The Blacklist [S04 : E10] with Sinhala Subtitles | අනාවැකි කියන්නා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් සුපරුදු පරිදි 10 වෙනි කොටසත්අරගන ඇවිල්ලයි තියෙන්නේ. පසුගිය කොටසේදී ලිස් බලාපොරොත්තු නොවුන විදියට එයාට ජනාධිපති සමාව අරගන දෙන්න රෙඩින්ටන් සමත් උනා හැමෝටම මතක ඇති කියලා හිතනවා. එයා ඒක කලේ පත්වෙන්න ඉන්න ජනාධිපතිව බ්ලැක්මේල් කරලා තියලා නම් ලිස් දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛදායක විදියට අරාම් සමාර් ආදර අන්දරයටත් මද විරාමයක් ලැබුනා මතක ඇතිනේ සමාර් කරපු වැඩේ නිසා. කොහොමහරි පසුගිය සතියේ ලිස්ට නිටෝජිත කීන් වශයෙන් නැවත පත්වෙන්න ලැබුන එක නම් සුභ ආරංචියක්.
හොදයි. එහෙමනම් අපි අද කතාව බලමුනේද? බොහෝ කාලයකට පස්සේ අපිට නියෝජිත කීන් සහ රෙස්ලර් එකතු වෙලා එළියේ වැඩ කරනවා බලන්න පුළුවන්. ඒ වගේම අද කතාවෙදී අපිය රෙඩින්ටන්ගේ කූට උපක්‍රම ගැන හොදින් දැනගන්නත් පුළුවන් වෙනවා.
මීළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E10.HDTV.x264-KILLERS-HI
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 5268 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub…
බොහොම ස්තූතියි
The.Blacklist.S04E10.HDTV.x264-KILLERS-HI
අද තමා මෙතන ඉදන් බලන්න පටන් ගන්නේ ස්තුතියි අක්කා…..
Thnx…………
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank z
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට
නැවත හමු වෙමු
ස්තූතියි සුරේනි අක්කේ සබට තෑන්ක්ස්
එපි11 ත් ආපු ගමන් සබ් ඕන
නියමයි සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් හමු වෙමු
සබ් එකට තෑන්ක්ස් අක්කේ
ජය වේවා
thanks
කලින්ම සබ් දිලා. බොහොම ස්තුතියි.
ජයවේවා…!!
niayamai…thanks SURENI saho..sub ekata..digatama sub demu.jaya wewa……
godaaaaaaaak tanx sis….
SUB EKATA GALAPENA DIRECT DOWNLOAD LINK EKA LABAGANNA PIVISENA
tvmansala.com
මේ අවුරුද්දේ නම් සෑබෑම වෙනසක්. කලින්ම සබ් දිලා. බොහොම ස්තුතියි.
Woow thats fast sis… thanks…!
Bohima sthuthiy Dan ekat akkiyo
බොහෝම ස්තුතියි….!