MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 55 votes.
Please wait...

ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම එළියට දානව කියල. ඒ කොහොමහරි මේ වෙනකොට IMDb අගය 7.2 ක වැනි ඉහළ අගයක් සහ කුණු තක්කාලි අගය 67% අරගන්න සමත් වී තිබෙනවා. ඒවගේම තමයි රංගනයෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ ගොඩක් ක්‍රියාදාම සපිරුණු චිත්‍රපට වලදී දකින්න ලැබෙන කට්ටියක්. ඒ Iko Uwasis | Katheryn Winnick | Byron Mann | Lewis Tann වැනි කට්ටියව මේකෙදී දැකගන්න ලැබෙනවා. ඒ වගේම පරණ සටන් නළුවෙක් වන Mark Dacascos මෙහි දායකත්වය දක්වනවා. ජෝන් වික් 3 එකේ හිටපු වික්ගේ එදිරිවාදියා උනේ එයා තමයි.   එහෙනම්, අපු කතාවට පැත්තට හැරෙමුකො.

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙ එක්තරා කඩයක වැඩ කරන චෙෆ් කෙනෙක්. තමන්ගෙ එදා දවසෙ වැඩ කටයුතු සිදු කරමින් පාඩුවෙ සිටින කෙනෙක්. ඔන්න ඉතිං දවසක් මෙයාගෙ අතින් වැරදිලා කෑම එකට රටකජු දානවා. ඉතිං මේ කෑම එක අරගන්න කෙනා හුගක් භයානක අපරාධ කල්ලියක කෙනෙක්. ඉතිං මේ වෙලාවේ එයාලා එක්ක පොඩි රණ්ඩුවක් ඇතිවෙනවා. හැබැයි කොහොමහරි මේක ගොඩින් බේරගන්නවා. හැබැයි ඉතිං ඒ අපරාධකාරයෝ නම් එහෙම නැහැ. කායි මෙතන ඒ රෙස්ටුරන්ට් ඒකෙ වැඩ කරාට හිත තියෙන්නෙ තමන්ගෙම කියල ෆුඩ් ට්‍රක් එකක් දාගන්නයි. ඉතිං මෙයා කොහොම හරි ඒක කරනවා. ඉතිං සතුටින් තමන්ගෙ පාඩුවේ ඉන්න කායිට තමන්ගෙ සතුටු භුක්ති විඳින්න ලැබෙන්නෙ ඉතාම ටික වෙලාවයි. මොකද මං අර කලින් කියපු අපරාධකාරයින්ගෙ කල්ලියෙ කට්ටියක් ඇවිත්. ඔහුගෙ ඒ රෝද හතරේ කඩේ විනාශ කරනවා. ඒවගේම තමයි කායිටත් පහර දෙනවා. හැබැයි ඔහු කොහොම හරි එතනින් බේරිලා පැනගන්නවා. ඔන්න ඔය යන අතරේ වාහනෙට කෙනෙක්ව හැප්පෙනවා. හැබැයි ළඟට ගිහින් බලනකොට කිසිම දෙයක් වෙලා නැහැ. ඒවගේම මේ ගැහැණු කෙනා මෙයාගෙ අතට එක්තරා පාෂාණ කෑල්ලක් ලබාදීලා කියනවා ”ඔබ හට දැන් පැවිද්දන් දහසකගෙ බලය හිමිවී තිබෙනවා” කියල. කායිට මොකුත් හිතාගන්නත් බැරිවෙනවා එවෙලේ. ඒවගේම ඇය කියනවා ඔහු ”වූ ඝාතකයෙක්” කියල. ඒ කියන්නෙ ඔහුට නපුරට එරෙහිව නැගී සිටින්න සිද්ධ වෙනවයි කියලා. ඇයි එයා එහෙම කියන්නෙ? මේක ඇත්තක්ද? නැත්තම් බොරුවක්ද? ඒක ඇත්තක් නම් මේ අහිංසක කායිට මිණිමරන්න සිද්ධ වෙයිද? ඒකත් ලෝකය බේරගන්න? තවත් නම් කියන්න යන්නෙ නැහැ. අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්. ඒවගේම කියන්න ඕන මේක අපුරු ක්‍රියාදාම සපිරුණු රූපවාහිනී කතාමාලාවක්. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9471 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

71 thoughts on “Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]

  • Outer Banks sub denna puluwanda

    Reply
    • Nirmal Vimukthi

      අපේ උපසිරසි කරන අයගෙන් අහලා බලන්නම් සහෝ…

      Reply
  • meka biscope eke nane wena site ekek kiyannako download karaganna

    Reply
  • Outer banks sub denna barida

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Rumesh dhanushka

    Thanks friend

    Reply
  • Tharindu07

    thanks machoo….!!! Good Job. Patta….!!!

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Prasadmdrnga01

    Puluwnnan SyFy lage Deadly Class ekt sub ek diynko

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks for sub….!

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thsnks saho sub ekata .jaya wwwa

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • nihalpujitha

    THANKS ♥️♥️♥️♥️

    Reply
  • Samsan jayantha

    Sub aka hodai

    Reply
  • Thanks broo meke season 1awilla iwaraine ikmanata ithuru tikath dennna

    Reply
  • V.T.Piyumal

    Sub ekata thanks bro…” The boys “ekata sub denna puluwan nm loku deyak..

    Reply
  • Pradeepkumara

    ස්තූතියි ස්හෝ

    Reply
  • MadRad0912

    Thanks brother. Patta series ekak wage

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු…

    Reply
    • Sasanka Dilhan

      thank you for subtitles

      Reply
  • Chamidu Prabhath

    thanks mcho. niyamai

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Maliththaranga

      Thanks bro.meka supiriyak
      Ithuru sub tikath ikmanata oni❤️

      Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති හසන්ත අයියේ උපසිරසට..මේකට සබ් ලැබෙයි කියලානම් හිතුවෙවත් නෑ..Black summer එකට උපසිරස ලබා දෙන්නේ නැත්තේ ඇයි අයියේ??? මං මේක ගැන අහලා දාන කීවෙනි කමෙන්ට් එකද මංදා..පුලුවන්නම් රිප්ලයි එකක් දාන්න. සබ් නොදෙන්න තරම් අවුලක් ඒ සීරිස් එකේනම් නෑ!
    ජයවේවා…බුදුසරණයි..!

    Reply
  • Aruna priyashantha

    thanks saho

    Reply
  • achala hettiarachchi

    Thank you

    Reply
  • 1997avishka

    Thanks saho…tv series eka digtama dennoo

    Reply
  • Patta bro
    Niyma wadk bro
    Godk pin bro
    Thanks bro
    Ela Ela bro
    Bro the boys tv series ekta sub dennako
    Good luck

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .හසන්ත bro .

    Reply
  • Sahan Sulakkhana

    sub එකට තැන්ක්ස් සහෝ.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • darshana654254

    bohoma sthuthi oyata

    Reply
  • Isuru_lakshan

    Danakan balan hitiye bro..Keep it up! tnx for the sub kollo.

    Reply
  • Samitha.sandaruwan

    Thanks bro…me series ekata sub denna kiyala kiyannai site ekata awe…menna sub denna patan aran…ela…keep it up!!!

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට…
    ජය වේවා.!

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata
    Jessica jones s03 ekata sub eka dennako bro

    Reply
    • gihangeeka

      ඉක්මණට දියන් කොල්ලෝ සබ් එක පට්ට සීරිස් එක් keep it up

      Reply
  • shanlakmal

    sub ekata thuthi saho.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *