Reply
  • ඉස්කෝතුයි අෑ

    Reply
  • Machan sinhala sub eka nane

    Reply
  • mewage baiscope denawata oyalata godack thanks……

    Reply
  • THANK YOU SOOOOOOOOOOOOO MUCH

    Reply
  • එල එල ඔය තියෙන්නේ …. මම කිව්වා වගේම ඉංග්‍රීසි සබ් එකත් දාලා….. 🙂 සිංහල සබ් එකත් එක්ක, ඉංග්‍රිසි සබ් එකත් දෙනවා නම් තමා හොද….. 😀 සබ් දෙකම එක පාර පේන්න දාගන්නත් පුලුවන් නේ KM Player එකෙන්…. 😀

    Reply
  • saman kalubovila

    onna mekath banna demma.. thankx….

    Reply
  • hoda film akak waga danma gannawa …………

    Reply
  • Adare… oka Nam Maha Boruwak… Ragapemak.

    Adare Apiwa Vinasa Karanawa. Mata Nam Mita Passe Adare Eppaaaaaa….!!! 🙁

    Thank skohoma Unath Film Ekanam mama Bagena Balanawa 🙂

    Thanks Wewaa
    Jaya Wewaaa

    Reply
  • Madushanka Gamage

    ඊයෙ කියන්න අමතක වුනා නේ… 🙁 ලස්සනට ලිපිය ලියලා තියෙනවා කියන්නේ ඒක ලියලා තියෙන විදියට ඕනෙම යකෙක්ට බලන්න හිතෙනවා…. 🙂 🙂 🙂 “”අහ්… තව දෙයක්, සමහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම සීරුවෙන්!!!”” මේ වාක්‍යනම් පට්ට පතුරුයි… 😀 😀 පළවෙනි ලිපියනේ එල ආ… 🙂 උඹෙන් මචන් තව ෆිල්ම් අම්බානෙක අපිට ඕනේ හරිද… 😛 😛 😀 ඔය පටන් ගත්ත ගැම්මෙන්ම තව එල ෆිල්ම්ස් එහෙම අපිත් එක්ක බෙදා ගනීවි කියලා හිතනවා….. 🙂 පුලුවන් නම් සිංහල සබ් දාන්නත් ට්‍රයි පාරක් දියන් වෙලා තියෙනවානම්…. 🙂 වැඩා වගේ මම ටොක් කොරාට මොකෝ ඊයේ බාන්න බලද්දි මැෂින් එකේ ඉඩ නෑ ඒක නිසා දැන් තමයි බාන්න හදන්නේ 😛 😛 ….බාලම කමෙන්ටුවක් දාන්නම් ඒත් තියෙන වැඩ ගොඩත් එක්ක මතක් වෙයිද මන්දා… 🙁 ආ ටැන්කූ හරියැ මචා….. 🙂 :)))))

    Reply
  • comments වලට හෑමෝටම බොහොම ස්තූතියි!!!
    ඉදිරියටත් biscope එක්ක රෑදෙන්න ඒක ලොකු හයියක්!

    Reply
  • @Alaya – na meka 18+ wenna taram sarana!

    Reply
  • රාම් රාජ්

    පලමු ලිපියනේ. මෙන්න මගෙන් සුභ පැතුම්.දිගටම අපි එක්ක ඉන්න.දිගටම ලිපි ලියන්න.

    Reply
  • හොඳ film එකක්.

    Reply
  • Maxxa kathawa ….
    මහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. 😉

    Reply
  • විදුර ඉමේෂ්

    onna banawa sahooo. digatana film danna lebewa

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    thaks saho.me wagea film walata mamath kamathiyi.

    Reply
  • Air Bender

    එල එල,,,,මරු film එකක්,,,downlding,,,,,,,

    Reply
  • lokkaayya meka 18+ ehemada danne na???nae??oona ekak..onna baawa..

    Reply
  • thanks mama kiyada danna

    Reply
  • “අහ්… තව දෙයක්, සමහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම සීරුවෙන්!!!”

    maxxxxxxa kathawa

    Reply
  • ashan suranga

    thanks machan…….

    Reply
  • කේ. යූ. ජී. උදාර

    thanks saho.

    Reply
  • mona magulada? mama banawa love story thaMma balanna ona pin saho ubata…..

    Reply
  • Thank You Very Much Navo!!!

    Reply
  • niyamai, kalekin comedy ekak beluwenee. onna mamat banna demma.

    Reply
  • දනුක බෙන්තරවිතාන

    අනේ මන්දා, බානවද නෑද්ද කියලා හිතාගන්නත් බෑහෑ. o/l දෙසෑම්බර්වලනේ! ඕන මගුලක් කියලා ඔන්න බාන්න දානවා! කොහොම උනත් film එකට Navo සහෝට බොහෝම ස්තූතියි!

    Reply
  • mama number 2!!!! thanxx sahoo

    Reply
  • bami….thanksssssss……

    Reply
  • Madushanka Gamage

    මන් 2කද කොහෙද හික්ස්z 😛 😛 😛 😀 තැන්ක්ස් මචන්…. 🙂 🙂

    Reply
  • Sampath & Ishi from uk

    today i am number one hayyyyyyy…..thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *