Wild Hogs (2007) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
බලමු මේ ෆිල්ම් එක දිහා. මේක නම් කොමඩියක්. මම නම් ආසයි මේකට. මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක් ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න බයික් වලින් ගමනාන්තයක් නොදැන ඉබාගාතෙ යනව. ඒ ගමනෙදි මෙයාල මුහුණ දෙන රසවත් අත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාව බවට පත් වෙලා තියෙනෙ. හරිම රසවත්. වෙනත් ගොන් කොමඩි වගේ නෙවෙයි හොඳට හිනාවෙන්න පුලුවන් එකක්. ඔයාලත් හොදයි කියල හිතෙනව නම් බලන්න. ඇත්තටම හිනා යන එකක්.
ලිපිය – පොතේ ගුරා
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4205 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/03/10
thanks a lot saho sub ekata
මේ කරන සේවයට සදා ණයගැතියි
බොහොම ස්තුතියි උපසිරසට
Tnx subekata ethban me ssa format eken sub danna epa akuru awl anika film eka purama ara ekama widiyata thiyena keli dannath eppa sub eke watinakama nathiwenawa anyway sub ekata tnx bro aasupaduwa hadahan
Thanks
jaya wewaaa
පළමු උපසිරැසියට සුභපැතුම්..!.මේක නම් අනිව බලනව..thanks.
මේක නොබලා කොහොමද.thanks
elama saho thanks
palaweni sinhala upsirasa
බයිස්කෝප් අඩවියේ ආරම්භයට උණුසුම් සුබ පැතුම්…!
පොතේ ගුරාට සහ රොයිලි සහෝට බොහොම ස්තූතියි මේ සදහා කැප වුන එකට,
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා!!!
baiscopelk.com eke palaweni movie eka…adai balanne eda patanna gatta wede ada lankawe hoda thenaka thiyenawa..sathutui hadawathinma
බයිස්කෝප් එකේ ඉතිහාසේ හොයල බලන ගමන් ආවෙ,
ඇත්තටම පොතේ ගුරයි රොයිලි අයියයි නොහිටින්න අද අපිටත් මේ අවස්ථාව උදා වෙන්නෙ නැහැනෙ,
තව ආව වගේ ලොකු ගමනක් යන්න සුභපතනවා! ජය වේවා !
Thanks
හෆ්ෆටසිරි.මේක පොතේ ගුරා පටන්ගත්ත තැන නේද?
මේක මගහැරුනා නෙව…
පට්ට පට්ට බොහාම ස්තූතියි මචන්.සබ් එකට රොයිල්යටත් හම්බානෙක තෑන්ක්ස්…!!!
Thanks ඔන් අපිත් එහෙනන් බැලුවා.
එලකිරි බොහොම ස්තුතියි රොයිලි සහො 😛 😛 ජය
niyamai bn aaaaaaaaaaaaaaaaa……………..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
My extrembly congradulation for this this is our fist creation
thanks royli bro & p.gura bro
:::::::::::pirate boy::::::::::
දැනන් උන්නේ නෑ මේක බයිස්කෝප් එකේ මුල්ම ෆිල්ම් එක බව. කොහොමහරි නොදැනුවත්වම වුනත් බැලුව. ඇත්තටම රොයිලි අයිය ලිපියේ කියල තියෙන දේ සියයට සියයක්ම ඇත්ත. ගොන් විහිලු නොවෙන විහිලු අඩංගු ෆිල්ම් එකක්. උපසිරස ගැන විශේෂයෙන් කිව යුතුයි. රොයිලිගේ උපසිරස කවදත් ඕනෑම කතාවකට එළියක් සපයනවා.
ඒ වෙනුවෙන් ස්තුතියි. ඉල ඇදෙන්න තරම් හිනා යන්නේ නැති වුනත් මේ ෆිල්ම් එක බලන අයට ඉබේම හිනා එනවා. තෑන්ක්ස්, කොමඩි ෆිල්ම් බලන්නේ නෑ කියල හිටපු මම රොයිලි නිසා කොමඩි ෆිල්ම් එකකුත් බැලුවා.
WOW WOW WOW WOW WOW WOW WOW
Ala Patta Maru….
බාලම බලමු හිනාවෙන්න පුලුවන්ද කියල.
thanks alot, one of the best comedy movies..
thank you Roilee
meka man dekke nene…
bohoma stuti saho..
jaya wewa
අප්පට බොල අපේ අඩවියේ මුල්ම බයිස්කෝප් එක නොබලා කෝමෙයි, අනික රොයිලි සහෝ කරපු එකක්, අනිවා බලනවා….ගින්දර හොදේ…මගේ උණුසුම් සුභ පැතුම් අපේ සහශ්‍රයට…
Well Done Bro.We are with u Forever.u r Doing great work.
අප්පටබොල මේකත් බලන්න එපෑය… ඒකත් බානවා …
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….. බුදු සරණයි……………
1000, roily thank
දෙන්නාට ම ගොඩක් ස්තුතියි. ඔන්න මාත් ගත්තා.
මේක නොබලා කොහොමද ඔන්න මමත් ගත්තා,ඔබ එදා කල මෙහෙවරට මගේ හදපිරි ප්‍රණාමය,ජයමවේවා.
මේ වගේ ඉතිහාසගත ෆිල්ම් එකක් බලන්නෙ නැතුව කොහොමද.මෙච්චර ලොකු සමාජ සත්කාරයකට අඩිතාලම වැටිච්ච එකකට සබ් දෙන්න බාර ගත්තු රොයිලි අයියටත් ඉතිං ගොඩාක් පිං.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
Thanks ඔන් අපිත් එහෙනන් බැලුවා.
මේ තමයි අපේ මුල! මුල මතකනම් වරදින්නෙ නැහැ!
අපේ වෙබ් අඩවියේ ආරම්භයකා ඉසිර(පොතේගුරා)
අපේ සිංහල උපසිරැසිකරණයේ ආරම්භකයා රොයිලි
ඒ තමයි අපේ මුදුන් මුල්! ඉතින් මුදුන් මුලට පොහොර සාත්තුවක් දෙමුයි කියල අදහස දීපු සමීරටත් ස්තුතියි. අපිත් එක්ක බොහොම ගුණවත් යහපත් පිරිසක් රොදබැදගෙන ඉන්න එකම ඇති. ඊටත් වඩා තවත් මොනවද?
ඉතින් මුළු රටේම විතරක් නෙමෙයි ලෝකයේමත් ඉන්න සිංහල මිනිස්සුන්ට කරන සේවය ඉදිරියටත් දිනේවා! ජයවේවා බයිස්කෝප්!
පට්ට පට්ට
vatinava vatinava…. godaaak vatinava saho… tnx a lot….
එලම එල කිරි
මල් කෝටියයි සහෝදර වරුනි
බොහොම ස්තුතියි රොයිලි අයියා…………. 😀
පළමු ලිපියට සබ් එක පට්ට
මේ මුවි එක එදා ම බැලුවා
රොයිලි අයියාගේ සබ් එක නිසා ඔන්න අයිත් බලතැහැකි
ජය වේවා
Good luck….gyse……☺↨▬↨
පොතේගුරා සහෝගේ මුල්ම ලිපිය….
අද උපසිරැස 1000 විදිහට ලැබෙනව….
ස්තුතියි ඉසිර හා රොයිලි අයියේ ඔයාලා මේ තරම් කාලයක් කල දෙයට….
අද මේ උපසිරැසට බොහොම තුතී
සයිට් එක පටන් අරන් දවස් කීපයක් ඈතුලත දුන්න ෆිල්ම් ගොඩක් මග හැරිලා වගේ….. ඒත් මම මේක බැලුවා මතකයි…. 🙂
අම්මඩ බොල, මෙච්චර කොමඩි බලන මට මේක මග හැරිලනේ, කොහොම වුණාද මන්දා? කොණක හිටන් ලිපි ටික පීරලා නොබලපු ෆිල්ම්ස් මොනවද කියල හොයනවා මේ, මේකෙ දීපු පරණම ඒවනම් වැඩි හරියක් බලල නැතුව ඇති. එහෙම වෙන්න අරින්නත් බෑනෙ ඉතිං!
කියල තියෙන හැටියට සුපිරි නිසා පරණ වුණත් අනිවා ගන්නවාමයි. හි හි 🙂
DOWNLOADING . . .
Thank you
Mamath baluwa gathiyak tiyana film ekak……………!
link eka nethooooooooooooooooooooooo
link eka na
ඔන්න අයින් කලා..තෑන්ක්ස් මචං ඒක මට මතක් කාලාට.. 🙂
මමත් මේක බැලුව, හිනාවෙන්න පුලුවන් හොදට, හොද කොමඩියක්
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවනම් ලේසියි
sub eketa thanks,