Witches of East End [S01 : E04] | බල සුරය…. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඊලඟ කොටසත් අරගෙන ආව.
මේ කොටසෙදි එක එක සීන් හුගක් වෙනව. ඉන්ග්‍රිඩ් වෙන්ඩි නැන්දට පණ දුන්න නිසා එයා ආදරය කරන කෙනෙක් මැරෙනව කිව්ව නිසා බයට ඉන්ග්‍රිඩ් ඇඩම් එක්ක තිබ්බ සම්බන්ධෙ නවත්තනව. ඉන්ග්‍රිඩ් බාර්බ්ට මතුරපු දරුපල මන්ත්‍රෙ නිසා බාර්බ්ට දරුවෙක් ලැබෙන්නෙ එයාව රෝහලට එක්ක යනව. ඒත් එතන වෙන සිද්දියක්වෙනව. ඒක නිසා ඉන්ග්‍රිඩ් අඬ අඬ ඉන්නකොට ඉන්ග්‍රිඩ්ගෙ පෙම්වතා ඒ කියන්නෙ ඇඩම් එතෙන්ට එනව. ඉන්ග්‍රිඩ් සම්බන්ධෙ නැවැත්තුවත් ඉන්ග්‍රිඩ්ට ඒක කරන්න බැරිවෙනව. ඒක නිසා එතන වෙන සීන් එකකින් එක සැරේට ඇඩම්ගෙ නහයෙන් ලේ එන්න පටන් ගන්නව. ඇඩම් මැරෙයිද නැද්ද කියන එකනම් බලලම තමයි බලාගන්න වෙන්නෙ…
අන්තිමට කොහොම හරි ජොවානයි ප්‍රතිරූපකයයි මුනගැහෙනව. ප්‍රතිරූපකයගෙ ලග ජොවානගෙ කොණ්ඩෙන් හදපු බල සුරයක් තියන නිසා ජොවානට මුකුත් කරගන්න බැරිවෙනව. ජොවානට ඇත්තටම මොකක්වෙයිද? මේ ඔක්කොම ටික මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්…
ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව.
එහෙනම් ජයවේවා!!☺ ඊළඟ උපසිරසෙන් හමුවෙමු….
2996 downloads
ස්තුතියි 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Thanks
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි තිසල් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx bro anith ewath ikmanata oneeeeeee
thanks saho ohomama digatama demu
එල මචන්
සබට තුති
ඔබට ජය……
thanx machooooo
thanks digatama karamu
thanks
ela broo
thanks
jaya wewa…!!!
Thank you very much denakan balan hitiye 😀
Thanks.
niyami saho niyamai degatama sub demu ela…. 😀
මෙන්න මමත් ගත්තා ස්තූතියි
onna bawa supery katawa saho… niyamai degatama karagana ymu thaz…. subapatum