MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Wu Assassins [S01 : E03] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 26 votes.
Please wait...

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ අංකල් සික්ස් එදා පහර දීපු පුද්ගලයා ගැන දැනගන්නවා. කොහොමහරි මෙයාලට හරි අනන්‍යතාවක් නැහැ. එයා දන්නෙ වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක් කියලා විතරයි. හැබැයි මොහු ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. ඉතින් අංකල් සික්ස් කරන්නෙ චයිනටවුමෙ ඉන්න හැම වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක්ම පැහැරගෙන එනවා. හැබැයි මොහුට හරි කෙනාව හොයාගන්න වෙන්නෑ. මොකද කායි ඒ. අනික කායි අවශ්‍ය වෙලාවේදී විතරයි ඒ මුහුණ අරගන්න පුළුවන් වෙන්නෙ. ඉතිං මේ වෙලාවේදී රෙස්ටුරන්ට් එකට ඇවිත් ජෙනීටත් පහරදීලා චෙෆ්ව උස්සගෙන යනවා. ඉතිං කායි කරන්නෙ ඔවුන්ට අසුවෙන එකයි. අන්තිමේදී කායි වගේම ඔහුගෙ පියා වන අංකල් සික්ස්ව මුහුණට මුහුණ මුණගැසෙනවා. මේ වෙලාවේ මොනා වෙයිද? කායි ඇත්තටම මොහුව ඝාතනය කරයිද? එහෙනම් ඉතිං බලන්නකො.

මීළග කොටසින් හමුවන තෙක් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8232 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Thisara Neo

Hail Hydra

44 thoughts on “Wu Assassins [S01 : E03] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • Tharindu07

    thanks machoo….!!! Good Job. Patta….!!!

    Reply
  • Sajithlakshan

    thanks ……………………….

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks for sub bro…..!

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Sasanka Dilhan

    උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…!

    Reply
  • Rohanvanderlan

    thanks bro me knockround gays film ekata sub eka denna puluvanda eka patta film ekak bro

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata….
    Jaya wewa.!

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සබ් එකට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • pradeepNalaka

    Thank bro sub ekt…….❤️

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply
  • darshana100

    thanks saho jaya wewa

    Reply
  • srinath3926

    Thanks අයියේ sub එකට…

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Patta saho
    Thanks bro
    Godk pin bro
    Bro the boys tv series ekta sub dennako
    Good luck
    Jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *