අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චතුර මදුසංකචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහොල්මන්

WolfCop (2014) | වෘක පොලිස්කාරයා …… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

WolfCop 2014

යහලුවනේ Kite (2014) ෆිලුමෙන් පස්සේ තවත් අලුත් එකක් ඇරන් ඔයාලා ගාවට ආවා. මුලින්ම කියන්න ඕනේ. කලින් දුන්න උපසිරැසියට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඇත්තටම ඒ ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේ අදහස් දෙනවනම් මේක දිගටම කරගෙන යන්න ආසා හිතෙනවා.

මේ පාර ඇරන් ආවේ ටිකක් විතර භය හිතෙන ෆිලුමක්.සමීර චතුරංග සහෝ තමයි වෙනදා වගේම මේක ගැන කීවේ. එයා කියන්නෙ බලලා කැමතිනම් කරන්න කියලා. ඉතින් මමත් බලලා කැමති වෙලා කරා. J J J.  5.3 මීටරේකට කැරකිලා තියෙනවා. එහෙනම් ඉතින් මේවගේ කතාවක මොනාම හරි ගත යුත්තක් තියෙන්න එපැයි නේද? එහෙම කීවේ ගොඩාක් අය මේවගේ කතා වලට අකමැති හින්දයි.කතාව පැත්තට එන්නම්කෝ. වෘක පොලිස්කාරයෙක් වටා තමයි මේකේ සිදුවීම් එක රැස් වෙලා තියෙන්නෙ. වෘක මිනිසෙක් වෙන්න කලින් ටිකක් මෙයා හෙනම කම්මැලියෙක්. ඔහේ බීලා කිසිම වුවමනාවක් නැතිව තමයි රාජකාරි කටයුතු කරන්නෙ. මෙයා මේ වෘක මිනිසෙක් බවට පත් කරන්නෙ මේකේ ඉන්න වෙනම කල්ලියක වැඩපිළිවෙළක එක කොටසක් විදියට. එහෙනම් මොකක්ද මේ වැඩපිළිවෙළ? ඇයි එයාලා මේ පොලිස්කාරයා වෘකයෙක් බවට පත් කරේ?එහෙනම් ඔයාලාම ඒවට උත්තර හොයාගන්න කියලා ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

Kite (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/otpl7ko” type=”icon” “center” newwindow=”yes”] 698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

[button link=”http://tinyurl.com/k6bflev” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

27 thoughts on “WolfCop (2014) | වෘක පොලිස්කාරයා …… [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • ela ela sahoo!jayawewa!

    Reply
  • ela… niyama film ekak mcho

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you very much…Dugatama sub denna…

    Reply
  • chathura madusanka

    අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි 🙂 🙂

    Reply
    • “Main Prem Ki Diwani Hoon” මේ ෆිල්ම් එකෙ උපසිරස හදල දෙන්නකො… plzz

      Reply
  • නියමයි සහො.
    ස්තුතියි සබ් එකට.
    දිගටම සබ් කරමු.
    ජය.

    Reply
  • Sisira Hegoda

    ස්තූතියි. ජය වේවා

    Reply
  • Thanks Saho….. Sub akata Bohoma Pin…..

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි චතුරයා.. සැලෙන්න එපා. දිගටම වැඩේ කරමු

    ජය වේවා!

    Reply
  • මදූෂ දුලාංජන

    නියමයි සහෝ දිගටම කරගෙන යමු ජයවේවා!!!

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *