xXx: State of the Union (2005) with Sinhala Subtitles | නව මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]
ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය…
කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට.
2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb 4.3ක අගයක් තමා අරගෙන තියෙන්නේ. කලින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායක වුන Vin Diesel නම් මේකේ නෑ. මේකේ ප්‍රධාන චරිතය වන අළුත් xXx නියෝජිතට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු Ice Cube. ඒ වගේම සුපුරුදු පරිදි Samuel L. Jackson නියෝජිත ඔගස්ටස් ගිබන්ස් විදියට රංගනයෙන් දායකවෙනවා. කතාව මෙහෙමයි.
මේකේ පලවෙනි චිත්‍රපටිය බලපු අයට කතාව මොනවගේද කියලා පැහැදිලි ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදීම ජාතික ආරක්ෂක ආයතනයට (NSA)ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒවගේම මේ ප්‍රහාරයෙන් නියෝජිතයින් 16ක් පමන මියයනවා. ඉතින් මේක ගැන විසදන්න තමා ගිබන්ස් අළුත් xXx කෙනෙක්ව මෙහෙයුමට යොදවන්නේ. හැබැයි මේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ ඒවගේම මේ දේවල් ඔක්කොම කුමන්ත්‍රණයක් කියලා කට්ටියට දැනගන්න ලැබෙනවා. ඉතින් xXx කොහොමද මේ මෙහෙයුම කරන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් මේ මාසයේදී නිකුත්වීමට නියමිතයි. ඉතින් ඒකටත් ආව ගමන් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
දර්ශන ඒකනායක සොහොයුරා විසින් පළ කර තිබූ ලිපිය…
හලෝ, කොහොමද ඉතින්. මගේ පලවෙනි post එක ඔයාලා බලන්න ඇතිනේ. මතකද Jumanji film එක. මේ මගේ දෙවෙනි post එක. අද මම හිතුවා ඔයාලට දෙන්න IMDB එකට වැරදුන තැනක් ගැන. මොකද මේ බයිස්කෝප් එක imdb rating 4.1/10 පමණ අඩු අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඔයාලා මේ බයිස්කෝප් එක බලලා මට කියන්නකෝ මේකේ නියම rating අගය කොච්චරක් විතර තියෙන්න ඕනේද කියලා. මෙහි පළමු කොටස 2002 දි තිරගත වුනා. ( එහි ප්‍රධාන චරිතය Vin Diesel විසින් රග දැක්වුවා). මෙම බයිස්කෝප් එක Lee Tamahori ගේ අධ්‍යක්ෂණයක් වන අතර, මේකේ Ice Cube, Willem Dafoe, Scott Speedman, Samuel . L. Jackson.. වැනි අතිදක්ෂ නළු නිළියන් ගොඩක් රඟපානවා. පටන් ගත්තවෙලේ ඉදලම සටන් ජවනිකා වලින් පිරුනු මේ බයිස්කෝප් ඒක මෙච්චර අඩු imdb rating අගයක් අරන් තියන එක පුදුමක්. මේක මුලින්ම තිරගත කරන ලද්දේ 2005 හේ අප්‍රේල් 29 වන දිනය. මෙම බයිස්කෝප් එකේ කතා කාලය මිනිත්තු 101ක්. මෙම බයිස්කෝප් එක Action, Crime, Adventure ගණයට අයත්වේ. මේ movie එකේ Budget එක සදහන් වෙන්නේ $87 million ලෙසයි.
මම කතාව පොඩි කොටසක් කියන්නම්. ඒත් මට ලෝබයි වගේ. මොකද මේක ඔයාලම බලලා රසවිඳින්න ඕන කතාවක්…
Darius Stone ව (ඒ කියන්නේ Ice Cube) බඳවාගන්නවා xXx හි අලුත් නියෝජිතයා විදිහට. ඊට පස්සේ අලුත් නියෝජිතයත් සමග Gibbons ( ඒ කියන්නේ Samuel . L. Jackson ) යනවා Washington, D.C. වෙත…
ඇයි ඒ යන්නේ, මොකටද යන්නේ, කියලා ඔයාලම බලා ගන්නකෝ. අනික මේක පටන් ගද්දිම තියෙන්නේ මරු fight එකක්. තව මරු මරු game ගොඩාක් තියනවා. ඉතින් මම තාම අලුත්නේ. මම බලාපොරෝත්තු වෙනවා ඔයාලා මේකට Comments ගොඩාක් දෙයි කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
xXx.State.of.The.Union.2005.720p.BRrip.x264.GAZ.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11631 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Upasirasata bohoma sthuthi
Thada bro
Thanks bro!
Thank you
thanks bro
godak isthuthi
Download denne na
thanks saho. jaya wewa….!!!
tanxxx sahoo
Bohoma sthuthy
thanks
ස්තූතියි සහෝ සබ් එකට,… ජය,…
thanxXx bro. sub 1ta.
Ela .aluth skath ona man eka bala inne sub enakal
Patttaaaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthie saho upasirasiyata. bohomathma ihalin obalage me sewaya agaya karanawa. jaya!
Mummies Alive! IMBD 7.1 tiyana animation series ekak.
issara sirasa tv eke giya oka. oke sub denna puluvan nam patta. hoda series ekak.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
thank you brother
well done
මං හිතං උන්නේ මේ යකා මේකට පොල්ල තිබ්බා කියලා. lol 😀 හරි එව්වා වැඩක් නෑ. දැන් ආවනේ ලෙසටම. බොට ස්තූතියි සහෝ! 🙂
ජය! 🙂
xXx: State of the Union (2005)
DIRECT LINK EKA SADAHA
tvmansala.com wetha pivisenna
niyamae…tnx
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
thanks
වටිනව වටිනව බොහොම ස්තුතියි අලුත් එකත් ආපු ගමන් වැඩෙ කරමු ලස්සනට
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
elama saho thanks
අඩෝ මේකේ 3 එන හන්ද 1,2 බලන්න ගත්තා . 1 ට විතරයි සබ් තිබ්බේ . අද මේකටත් දාල කොර ඔයි .. තැන්කු
එළ.පලවෙනි ෆිල්ම් එක බැලුවෙත් නෑ මේකට සබ් දෙනකම් උන්නෙ
අදම ෆිල්ම් දෙකම බලනවා.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා!
Thanx machn sub walata
Mona magulakda yko sinhala sub nane
ko bn subtitle link eka wada karannane….
ubata sinhala sub eka hambunada meke
මේක සිංහල ගන්න ලින්ක් එක කොහෙද ටින්නී බැන්
Patta movie eka,, thanks sahoooooooooooooooooooooo 🙂
අඩෝ හැලපයා.. උඹ ලග මේකේ සිංහල සබ් එක තියෙනවනම් FB msg එකක් දාපංකෝ… 😀 😀
v.nice
යාලුවනේ මේකේ සිංහල උපසිරසි මන් දාන්නද?
thankui…..
meka patta!
mamath puluwan wuna welawaka meka ganawa….eth podi comment ekak danna hithuna….
fight godak tibba kiyala minissu rate karanne nee…lassana story ekak ekka fight awoth thamai hoda..me film eka gena kiyanna nam ikman wedi…mokada thama beluwe neene..eth mama aniwa ewith kiyannam meka genath..
aththa
mamath balanna patan gannawa.Thanks
මේක කලින් බැලුවා වගේ මතකයි …. 🙂
thnx a lot sahoo,
keep it up
😀
ඔබලා මේ බයිස්කෝප් එක පිලිබදව දක්වා ඇති අදහස් පිලිබදව මම සතුටට පත්වෙනවා. ඔබ මේ පිලිබදව ගුණ දොස් කියන තරමට මට තවත් බයිස්කෝප් දැමීමට ආසාවක් ඇතිවෙනවා.
ඔයාලා සියළු දෙනාටම ස්තුතියි
@nilan Says -: මට හරියටම තේරුණේනෑ සහෝ ඔයා කියල තියන එක. මම help කරන්න කැමති, පුලුවන්නම් ආයේ පාරක් පැහැදිලිව කියන්න.
සිංහල සබ් එක තියෙනවනම් FB msg එකක් දාපංකෝ… 😀 😀
එල එල
Thanx kolla
elama tamay machan
Maru thama
Nice film 1k
මේකට දීල තියන රේටිං එක වැඩියි. චා ෆිල්ම් එකක්. ඒක මගේ අදහස
gd work bro!
meka baluwa patta movie 1.thanks saho.tawath mewage ewama denna.jayawewa!!!
Thanks sahooo.
keep it up ur moral bro…..
machan mama sub titale ganna try kara . ne site thiyena vidihata win rar akai unicode akath down load kara . hari giye neha. mama adminta comment akak thibba. no reply. kaauru hari help karapan machan.
thanksssss
thanks
thankz 4 ur post….xxx 3 vin disal inna film ekak 2011 vala di enawa…
ela saho thanks
Me wage film walata thama wedi denek kamathi.thanka saho.Thor film eka danma denne nadda?
thaks
Saho… meke part 1 hoyala diyallako.loku help ekak.
🙂 ppaarraa
niyamai machan
thanks……..
elaaaaaaaaaa
maaath kamathi mewata thamaaa
patan gaththe wele idan gaha ganna ewata…
thanks
හොඳ film එකක්, බොහොම ස්තුතියි.
V – 7
A – 7.5
M – 6
පට්ටම film එකක් තමා. මට නම් මේකේ පළවෙනි එක, වින් ඩීසෙල් ඉන්න එක මීටත් වඩා හොඳයි.ඒකේ IMDb ratings 5.6 යි. ඒ නිසාම නෙවෙය, ඒ උනාට ඒක මීටත් වඩා හොඳයි. ඒකටත් ලිපියක් දෙන්න.
බොහොම ස්තූතියි !
thanks saho….
එල මචං
Ela ela onna damma list 1ta 🙂
Thankzzzzzzz film 1a dunnata 😀
Ela.. Thanks..
thnx macha….
thanks saho……….
thanks machan.
xxx ෆිල්ම් එකක් නම් ආයේ මොනවා කියන්නද……..
elazzzz
elazzzz
nice film 1 ban………..
next step…
thanks bro…. elakiri…..
ala ala Ohoma yan ohoma yamn apith dennam aluth kollata Supp aka dennam comments walinwth. hi hi hi
ela saho article eka nisa balanna hithuna.. thanks.
එල තැන්කු ! මේක එන්න පරක්කු මොකද කියලා තමා අපිත් බැලුවේ ෆයිල් සයිස් එක තමා අවුල 🙁
කොහොම වුනත් ස්තුතියි
nice film..
Thank you very much !!!