MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයශසිත් සඳරුවන් (සඳේ)සිංහල උපසිරැසි

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි]

Rating: 7.4/10. From 155 votes.
Please wait...

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Kranthi Madhav විසින්. රංගණයෙන් Vijay Deverakonda, Raashi Khanna, Aishwarya Rajesh, Catherine Tresa සහ Izabelle Leite දායක වී තිබෙනවා.

කතාව ගැන බැලුවොත් ගෞතම් කියන්නේ ලේඛකයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න තරුණයෙක්. මෙයාට හදිසියේම මුණගැහෙනවා යාමිනී කියලා ගැහැණු ළමයෙක්. කාර් එක නවත්තලා පාරක් ගැන අහන මේ ගැහැණු ළමයා තමන්ගේ ජීවන ගමනට පාර කියවි කියලා ගෞතම්ට ඒ මොහොතේ සිතෙන්නට නැතුව ඇති. නමුත් ආයෙත් කොලේජ් එකේදි මුණගැසෙන මේ ලස්සන ගෑණු ළමයා දිහා කොල්ලෝ වහ වැටිලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මුසු වුන හැඟීමත් එක්ක ඒ සිතුවිල්ල ඇති වෙන්න ඇති. රස්සාවත් අතෑරලා පොත් ලියන්න යන මේ තරුණයාගේ කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඔහු පොතක ලියන්නේ එක කතාවක් නෙවෙයි කතා කිහිපයක්. ලේඛකයෙක් ලියන පොතකින් ජීවිතේ දකින්න. ඒ ලේඛකයාගේ ජීවිතය දකින්න. ආදරය, විරහව, රාගය මුසු වුනු මේ ලේඛකයාගේ ජීවිතය රැගත් මේ පොත කියවන්න. මෙයින් ඔබට ජීවිතය ගැන කියා දේවි. කැපකිරීම් ගැන කියා දේවි. පොතක පිටු අතර සැඟවුනු ලේඛකයාගේ හැඟීම් පෙන්වා දේවි.

එහෙනම් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා  අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 57354 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

47 thoughts on “World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි]

  • මේ film එකේ original එක download කරගන්න විදිහක් කියන්නකෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles..jaya wewa…..

    Reply
  • Chandima Prasad

    Thank You….

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ශසිත් සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේවා !!

    Reply
    • එහෙම ප්‍රශ්නයක් නම් නෑ. හොඳ කොපියක් බලලා ගන්න. Baiscopedownloads. Co එකෙන් ගන්න.ජය!

      Reply
  • සිංහල සබ් වල ටයිමින් අවුල් හදාගන්න බැරිද

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට … ජය වේවා !!

    Reply
  • nadula peeris

    sub eke timing aul

    Reply
    • Sun nxt, NF දෙකටම හරියට වැඩ. ගත්ත කොපියේ අවුලක්වෙන්න ඇති මොකක්ද ගතත කොපිය?

      Reply
  • Subtitle timing error. please fix it.

    Reply
    • Film eke torrent link eka denna plwnda

      Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි සඳේ අයියේ සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සඳේ අයියේ..

    Reply
  • Hashan M. Priyadarshana

    මචං මේකෙ NF HDRip එකද හොඳ නැත්තං Sun NXT කියල තියන එකද.. නැත්තං copy වර්ග දෙකම එකයිද දෙකේම runtime එකයි quality එකයි එහෙම 🙂

    Reply
    • දෙකම හොඳයි. Sun Nxt එකේ ලාවට පොඩි වෝටර් මාක් එකක් යනවා. NF එකේ නම් එහෙම නෑ. මං ගත්තේ Sun Nxt එක. කොලිටියේ අවුලක් නෑ.

      Reply
    • Hashan M. Priyadarshana

      හරි බ්‍රෝ බොහොම ස්තුතියි 🙂

      Reply
  • SuMedha Sandun

    පටට ෆිල්ම් එකක්
    Thank you so much shasith….

    Reply
  • සුපිරි ෆිල්ම් එක
    සබ් එකට thank you so much… ❤

    Reply
  • Kavi_madushan

    Sub ekata bohoma sthuthi saho,puluwannam “raahu” telugu movie ekatath sub dennko,jayawewa,budusaranai!!!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සඳෙ . . . .

    Reply
  • adeh hoda copy ekka link ekak dapallako

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • This is a superb movie.Dont judge it by imdb ratings

    Reply
  • arawindasunimal

    thanks sub ekata jayawewa

    Reply
  • -චානක ඉඳුනිල්-

    එනකම් බලාගෙන හිටියෙ, සුපිරි ඉක්මනටම දීලනෙ, ස්තූතියි අයියේ සබ් එකට..!

    Reply
  • ස්තුතියි බ්‍රෝ සබ් එකට….ආදරේයි

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං 🙂

    Reply

Leave a Reply to Lasantharathnasirirox Cancel reply

Your email address will not be published. Required fields are marked *