MENU

AllFeatured Articlesආද‍ර කතාඑළකොමඩියක්නාට්‍යමය

What’s Your Raashee? (2009) | සොයා සොයා ආවා, මා සෙවුව මැණික හම්බුණා?

Rating: 9.0/10. From 5 votes.
Please wait...

මෙන්න සතියේ හින්දි චිත්‍රපටිය. නිකුත් වුනේ නම් ගිය වසරෙ වුනාට මට මොකක් හරි හේතුවක් නිසා මේ බයිස්කෝප් එක මඟහැරිලයි තිබුනේ. කොහොමහරි මෙන්න බඩු ගෙනාවා. ඇත්තෙන්ම ලස්සන චිත්‍රපටියක්. සුරූපී නිළි Priyanka Chopra රඟපාද්දි කොහොමද චිත්‍රපටියක් කැත වෙන්නෙ නේද? දැක්කම පිස්සු හැදිල ආයෙත් පාරක් හැදෙන ජාතියෙ කෙල්ලෙක්නෙ. පුදුම ලස්සනක් අෆ්ෆ තියෙන්නෙ. මෙයාම රඟපාපු Pyaar Impossible චිත්‍රපටිය අපි ඔයාලට කලින් අරගෙන ආව මතක ඇතිනෙ. හරි, එහෙනම් මෙන්න මේකයි කතාව.

චිකාගෝ නුවර සිට ඉන්දියාවට පැමිණෙන Yogesh ට සිදුවෙනවා දින 10ක් ඇතුලත තමන්ගේ සිහින කුමරිය සමඟ විවාහ වෙන්න. නැත්නම් ඔහුට මහා කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා. සිහින කුමරිය බඳින එක කෙසේ වෙතත්, සිහින කුමරිය හොයා ගන්න එකනෙ අමාරුම වැඩේ. හැබැයි ඉතින් ඕක අපේ ශ්‍රී ලන්කන් කොල්ලෙක්ට බාර දුන්නම් යස අගේට කරාවි. හික්ස්.. කොහොමහරි Yogesh තම සිහින කුමරිය හොයා ගෙන යනවා. දන්නවනේ, ඉන්දියාවෙ මිනිස්සු ජෝතිශ්‍ය කොච්චර විශ්වාස කරනවද කියල. ඉතින් Yogesh උත් ඔහොම හිතාගෙන ලග්න දොළහෙන් කෙල්ලො 12 දෙනෙක් හොයා ගෙන යනවා. Yogesh ට මොනව වෙයිද?

මේ බයිස්කෝප් එකේ ඉන්න කෙල්ලො 12 දෙනාටම රඟපාන්නෙ Priyanka Chopra. විකිපීඩියාව කියන හැටියටනම්, එකම නිළියක් එකම චිත්‍රපටියක චරිත 12ක් රඟ දක්වන ලෝකෙ එකම චිත්‍රපටිය මේකලු. මේ කෙල්ලො 12 දෙනා, ඒ ඒ ලග්නෙට ආවෙනික චරිත ලක්ෂණ පෙන්නුම් කරනව. ඉතින් මේ කෙල්ලෙක් හොයා ගෙන යන ගමනෙ හම්බවෙන 12 විද කෙල්ලන් නිසා Yogesh ට මරු වැඩ වෙනවා. හිනාවෙන්න තැන් නම් එමටයි. ඇඟේ ලේ ටිකක් පිරිසිදු වෙන්නත් එක්ක බාල බලල හොඳට හිනා වෙන්න. 🙂

39 thoughts on “What’s Your Raashee? (2009) | සොයා සොයා ආවා, මා සෙවුව මැණික හම්බුණා?

  • I f you can please give the subtitle for this movie. Highly appreciate.

    Reply
  • me link eka wada karan nane..please hash tag eka tiyanawnam share karanna

    Reply
  • කෝ link එක වැඩ කරන්නෙ නැහැනේ……………………..hash එකත් නැහැ

    Reply
  • ah maxa keellakne inne. nobala behe..

    Reply
  • Kochchara slow unath priyanka akki inna nisa awuruddak yanakan unath banawooooooooo.

    Reply
  • මේක බාන්න බෑ ………. හෙන ස්ලෝ

    Reply
  • me den බලන්න පටන් gannawa.

    Reply
  • ඊයෙ රෑ තමා බලල ඉවර වුනෙ.. අවුලක්ම නෑ.. බලන්න පුලුවන් film එකක්..!! Priyanka නම් පට්ට…!!!

    Reply
  • කෙල්ලොන්ගේ චරිත යමි තාක් දුරට අධ්‍යනය කරන්න පුලුවන් ෆිල්මි එකක්.

    Reply
  • අනෙ මන්දා ……… බලමු බාලම ……. ස්තුතියි උත්සාහයට

    Reply
  • මරු එල එල maxxa.

    Reply
  • නමුත් ආස පිල්ම් තියෙනවා. ඒ නිසා හිත නරක් කරගන්න එපා

    Reply
  • මටනම් මේ හින්දි අල්ලන්නෑ. කමක් නෑ බලන අය ඉන්නවානේ.

    Reply
  • thnx…man meka hoyapu film ekak…….

    Reply
  • Kello 12k Innawa Kiyapu Nisama Onna Mama Banawa.. 😀 😀

    Thanks Machan
    ]Jaya Wewaaa!!!!!!

    Reply
  • පට්ට ෆිල්ම් එකක්ලු…. 🙂 බාලම බලන්න ඕනා … 😀

    Reply
  • එල එල…. ස්තූතියි සහෝ..

    Reply
  • අන්තිම චිත්‍රපටි 3න් 2ක්ම අසාර්තක වුනා මෙකත් Pyaar Impossible තමයි. අසාර්තක වුනු 2ක සාර්තක වුනෙ fashion විතරයි හැබැයි මටනම් මෙක ටිකක් හොදයි.

    Reply
  • nilanthaherath

    මමත්
    බාමි. thanks golaya

    Reply
  • සමීර(Sameera)

    එල කිරි! නියමයි! බොහෝම ස්තුතියි!

    Reply
  • එල කිරි! නියමයි! බොහෝම ස්තුතියි!

    Reply
  • Priyanka අක්කා ඉන්නවනම් අනිවා බැලුවා..!! බාමු එහෙනම්..

    Reply
  • අමල් ප්‍රසාද් සමරවීර

    apith balanawoooooooooo….. thnxxxx okkotama

    Reply
  • Anonymous

    Film 1k hodada ballannna Oke Ttailor 1 k baluwano ewrane

    Reply
  • විකියා

    ආ නියම බයිස්කෝප් එකක් නේ…..අනිවා බාන්න ඔනේ..

    Reply
  • Priyanka chopra ඉන්නවානම් මම බලනවා!!!!!!

    Reply
  • බලමුකො බාලම.thnxxxxxx 🙂

    Reply
  • නලින්

    සොයා සොයා ආවා, මා සෙවුව මැණික හම්බුණා
    එලස් ඇතිනෙද?
    ඩවූන් කරලම බලමු. 😀

    Reply
  • එතරම් සාර්ථක නොවුන චිත්‍රපටියක්… ඇත්තටම මේක හොදද..

    Reply
  • හෙ හෙ තන්ක්ස් සහො … එල ෆිල්ම් එකක් වගෙ

    Reply
  • ashan kandy

    ba ba… 🙁 hindi bariyo…

    Reply
  • එල සහො ඔන්න මාත් බාන්න දෙම්ම

    Reply
  • ගිශාන්

    ප්‍රියන්කා අක්කි ඉන්න නිසා බාගෙන බලමු. Thankz ගෝලයෝ.

    Reply
  • amathaka una film akak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *