Wild Things 2 (2004)|සටකපට ලෝකයක්… (18+) [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් යාලුවනේ හැමෝම මුලින් මේක අහගන්න, මේ තමයි මගේ පලවෙනි උපසිරැසිය, මන් මේක බාර අරගෙන නම් හුගක් කල්. එහෙනම් ඔන්න මේ සබ් එකේ අව්ල් ජාලාවක් එහෙම තිබ්බොත් මට සමාව දීල ඒ අව්ල ගැන පොඩි සදහනක් කරලා යන්න. තව දෙයක් මේ සුද්දෝ මහා නරක මිනිස්සු. කොයි වෙලෙත් නරක වචන කියනවා කරනවා. ඉතින් අපේ පොඩි කට්ටිය එහෙම මේක නොබලනවනම් තමයි හොද. :v බබාලා බලන්න එපා හොදේ..
මෙන්න කතාව එහෙනම්. වැඩිය මුකුත් නැහැ. මේක ඇවිල්ල තනිකරම උගුල් ගොඩක්. කෙනෙක් අනිකාට නොදැනෙන්න තවත් උගුලක් අටවල. කොහොම හරි අන්තිමට පටන් ගත්ත තැන ඉදල දිගටම වෙලා තියෙන්නේ අපි රැවටිච්ච එක. චරිත 10ක් වත් නැහැ. හැබැයි අවරුදු 20ක් ජීවත් වෙච්ච මීයෝ ඉන්නවා. :v ඒ වගේම පුළුවන් තරම් අනවශ්‍ය වැඩ වලට ඇගිලි ගහන්න හොද නැහැ කියල හිතන්නත් ඔයාල ඉඩ තියෙනවා මේක බලපුවම.
එහෙනම් බාගෙනම බලන්න කට්ටියම මොකක්ද මේ කියන කතාව කියල. ජය වේවා හැමෝටම..
3703 downloads
Sub එකට බොහෝම ස්තූතී..පලවෙනි ෆිල්ම් එකටත් දෙන්නකෝ❤️
Where the Wild Things Are UNRATED (2009) mekata sinhala subtitle karanna kawruth nadda
Ela
Thanks bro
Sub ekata bohoma sthuthi
Thankzzzzzzzz පළවෙනි ෆිල්ම් එකටත් සබ් එක කරන්න නම් හොඳයි නේද
thnx dr wish u all da bst………digatama sub karaaaaaaaaaaaanda haki veva
wild things foursome eka natda ekane honda
Thanks Saho………….
පළමු වැඩේට බොහොම ස්තුතියි. දැන් ඊලග උපසිරැසත් කරගෙන යනවා ඇති කියල හිතනවා… 😉 සුභ පැතුම් සහෝ..!
අඩේ මන් තවම එකක් බාර ගත්තේ නැහැ හොදේ… :v
mchoooo mta torrant aken download karnna be. SSL Error akak anawa. moko aula????
ගුගල් එකේ හෑෂ් එක සර්ච් කරලා බලන්න සහෝ. වෙන එකකින් බා ගන්න පුළුවන් වේවි.
බොහොම ස්තූතියි චරිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
අනිවා සහෝ… ඔයාල එක්ක එකතු උන එක ගැන මට හුගක් සතුටුයි…
බලමු කොහොමද කියලා, ස්තුතියි.
බලල කියහන් සහෝ හොද නරක..
thank U Charith.
බොහොම ස්තුතියි සහො 😛 ජය
පළවෙනි එකට සුභ පතනවා !
දිගටම සබ් දෙන්න .
ජය වේවා !
😀
ටිකක් අමුතු 1ක් වගෙ
හොද වැඩක්
තව සබ්ස් කරමු
සබට තුති
ඔබට ජය…….
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.
නියමයි
පළමු වැඩේට සුභ පතනවා කොල්ලෝ
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අහද්දිත් බය හිතෙනවා සහෝ… හෙන අමාරුයිනේ බන් මේ වැඩේ..
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.subata thanks CHARITH saho.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya…………
තැන්කිව් වේවා
හික්ස්ස්… තැන්කිව් වේවා…!
පළමු වැඩේට මගේ ය්නුසුම් සුබ පැතුම්, හැකිනම් WILD THINGS (1998) සහ WILD THINGS – 03 DIAMONDS IN THE ROUGH (2005) ෆිල්ම් දෙකත් දෙන්න බලන්න,ජයවේවා.
උණුසුම් සුබ පැතුම්
පළමු වැඩේට සුභ පතනවා කොල්ලෝ…
Congratz & thanks for sub
පලමු සබ් එකට සුභ පැතුම් සහෝ…!
දිගට ම කරගෙන යන්න…
ජය…..!!!
good job….meka series ekak puluwannam series eke okkomatama sub denna..
Thanks
niyamai saho
me ape 2pela kastiya wedata behela wage
ohoma yan ohoma yan kattiyatama jawa wewa
පලමු උපසිරැසියට සුභ පැතුම්..
ගොඩාක් ස්තුතියි..
Thank you very much..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanx saho sub 1ta
ස්තුතියි චරිත් සහෝ!
පළමු නිර්මාණයට කරලා තියෙන්නේ මැක්සාම එකක්
ජය වේවා!
Thanks Charith Malli. First Sub Ekata Mage Suba Pathum.
Digatama Me Wade Karagenayanna Obata Shakthiya Labewa..!
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanx bro
මම එක අද. ස්තුතියි සහෝ
එල එල මචන්