Wrong Turn 4 (2011) with Sinhala Subtitles | මග වැරදී iv [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි ඔන්න මම තවත් චිත්‍රපටියක් ඔයාලා වෙනුවෙන් සිංහළ උපසිරසි සමගින් අරන් ආවා. මේක ගොඩාක් ජනප්‍රිය වුණ චිත්‍රපට පෙළක හතර වැන්න. මේ චිත්‍රපටියේ 2 හා 3 කොටස් පිළිබද ලිපි අපේ පොතේ ගුරා සහෝදරයා විසින් වෙබ් අඩවියේ දාලා තියනවා. චිත්‍රපට මාලාවක් වුණාට එකිනෙකේ කථා අතර සම්බන්ධයක් නැති නිසා අනිත් කොටස් බලලා නැතත් මේක රසවිඳින්න බාධාවක් නෑ.
මම එහෙනම් චිත්‍රපටිය ගැස විස්තර ටිකක් කියන්නම්. 2011 ඔක්තෝම්බර් මාසේ නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය Declan O’Brien ගේ අධ්‍යක්ෂනයක්. Sean Skene, Blane Cypurda and Dan Skene වගේ නළු නිළියන් පිරිසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 4.3 ලබාගෙන තියනවා මේ චිත්‍රපටිය හොල්මන් හා ක්‍රියාදාම යටතේ වර්ග කරලා තියනවා.
මේකේ කථාව කියනව නම් යාළුවෝ පිරිසක් එයාලගේ ශීත නිවාඩුව ගත කරන්න යනවා. ඒත් දැඩි හිම කුණාටුවක් නිසා මග වැරදෙන මේ යාළුවෝ පිරිස පරණ රෝහලක් තුලට යනවා කුණාටුවෙන් බේරෙන්න. ඉතින් මේ අත් ඇරලා දාපු රෝහල මොකක්ද? මෙයාලගේ ඉරණම මේ රෝහල තුලදී විසදෙයිද? මේවට උත්තර හොයා ගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම් වෙනවා.
ඉතින් මේකේ ගොඩාක් බිහිසුණු දර්ශණ අඩංගු වෙනවා කියලා මම කියන්න ඕනේ. හොල්මන් චිත්‍රපටි බලන්න කැමති අපේ සහෝදරවරු මේක අත් අරින එකක් නෑ කියලා හිතෙනවා. එහෙනම් මේකත් රසවිඳලා ඔයාලා වෙනුවෙන් කැප කරපු මගේ කාළය වෙනුවෙන් තත්පරයක් දෙකක් ගත කරලා ඔයාලගේ කමෙන්ඩ් එකත් දා ගෙන යන්න අමතක කරන්න එපා.
ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14005 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
Super
සුපිරි ගොඩක් ස්තුති…
THANKS
thanks bro
සුපිරි ……
thnks bro…
Thanks
Thax bro
Podi lamai balana hinda thamai holman seen dala thiyenne neda….lassana film eka.thanks for all website members!
nagga bn meka balala.
niyama fillm 1 yaluwane. mam balapu film walin hondama film1 meka. me film 5 nma honda 1th meka. sinhala sub dunnata thanks.
බොහොම ස්තුතියි කෝ මේකේ 3ට සබ් …..:( :*(
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
තැන්ක්ස් මචන්
මේකෙ 1 තම හොදම
5 වෙනි එකත් මේ අවුරුද්දෙ ආවා
ඒකනම් මල ජරාවක් කියල තම කියන්න පුලුවන්
මේක මම කලින් බලල තියෙනව මේකෙත් කාමුක දර්ශන වැඩී
Thanks………..
oyalage weda maru…… Thanx web side eke hemotama
හුගක්ම ඉස්තුතිය් සහෝදරයා
ayemath saho, thank`s a lot. obage mahansiyen api uparima manasika suwayak,sathutak vidinawa machan. ubata ekata pin machan.all the best machan, bye…
404-not found kiyala watenawa…
meka download karanna ba..poddak e gana balanna…ERRO 1kak enawa
Ela d bra macha… niyamai… Trespass ekath subtitltles dennako yalu..
macho film eka ivarada mata bad eka yatin aliyata enna
tnx. ths’s my fst cmmnt n ths ste.
wow machan
meka nam maru film eka meke anith kotas tikath amam baluva niyamai .thanks
ela brooooo
අපෝ මේක ආයි බලන්නෙ නැහැ,තෑන්ක්ස් අමිල
thanks!
niyamai machn… all d best ..
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස් මචං ….
thank’s machoo…
කොහොමද මෙ sub එක play කරන්නෙ.
බාන්න දැම්මා ….. කට්ටිය විස්තරේ කියනතොට බයත් හිතෙනවා ….
බලලම ඉමුකො….
ස්තූතියි යාළුවා ……
elaa… baagaththata thaaama baluwe naaa…. hetawath balanna one…
patta
Thanks friends
this is really nice film
Go ahead
thanks machan me karana udaw walata…….jayawewa carry on….
film ekanam guu but sub demmata thanks
thanxxxxxxx machan
niyamai.jaya wewa
මේක බාගත්තා….. බාලා ඔෆිස් එකේ කට්ටියට දුන්නා…. හෆොයි මම නම් මේක බලන්නේ නෑ….. බය හිතෙනවා අම්බානක….. 🙁
මේක බලන්න ඔනි, thanks , forex නිසා ෆිල්ම් බැලීම අඩුවුනා
Thankx ayya…
shaaaaaaaaa maru,,,,,,,,,,
මම අද මේක බලන්න ගන්නවා මට බය හිතෙයිද මන්දා..
ඔයාට ස්තූතියි යාලුවේ
Gindara Kollo Maxxxxa…
niyama vedak
mm meka videomart eken online beluwa oyalage wede elakiri.anek tiyena ewa download nokara online balanna berida?
thankx dude
Thanks, Mama Hoyapu Film 1k. Wede nam Elakiri sahooo
Thanx Machan…..!!!!!
Thanks macho sinhala sub walata. mama film eka download karala thibune.onna sinhala sub tika maath download kala….
මම වැඩියම කැමටති horror movie එක තමා මේක මම මේ movie එකේ 1,2,3ම බලල තියනව 4ත් එනකම් තමා හිටියෙ බලන්න
බොහොම ස්තූතියි යලුවා සිංහල උපසිරැසිත් එක්කම දුන්නට.
නියමයි මචන්,, මම Film එක අරන් බලන්නෙ නැතුව හිටියෙ Sub දෙනකම් tnx……..
thankxxx
than u vry mch..!!
wow superb bro. thanks a lot.. godak pin machan..
බොහොම ස්තුතියි……maXXXa
තෑන්ක්ස් මචං…… 🙂
sinhala sub wakata thanx machan ……………….
patta pata..pata…neyami a..thanxkolla
Adoo patta thanx machoo
Elakiri macho…Mekata sub danakan balan hitiye…
Thanx a lot….
thanks machan……….
elama thamai.. baanna damma onna apith. bohoma sthuthi yaaluwe mahnsi wela ape sathuta wenuwen sub dunnata.. jayen jaya..
ela machooo.. mama nam baya ewa balanne naa… eth sinhala sub eka nisaa.. balanna hithuwa! thanx machan…
ඔයාලගේ අදහස් වලට ස්තුතියි සහෝදරවරුනි.ඇත්තෙන්ම මේකට උපසිරසි හැදුවේ Rise of the planet of the apes එකට කළින්.ඒත් මම හිතුවා Rise of the planet of the apes එක ඉස්සෙල්ලා දෙන්න ඕනේ කියලා.
ඉතින් ඊ ලගට දෙන්න හිතා ගෙන ඉන්නේ The Change up එක.ඊ ලගට දෙන්න ඉන්නේ Adventure of Tin tin.
Adventure of Tin tin එකේ හොද කොපියක් සෙට් වුනොත් ඔයාලා මට ඒ torrent එක මේල් කරන්නත් අමතක කරන්න එපා.
ජය වේවා..!
Thanks
sin sub ekata thnxxxxxxxxxxx 😎
මේ සීරිස් එකේ 1 නම් සුපිරි. 2 නම් අවුල්.නමුත් 3 නම් මට අල්ලලා ගියා.4 කොහොමද කියලා බලමු එහෙනම්.බොහෝම ස්තූතියි සබ් වලට.
Ela ela onna down wenna danawa. 🙂
Thankzzzz film 1ta n sinhala sub akata 🙂
Jayawewaaaaaaaaaaaaaaaaaaa 😀
සිංහල සබ් වලට බොහොම ස්තුතියි……
මම මේක කලින් බැලුවා. පට්ට ෆිල්ම් එක. සිංහල සබ් නිසා ආයෙත් බලන්න වෙනවා………
අමිල සහෝ ඔයා නම් සබ් දෙයියෙක්.මන් කලින් කිවුව වගේ වෙඩි වගේ සබ් දෙනවා.මං වගේ ඉංග්‍රීසි පරතෙරටම ගිහින් පරතෙරෙන් එහාට ඉංග්‍රීසි ටික හැලිච්ච අයට සබ් දුන්නම මාර හැපි එකක් තියෙන්නෙ.ඕල් ද බෙස්ට් සහෝ.බොහෝ………….ම ස්තූතියි!!!
jaya wewa machaaaann
අම්මෝ………..
තැන්ක්ස් ඈ………..
Mama me film 1ka kalin baluva sub natuwa.ela film eka sub ekke aayeth balanawa.thanks
ela thanks
man try kara film eka balanna but wada naha ne
plz help how it works
1,2,3 ma patta gahuwa..mekath balanawa..elaa 😀
Ela Ela Bro
ela elaa,,,Thaaankzz 4 da sinhala sub,, 🙂
thanx sin sub 1 dunnata. Movie 1 thiyenawa
මට නම් මේ වගේ ඒවා බලන්න අප්පිරියයි.
thanx.macho sinhala sub nisa niyamata bala thaheki………
කලින් බැලුවා. ඒවුනාට සිංහල සබ් ඒක්ක අාෙයත් බලනවා. සිංහල සබ් වලට තැන්ක්ස්…….
ගොඩක් ස්තුතියි සහෝ..
325 කොපි 1 දීපු එක නම් ලොකු දෙයක්. 😀
හැබැයි Wrong Turn 3 film එක නම් මට එච්චර ඇල්ලුවේ නෑ.
ඒත් මේක නම් සිංහල සබ් තියෙන නිසා අනිවා බලනවා
෴ස්තූතියි෴
ටිකකට කලින් බලලා ඉවර උනෙ, හොරර් රසිකයො නම් බලන්නම ඔනෙ.. චිත්‍රපටය හොදයි බය හිතෙනවා හොදට. සබ් නම් හොදටම දාලා තියෙනවා, සිංදු වල අර්තයන් පවා. චිත්‍රපටයටම හරියන සිංදු තමයි දාලා තියෙන්නෙ.
අමිල,සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට බොහොම ස්තුතියි……
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස් මචං ….
බොහෝම ස්තුතියි අනික ඩිවිඩි රිප් එකටයි බුලුරේ එකටයි දෙකම සබ් දුන්න එක හොදයි.මේ විදියට අනිත් අයටත් කොපි 2කටම සබ් දෙන්න පුලුවන් නම් එක හුගන් වැදගත් වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ.මොකද හුගක් අය ෆිල්ම් එකේ හොද කොපියක් තිබුන ගමන්ම ඩවුන්ලොඩ් කරනවනේ එකයි.
Mama nam wadiya horror balanne na saho bt.mekarana wadeta obata jaya wewa!! keep it up bro!!
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස් මචං ….
තෑන්ක්ස් මචං
මම නිකමට හිතුවා අද අමිල සහෝගෙන් සබ් දාපු ෆිල්ම් එකක් ඇති කියලා.හරියටම හරි.ස්තුතියි අමිල.ඔයාගේ මහන්සියට මේන්න මගෙන් තුති මල් මිටක්……ජයවේවා..!!!මේ වැඩේ දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ජවය ලැබේවා .
niyamai kolla suba pathum
thanx
Ela Ela Amila Aiya Onna Mamath Me Oyage Sinhala Sub Eka Gattha
Thanks Wewaaa
ගොඩක් ස්තූතියි මචං! ෆිල්ම් එකනම් බැලුවා, ඒත් ආයෙම සබ් එක්ක බලනවා. මේක කලින් ෆිල්ම් වගේ බයක් දැනෙන්නේ නෑ. කථාව වෙනස් නිසා වෙන්න ඇති. මට නම් ඒ තරම් ඇල්ලුවේ නෑ. ඒත් ආයෙම බලනවා! අමිල සහෝට සුභ පතනවා
Thanks man
@ Bat Man,
නැ නැ මචං, 2003 දි තමයි රොන් ටර්න් 1 වෙනි කතාව ආවෙ,
මෙක තමයි හරි නම් අනිත් කතා 3ට කලින් එන්න ඔනෙ. (prequel) ඒක නිසා අනිත් කතා 3 නොබැලුවත් කමක් නැ. පුලුවන්නම් මෙක මුලින් බලලා අනිත් 3 පස්සෙ බලපන්.
මේක ඇත්ත කතාවක් නෙමෙයි. ඇත්ත කතාවක් නම් බැරියැ, එහෙනම් කවුරුවත් ඇමරිකාවට යන එකක් නැ.
niyamai….. thanx machan 😀
ela ela., jaya wewaa…!;)
@ashen malinda
“1974 සිද්දියෙන් පස්සෙ ආපහු කතාව පටන් ගන්නෙ 2003 න්, 2003 දි තමයි පලවෙනි කතාව හැදුවෙ.”
ඒ මොකක්ද බන් ඒ සිද්දිය ඇත්ත සිද්දියක්ද??? :O
ඇවිල්ලා තියෙන්නෙ බඩු, සබ් දෙනකම් බලන් හිටියෙ,
මේ චිත්‍රපටිය තමයි හරිනම් පලවෙනියටම එන්න ඔනෙ. 1974 සිද්දියෙන් පස්සෙ ආපහු කතාව පටන් ගන්නෙ 2003 න්, 2003 දි තමයි පලවෙනි කතාව හැදුවෙ. මෙකෙ 2 යි 3 යි ෆිල්ම් දෙක නම් සැහෙන්න අසාර්තකයි. මේකත් කොහොමද දන්නෙ නැ. බොහොම ස්තුතියි සබ් වලට අමිල සහො,,,
thnxx bro….
patta meka enakan thamai balan hitiye onna math banna damma patta .maxa wadak saho jaya wewa
ela ela
8th ela
මගේ ගාව film 1තිබ්බා… බලන්න කම්මෑලිකමේ හිටියෙ..sub තියෙන නිසා දෑන් නම් අනිවා බලනවා..amila සහොදරයට ගොඩාක් පින් ඔයගෙ කාලය අපේ රසවින්දනය වෙනුවෙන් වෑය කලාට…
9th ela
මගේ ගාව මේ ෆිල්ම් එක තිබ්බ ඒක බැරිවෙලා මගේ අතින් ඩිලිට් උනා 🙁
ආ මේ දීලා තියෙන්නේ…. ස්තුතියි අමිල සහෝ
පිල්ම් එක ලැබිලත් නොබල හිටියෙ සිංහල සබ් දෙනකම්
තෑන්ක්ස්
එල එල මේක දානකම් බලාගෙන හිටියේ….ස්තුතියි අමිල ෴෴෴෴
aiyo kalin baluwane…
එල කිරි…මේක දානකම් බලාගෙන හිටියේ.ස්තුතියි අමිල සහෝ…ජයවේවා…
ela ela machan. Sub enakam hitiye
නියමයි අමිල. බොහොම ස්තුතියි……
1st