MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඇනිමේෂන්එළචිත්‍රපටිචීනප්‍රදීප් මදුසංකබලන්නසිංහල උපසිරැසිෆැන්ටසි

White Snake (2019) AKA Baishe: Yuanqi Sinhala Subtitle | සුදු සර්පයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 56 votes.
Please wait...

හොදයි යාලුවනේ ඔයාලව අයුබෝවන් කියලා පිලිගන්නවා! මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම. ගොඩක් අසාවෙන් තමා හිටියෙ උපසිරැසියක් කරන්න ඒ ආසාව ඇතිවුනේ baiscope එකේ තියෙන චිත්‍රපට බලලම තමා ඉතින් ගොඩක් අමාරුවෙන් චිත්‍රපටයක් හොයා ගෙන වැඩ පටන් ගත්තා. ඉතින් කියන්න ඕනා baiscope එකෙන් අහලා නෙවෙයි මන් ඒක බාර ගත්තෙ. Baiscope එකේ තිසාර අයියාට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනා මගේ අඩුපාඩු කියාලා දුන්නනට මොකද උපසිරැසියක් කරලා ඒක පල කරලා ඒකෙන් ලබන සතුට සල්ලි දීලා ගන්න බැහැ.

හරි යාලුවනේ මම මගෙ පලවෙනි උපසිරැසිය ලෙස තෝරා ගත්තෙ ජපන් ඇනිමෙෂන් කතාවක්. මම නම් පෞද්ගලිකවම කැමතියි මේ ජපන් ඇනිමෙෂන් කතා වලට මොකද ඒවා කාටුන් වුනාට ඇත්ත අය රගපානවා වගේ අපිව ඒකෙ ජීවත් කරවනවා. මන් හිතනවා ඔයාලත් ගොඩක් අසා වෙයි මේ කතාවට. ඔයාලා බලලා ඇති the sorcerer an the white snake. මේකනම් ඇනිමෙෂන් එකක් නෙවෙයි ඒත් මේ චිත්‍රපටයට සමාන කතාවක් තමා මෙකෙත් යන්නෙ. ඉතින් මේ ඇනිමෙෂන් චිත්‍රපටයේ නම තමා white snake 2019. සිංහලෙන් කියනවනම් සුදු සර්පයා. මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නෙ oct 20,2019. ඒ වගේම තමා මේ කතාව IMDB අගය 7.2 වගේ ගන්නවා. ලෝකෙන්ම මේක තිර ගත කරලා $62MM වගේ මුදලක් හොයාලා තියනවා.මේ කතාව ලියලා තියෙන්නෙ Damao විසින්, නිෂ්පාදනය කරලා තියෙන්නෙ Dicui විසින්, අඩ්‍යයක්ෂනය කරලා තියෙන්නෙ Ampwong විසින්.

හරි ඉතින් දැන් අපි කතාව පැත්තට හැරෙමු. එක්තරා අඩිරාජ්‍යයෙක් ඔහුගේ රට වැසියන්ට නියම කරනවා ඔහු වෙනුවෙන් අසල කැලෑවේන් සර්පයන් අල්ලා ගන්න ලෙස. මොකද ඔහුගේ බලය වැඩ් කර ගැනීමට සර්පයන් යොදා ගෙන. ඉතින් මේ සර්පයන්ට නායකයෙක් ඉන්නවා. මේ සර්ප නායකයා අඩිරාජ්‍යයාගෙන් පලි ගැනීමට දවසක් මේ සර්ප ජනපදයේ ඉන්න මේ කතාවේ කතා නායිකා වන ෂියාඕ-බායි එහෙමත් නැතිනම් සුදු සර්පයට නියෝග කරනවා. ඇයට මයා කොන්ඩ කටුවක් දෙනවා ඊට පස්සෙ ෂියාඕ-බායි අඩිරාජ්‍යයා මරන්න යනවා. එතනදි සටනක් ඇති වෙනවා ඒ සටනෙන් ෂියාඕ-බායි පරාද වෙනවා. ගගක් ලග වැටිලා හිටිය ඇයව බේරා ගන්නෙ අර අඩිරාජ්‍යයාගේ රට වැසියෙක් වෙන ෂුවුවාන් කියන කොල්ලෙක් ඒ කොල්ලා ෂියාඕ-බායි බේරාගෙන ගමට අරන් එනවා. හැබැයි ෂියාඕ-බායි ට සිහියෙන් අවදි වෙද්දි පහු ගිය කිසි දෙයක් මතක නැහැ. මේ අතර සර්ප ජනපදයේ කට්ටිය හිතන් ඉන්නෙ ෂියාඕ-බායි එහෙමත් නැතිනම් සුදු සර්පයා ඔවුන්ව පාවා දීලා මනුෂ්‍යය කොල්ලෙක් එක්ක යාලු වේලා කියාලා. සර්පය ජනපදයේ නායිකාව රැස්වීමක් කැදවලා ෂියාඕ-බායි ගෙ සහෝදරියව කැදවලා කියනවා ඇයව දවස් තුනක් ඇතුලත අරන් එන්න කියලා. ඉතින් ඇගේ සහෝදරියට ඇයව අරන් යන්න පුලුවන් වෙයිද? අඩිරාජ්‍යයා පරා ද කරන්න සර්පයන්ට පුලුවන් වෙයිද?

ඒ වගේම ෂියාඕ-බායි වෙනුවෙන් මනුෂ්‍යයෙක් විදිහට හිටිය ෂුවුවාන් අමනුෂ්‍යයෙක් වෙනවා. මෙක කිවුවහම වැඩක් නැහැ ඒක හින්දා බලන්න ඉවර වෙනකන් මොකද මේකෙ අන්තිමට හිතන්නෙ නැති දෙයක් වෙන්නෙ. මේ විදිහට තමා මේ කතාව ගලාගෙන යන්නෙ. ඇත්තටම මේ කතාවෙ අපිව ජීවත් කරෝනවා.

හරි එහෙනම් යාලුවනේ මගේ පලවෙනි නිර්මාණය හින්දා අඩුපාඩු ඇති. ඒවා මට පෙන්නලා දෙන්න කියන ගමන් baiscope එකේ තිසර අයියාට ස්තුති වන්ත වෙනවා. අයේ උපසිරැසියක් ගේන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ඔයාලට බුදුසරනයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10550 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-13
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

56 thoughts on “White Snake (2019) AKA Baishe: Yuanqi Sinhala Subtitle | සුදු සර්පයා [සිංහල උපසිරැසි සමඟ]

  • meke 3 weni ektath dennako plzz

    Reply
  • මේ සුපිරි ඇනිමේෂන් එකට සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි…❤️
    ඉදිරියටත් මේ වගේ මූවීස් වලට සබ් දෙමු…

    Reply
  • White snake 2. 2021 movie එකටත් සබ් එක දාන්න ඉක්මනටම

    Reply
  • Thanks ………….good luck ………….

    Reply
  • Anonymous

    Tq bro. Digatama krnna gl❤

    Reply
  • Pls great king of the tomb anime cartoon ekata sub dannakooo❤❤❤❤❤❤❤

    Reply
  • Pls great king of the tomb anime drama ekata sub danna

    Reply
  • Anonymous

    Me wage film thawa nedhda

    Reply
    • Yasindu Kalana

      Meke 2 ekata sub dennako plz

      Reply
  • kavindachamara

    br ekata sub dendooooooo

    Reply
  • Udara Damith Dissanayaka

    gzdhhreh

    Reply
  • kavindachamara

    br ekata sub denko plzzzzzzzzzzzzzz

    Reply
  • Sasikapiumal

    tawa animies walata subtitle gahala daanda api balan innawa :-))

    Reply
  • the destiny of white snake
    mekata sub nathda

    Reply
  • THANK YOU meke br ekata sub denna puluwanda.

    Reply
  • br ඇව්ල්ලා සහෝ ✌ 😉
    ජය වේවා! ✌❤

    Reply
  • Sasikapiumal

    aiya tawa hoda anime hoyala subtitle hadala dandoooo
    api balan innawa alut anime anakan
    🙂

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • චානක ඉඳුනිල්

    පලමු උපසිරැසියට සුභපැතුම් සහෝ,
    දිගටම වැඩේ කරගෙන යමු!

    Reply
  • Prabhasoft

    thank you…bro…

    Reply
  • arawindasunimal

    thanks sub ekata jayawewa……………..

    Reply
  • prasanga sanjeewa

    thanks……

    Reply
  • Hasankagamage

    Menna supiri sub❤️❤️❤️❤️adarei bn ubala thamai baiscope eka watinne bn budusaranai ❤️

    Reply
  • balanna oni.
    THANKS BRO.

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Chanu mikhail

    thanx sub ekata..

    Reply
  • Thanx bro sab ekata. Thawa sab karan a.

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • සබ් එකට තැන්ක්ස් බ්‍රෝ , දිගටම යමු. ජය වේවා.

    Reply
  • සහන් කෞෂල්‍යය

    සබ් එකට බොහොම ස්තුතියි ……..!!!!

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….

    Reply
  • Prabhasoft

    elaz…. thanks bro….

    Reply
  • chalana nethidu

    please send the movie link

    Reply
  • kalana2007

    උපසිරසියට තුති! ‌ ‌පොඩි නිවැරදි කිරීමක් කරන්නම් ‌‌මේ චීන ජනප්‍රවාදයේ ඒන කතාවක්. චිිිිිිිත්‍රපටියේ නිර්මාණයත් කරන්නේ චීනයමයි.

    Reply
    • සමා වෙන්න ඕනා සහෝදරයා ලිපිය ලියද්දි වැරදීමක් වෙලා තියෙන්නෙ වැරැද්ද පෙන්නලා දුන්නට ගොඩක් ස්තුතිය

      Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • dinushasandamali

      me film aka dwnld karaganne kohomada

      Reply
      • biscopedownloads . co කියන site එකට යන්න.

        Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

    Reply
  • rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    මුලින්ම පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! ✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ඒ වගේම බොහොම ස්තූතියි සුපිරියක් සබ් එක්කම ගෙනාවාට✌
    මේක ඉල්ලන්නත් හදලා බ්ලුරේ ඇවිත් නැති නිසා නිකන් හිටියා 🙂
    කොහොමත් කොරියන් නිසා ලෙසියෙන් බ්ලුරේ එන්නෙත් නෑ.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    තව දෙයක් බයිස්කෝප් සබ් කරන අයනම් කියන්නේ ඒකට සොඳුරු කොටි වලිගයක් කියලා හොඳේ ✌;)
    තව තවත් සබ් කරන්න සුබ පතනවා සහෝ!
    ජයෙන් ජයම වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005)
    Checkered Ninja (2018)
    Nezha: Birth of the Demon Child (2019)
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Mr. Go 3D (2013)
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    The Dark Crystal: Age of Resistance (2019)

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට 🙂

    Reply
  • Thank bokka ආදරෙයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *