Windstruck (2004) aka Nae yeojachingureul sogae habnida Sinhala Subtitles | නායිකාව චණ්ඩියා![සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්! ඔන්න මම මගේ 3න්වෙනි කතාව ගෙනාවා. මේක කොරියන් චිත්‍රපටියක්. IMDB වල 7.2ක් අරන් තියෙන මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ The Classic, My Sassy Girl කියන ප්‍රසිද්ධ චිත්‍රපටි හදපු අධ්‍යක්ෂකවරයාම තමයි. මේ කතාව ඇත්තටම නිකන් My Sassy Girl චිත්‍රපටියේ පළවෙනි කොටස වගේ තියෙන එක. හැබැයි එහෙම කිව්වට එහෙමම ගැළපීමක් මේ කතා දෙක අතරෙ නැතිවුනාට ගැළපීමකුත් තියෙනවා.
මොකද මේ චිත්‍රපටි දෙකේම ඉන්නේ එකම නිළිය. අපි දැකලා තියෙන ගොඩක් කතාවල කතා නායකයා තමයි වීරයා වගේ හැම දේකින්ම කතා නායිකාව බේර ගන්නේ. හැබැයි මේ චිත්‍රපටියෙ වෙන්නේ ඕකෙ අනිත් පැත්ත. කොටින්ම කියනවා නම් කතා නායිකාව තමයි මේ චිත්‍රපටියේ චණ්ඩියා!. කතාව මේකයි.
පොලීසියෙ වැඩකරන ලස්සන නිලධාරිනියක් ඉන්නවා. මෙයා දවසක් එක තරුණ ගුරුවරයෙක්ව නොකළ වරදකට පොලීසියට ඇදගෙන එනවා. දවසක් මේ දෙන්නා ඉස්කෝලවල ළමයි රෑට අපරාධ කරනවද කියලා බලන්න මාර්ග සංචාරයක යනවා. එදා මේ දෙන්නට අකරතැබ්බ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කොහොමහරි එදා ඉඳන් මේ දෙන්නා ප්‍රේමවන්තයෝ වෙනවා. මේ දෙන්නා අතරේ රසවත් සිද්ධි ගොඩක් ඊට පස්සෙ වෙනවා. හැබැයි කවුරුත් නොසිතන විදිහේ එක අවාසනාවන්ත සිද්ධියක් වෙනවා. ඊට පස්සෙ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතනින් එහා වෙන දේ ගැන ඔයාලා මේ කතාව බාලම බලාන්නකෝ.ලස්සන ආදර කතාවක්….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2729 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/20
thanks bro
උපසිරිසියට බොහොම ස්තුති
Thirst (2009) korean movie ekatath sub dennako
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
sub file එක මොනවා කරලවත් open කර ගන්න බෑනේ.
පුළුවන් හැමදේම කරලා බැලුවා.ඒත් හරියන්නේ නැහැ.මේ ෆිල්ම්
එකේ part 1 බැලුවා.පට්ට….මේකත් බලන්න අසාවෙන් ඉන්නේ.මොනවා හරි කරලා
sub එක අලුත් කරලා දෙන්න පුලුවන්නම් එල.
188708 298066I
369263 425605I adore reading and I conceive this site got some genuinely utilitarian stuff on it! . 586984
බොහොම ස්තුතියි මල්ලි… අසාවෙන් හිටියේ මේ වගේ ෆිල්ම් එකක් බලන්න …ඔය වැඩේ ලස්සනට කරලා …
thanks,Now I love korean movies, please upload this movies
My Girl and I
Millionaire’s First Love
Now and Forever
Lovely
Lovely Rivals
Almost Love
Rules of Dating
thanks again 😎
meke torrent eka navatha athulath karanna sthuti
korean japan film nathuva vadak na appa thava korean kapan films valata sub dannooo
thnaks for giving such a beautiful movie with sinhala subtitles… keep up the good work!!!
thanks machan good work
ගොඩක් ස්තුතියි සහෝ.
thanx for the comments……
Thanku sahoodaraya..!!
බොහොම ස්තූතියි දිනීෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම වෙනත් වෙනත් භාෂාවල උපසිරැසි ගෙනල්ලා විවිධත්වයක් එක් කිරීම ගැනත් ස්තූතියි කියන්න ඕනා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
ගෑනු ළමයි මල් වගේ කිව්වේ කව්ද මන්ද….මේ චන්ඩි ශ්‍යාමද ??? හික්ස්…නියමයි මචන්…තව උපසිරසියකට ධෛර්‍යය ලැබේව…ජය………..
කොරියන් ෆිල්ම් එකක් දුන්නට ස්තුතියි. ජය වේවා!
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ගමු ගමු
niyamai meka digatama karagena yanna ..
පලමුවෙන්ම බයිස්කොප් සින්හලෙන් සයිට් 1ට ස්තුති කරනව…
නෙට් පිලිබද ලොකු දෑනුමක් මට නෑ… නමුත් තරමක් දුරට දන්නව…
මට තියන ප්‍රශ්නෙ තමා සමහර සින්හල සබ් ගත්තාම එක්ස්ට්‍රක් වෙන්නෙ නෑ.. සමහර සබ් එක්ස්ට්‍රක් උනත් ෆිල්ම් අකට අඩ් වෙන්නෙ නෑ..
ෆිල්ම් 1 නම කොපි කරල එක්ස්ට්‍රක් ෆියිල් එකකට රි නේම් කරන එකයි මන් කරන්නෙ..
එ විදිහ හරිද වෑරදිද….
මෙ වෑඩේ කරන සෑමට ස්තුතියි…….
මේක බලලා තියෙනවා.. සිංහල සබ් එක්ක ආයෙත් බලමු…!! බොහෝ ස්තුති..!!!!
කොරියන් ඒවා කට්ටිය එච්චර බලන්නෙ නැති නිසා කොරියන් දෙකක්ම දුන්නෙ සහෝ..
ඇත්තටම මම සබ් දාපු තව කොරියන් එකක් එන්න තියෙනවා. එතනින් මගේ කොරියන් වැඩ ටික ඉවරයි… ඊට පස්සෙ වෙන වෙන ඒවත් දෙන්නම්..
කොමෙන්ට්ස් වලට හැමෝටම ස්තූතියි!
පතිරේ, කොරියන්ද?
දැන් කොරියන් දෙකයි නේ…
එහෙම බැලුවොත් එහෙම ඉංග්‍රිසි ඒව දෙන අය සුද්දොද කියලත් ඇහුවැකි නේද? හි හි 🙂
නියමයි සහෝ, මේ විවිඬ්අත්වය තමා ඉතාම වැදගත්!
ඔයා වගේ වෙනස්ම භාෂාවන්ගෙන් තැනුණු වෙනස්ම රටවල සිනමාපටවලට සබ් දෙන අය ලොකු වෙනසක් එක් කරන්නේ මේ විබපළට. ඒක නිසා ඒ වෙනස දිගටම ලැබෙනවානම් හොදයි.
බොහොම තුති සහෝ මේකටත්!
නියම ෆිල්ම් එකක්. ස්තුතියි සහෝ…. 🙂
Great work friend…..
Thanks. Thanks. Thanks.
Good luck.
Thanks…
thank you macho
ස්තූතියි.
Lassana film eka. thanks
ජයවේවා සහෝ!
මේවගේ මිට වැඩිය හොද පිටපතක් තිබුනානම් තවත් එළ.
සුපිරි වැඩක් පතිරේ.අනිව බලන්න හිතෙනව.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
maru
එල එල. බොහොම ස්තුතියි යාලුවා…!
දෑන් බයිස්කොප් එක මාර විඩිහට කොරියන් ෆිල්ම්ස් ඩෙනවනෙ……….. පට්ට පට්ට මෙ සබ් එකටත් තන්ක්z………..
පට්ට සහෝ සුපිරි ෆිල්ම් එකක්
niyamai malli jayaweva………….
කොරියන් ෆිල්ම් කවදත් හොදයි නේ? ස්තුතියි සහෝ.
My Sassy Girl එකත් බාගත්තා.. තාම බැලුවෙ නැහැ.. මේකත් ඕං බෑවෙන්න දානවා. ස්තූතියි සහෝ.. ජයවේවා!!
හොදයි මචං මේ වගේ වැඩකට අත ගහන ඔයාලට පින් අත් වේවා..
@Reno
මචං සබ් එක ගන්න කොට සබ් ගන්න තියෙන්නේ ((සිංහල උපසිරැසි මෙතනින් බාගන්න))
කියන තැන ක්ලික් කරන්න කලින් ALT කී එක ප්‍රෙස් කරගෙන එතන කිලික් කරන්න වැඩේ හරි..බලන්නකෝ කරලා මම එහෙමයි සබ් ගන්නේ..ඕක එන්නේ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් බාන්න ගියාම..
අද සබ් එකට ජය වේවා
නිය ෆිල්ම් එකක් කියල හිතනවා …එත්… මට දැන් සබ් එක බාගන්න බෑ බන් .. වැඩ කරන්නේ නෑනේ සබ් එක ..මේක ඉක්මනට හදල දානවද ..ලොකු පිනක්..මේ දවස වල දාපු ෆිල්ම් වල ..ගොඩක් සබ් බාගන්න යද්දී ඔය අවුල එනවා ..මොකද්ද මචන්ලා හේතුව
දිනිෂ සහෝට ජය වේවා,
thanks…
හොද කතාවක් වගේ තුති 🙂
එල මේක එල කිරි නේ ….ජයම වේවා….
බොහොම තුති..දිගටම කරමු වැඩේ ,,
wow…:) thxxx saho
හෝ හෝ 🙂 🙂
මම ආසාම ටයිප් එකේ එකක් නියමයි සුපිරි
Thx lot
පට්ට පට්ට සහෝ.
බොහෝ තුති,,,බලමු නේ
ෂා ෂා,,,, නියමයි සහෝ මේක නම් නියමෙට ඇති 🙂
බලන්න ඕනේ අනිත් එකනම් බැලුවා සුපිරි 🙂
ඔයාගේ sub හොඳයි සහෝ
පට්ට ෆිල්ම් එකක් නේ සුපිරි
thanks
niyamai mama koriyan film valata asai
MAMA 1ST THNX MAchan
මේ වගේ එව්වා නම් බලන්න ආස හිතෙනො!
ජයවේවා!
Thxxxxxxxx bro
ජය වේවා………..
Ela..ela…good work 🙂
Maxxa maxxxa…..thxz saho.digatama subs denna
Niyamai..thxxxxxx