Yaamirukka Bayamey (2014) with Sinhala Subtitles | හොල්මන් හෝටලය. [සිංහල උපසිරසි සමඟ]
මෙන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආවා …. මේක හදන්න ගොඩක් අමාරු උනා එ උනාට හදලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක් ආසයි තෙලගු ෆිල්ම් හා දෙමල ෆිල්ම් වලට ලස්සනම එ වගේම ටිකක් හොල්මන් හුගග්ම හිනා යන ෆිල්ම් එකක උපසිරසියක් අරගෙන ආවා
Yaamirukka Bayamey රචනා කොට අධයක්ෂණය කර ඇත්තේ debutant Deekay හා Elred kumar විසින්. මෙම චිත්රපටය 2014 . 05 . 09 දින නිකුත් කරනු ලබන අතර මෙහි ප්‍රධාන චරිතයට පන පොවනුයේ Kreshna ය. මොහුගේ තවත් චිත්‍රපට Yatchan 2015, Vanmam 2014. වැනිලස්සන කතා වලට පන පෙවු නලුවෙකි . මෙම ප්‍රදාන චරිතයට උදව් කරපු තවත් අතුරු නලු නිලියන් වන්නේ Rupa Manjari, Oviya, Anaswara Kumar, Karunakaran Sharath වැනි නලු නිලියන් වේ…
කතාව ගැන කිව්වොත්, කිරන් කියන කෙනා විකුණපු බෙහෙතක් නිසා කෙනෙක්ට ලොකුම ලොකු අකරතැබ්බයක් වෙනවා.. කිරන් කියල පුද්ගලයාට මේ නිසා කිසියම් වූ මැරයෙක් ගෙන් බලපෑමක් ඇති වෙලා තියෙනවා. එකෙන් බේරෙන්න විදිහක් නැතුව එන්න කොට එයගේ ඇත්ත තාත්තා ගෙන් පාර්සලයක් හම්බවෙනවා.. එකේ තියෙන්නේ තාත්තා ඉඩමක් ගිහිල්ල බලනකොට පාළු ගෙදරක් කිරන්ගේ තාත්තාගේ බලාපොරොත්තුවක් තිබිලා තියෙන්නේ එතන හොටලයක් දන්න කිරන් එතන අලුත් කරලා හොටලයක් දානවා, හොටලයට එස්සල්ලාම එන දෙන්නා මැරෙනවා එක හැමොගෙන්ම හන්ගන්න කියලා හිතලා එයාලව පොලොව යට වල දානව ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ ඔයාලම බලන්න සබ් එකේ ගුණ දොස් තියනව නම් comment එකක් දාගෙනම යන්න..
[button link=”https://goo.gl/FzGqwU” type=”icon” “center” newwindow=”yes”] 415 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4021 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/hnvbhngjgh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රශ්මි ප්‍රභාශිත ( රගා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Dn film ek blnna sub ek download krna gmn brooo…jayaweewa
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
godak lassana comedy filme 1k godak sthuthi sub 1ta
මාත් බාගන්නව thAnk u bro
හොල්මන් නම් නියමයි.
මෙන්න ගන්නවා.
සබට තුති.
macho puluwan nm mata lovers (2014) thelingu film eke sinhala sub eka ewapnko
බොහොම ස්තූතියි රශ්මි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි නියමයි සහෝ
මේක එල ෆිලුමක්
වෙලාවකට බරටම හිනා යන සීන් තියෙනවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මේ සබ් ෆයිලයට හරියටම ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව නොමිලේ වේගයෙන් බා ගන්න එන්න මගේ පිටුවට
මේක මං ඒ දවස් වල බැලුවා. 2006දි මේක ස්වර්නවාහිනියේ ගියා. ඒදා බලලා බයට මං සතියක් යනකම් රෙදි හේදුවේ නෑ
නගේ ඔයා 2006 දී අනාගතේට ගිහින්ද 2014 මේ ෆිල්ම් එක බැලුවේ.. lol
eyaaa ethakota redi hodanne nathuwada ande?
Mayuraaaa…. thota henama gahapan… :@ :@
අහ්.. මන් මේකෙ පලවෙනි පාට් එක කලා. සීනි බෝල හෝටලේ 🙂
Thanks saho…
niayamai…thawa aluth tamil telugu film walata sub demu…thanks PRABASHITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……