WolfCop (2014) | වෘක පොලිස්කාරයා …… [සිංහල උපසිරැසි සමඟ]
යහලුවනේ Kite (2014) ෆිලුමෙන් පස්සේ තවත් අලුත් එකක් ඇරන් ඔයාලා ගාවට ආවා. මුලින්ම කියන්න ඕනේ. කලින් දුන්න උපසිරැසියට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඇත්තටම ඒ ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේ අදහස් දෙනවනම් මේක දිගටම කරගෙන යන්න ආසා හිතෙනවා.
මේ පාර ඇරන් ආවේ ටිකක් විතර භය හිතෙන ෆිලුමක්.සමීර චතුරංග සහෝ තමයි වෙනදා වගේම මේක ගැන කීවේ. එයා කියන්නෙ බලලා කැමතිනම් කරන්න කියලා. ඉතින් මමත් බලලා කැමති වෙලා කරා. J J J. 5.3 මීටරේකට කැරකිලා තියෙනවා. එහෙනම් ඉතින් මේවගේ කතාවක මොනාම හරි ගත යුත්තක් තියෙන්න එපැයි නේද? එහෙම කීවේ ගොඩාක් අය මේවගේ කතා වලට අකමැති හින්දයි.කතාව පැත්තට එන්නම්කෝ. වෘක පොලිස්කාරයෙක් වටා තමයි මේකේ සිදුවීම් එක රැස් වෙලා තියෙන්නෙ. වෘක මිනිසෙක් වෙන්න කලින් ටිකක් මෙයා හෙනම කම්මැලියෙක්. ඔහේ බීලා කිසිම වුවමනාවක් නැතිව තමයි රාජකාරි කටයුතු කරන්නෙ. මෙයා මේ වෘක මිනිසෙක් බවට පත් කරන්නෙ මේකේ ඉන්න වෙනම කල්ලියක වැඩපිළිවෙළක එක කොටසක් විදියට. එහෙනම් මොකක්ද මේ වැඩපිළිවෙළ? ඇයි එයාලා මේ පොලිස්කාරයා වෘකයෙක් බවට පත් කරේ?එහෙනම් ඔයාලාම ඒවට උත්තර හොයාගන්න කියලා ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
[button link=”http://tinyurl.com/otpl7ko” type=”icon” “center” newwindow=”yes”] 698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/k6bflev” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2133 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub ekata
thanks machan
thank you
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය………..
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට…… ජය වේවා….. !!!
thanks,
ela ela sahoo!jayawewa!
ela… niyama film ekak mcho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much…Dugatama sub denna…
අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි 🙂 🙂
“Main Prem Ki Diwani Hoon” මේ ෆිල්ම් එකෙ උපසිරස හදල දෙන්නකො… plzz
thanx bro
thanks
thanx
thanks brother
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහො.
ස්තුතියි සබ් එකට.
දිගටම සබ් කරමු.
ජය.
ස්තූතියි. ජය වේවා
Thanks Saho….. Sub akata Bohoma Pin…..
ස්තුතියි චතුරයා.. සැලෙන්න එපා. දිගටම වැඩේ කරමු
ජය වේවා!
නියමයි සහෝ දිගටම කරගෙන යමු ජයවේවා!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thnx bro
ela ela…