Yevadu (2014) | ධෛර්‍යට තවත් නමක් …චරන් ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්.
Ram Charan (රාම්/චරන් )
Allu Arjun (සත්‍යා)
Shruti Haasan (මංජු)
Kajal Agarwal (දීප්ති)
වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.
කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..යන්න කලින් බැනලා හරි කමක් නැ මොනවා හරි කියලා යන්න අමතක කරන්න එපා. අපි ගියා තවත් නිර්මාණයක් එක්ක හම්බ වෙමු .ජය.!!
51064 downloads
Thnks mchn
Thanks bro
Thanks for the subtitle
thanks
Me film eke kisima torrent ekaka seeds nane. Seeds thiyena torrent ekak denna puluwanda
yewadu 2ake subtitle sub plz
Mcn yewadu 2ake subtitle danawada….?
Ela
ela ela ayiya mama th beluwa ……niyamai
Bruce Lee – The Fighter (2015) mekata sub dennadda bro..
nice thq bro
Thanks saho…..
ele ele boss thanks………
niyama film akkeee hodama naluwo dannkk inna nisha supiri thaky wewa sub akata
thanks සහෝ sub එකට..
supiri film eka…………
Ane mata oyalagen fillm download karanna bene
ela machan thanks.
Thanx for the sub saho..
fattai mchn….thnxxx ahh…twa me wge film tkak kypnko down krnna
film ekanam hodai wage. hebei IMDB agaya madi wagene.
ane RACE GURAM allva arjunge aluth movie ekata subtitl denako
supeeer
soer machn..patta film eka..
එළ වැඩක්. ජයවේවා..!! සිංහල උපසිරසියට ගොඩක් thanks
[https://torrentz.eu/search?f=anjaan+2014+] hahooo sub dennakoooooooooo
aththatama hodayiiiiiiiiii ethin
sub eka dala film eka baluwada?
matanam sub eka galapenne na………
patan gattewelawe 890.000sec danna ona interval eken passe 880.000sec weda
tawama chek karanawa
සල්මන් ඛාන්ගෙ kick ෆිල්ම් එකේ Sub එක දෙන්නකො.Please…………..
mama me film eke camera kopiya apu dawase idanma.. Baiscope eke hoya hoya hitiye.. Man asama naluwo 2na. Allu arjun,ram charan.. Thanks ayye..
ස්තුතියි 🙂
thanks lot saho!!!!!!
අදහස් දැක්වූ සියලු දෙනාටම තුති.
sub eka dala film eka baluwada?
matanam sub eka galapenne na………
patan gattewelawe 890.000sec danna ona interval eken passe 880.000sec weda
tawama chek karanawa
ඔ…… මම මේක ඒනකන් බලන් හිටියේ……… tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
සිංහල උපසිරසියට ගොඩක් පින්
තැන්ක්ස් තැන්ක්ස් නියම වැඩක්
නියම පිල්ම් එක මචන්…තෑන්ක්ස් සබ් එකට….
ඊයේ දිනයේදී නැරඹු තෙලිඟු චිත්‍රපටයක්.. තෙලිඟු සිනමාවේ දැකිය හැකි සියලුම ලක්ෂණ මෙහි දක්නට ලැබෙනවා.. උවමනාවට වඩා වැඩි සටන් ජවනිකා ඒ අතරින් සුවිශේෂයි.. කෙසේ වෙතත් වත්මන් තෙලිඟු සිනමාවේ ප්‍රබලයන් වන අල්ලු අර්ජුන් සහ රාම් චරන් එක චිත්‍රපටයක දැකීමත් සුවිශේෂී දෙයක්… ෆිල්මි ස්ටෝරි එකක් දැකගන්න පුළුවන්.. තෙලිඟු සිනමාවේ විකටයා බ්‍රහ්මනාදම්ගේ රංගනය නම් සිත් ගත්තා…
ගයාන් රූකාන්ත සබ්වලට තුති.
patta film 1k wage. sinhala sub ekkama dunnata thanks saho.
tnx set ekatama ela 🙂 🙂 🙂
pattama patta elama ela….
ඉක්මනට Race Gurram ෆිල්ම් එකෙත් සබ් දෙන්න පුලුවන්ද ????
ඒ ෆිල්ම් එකේ හොද කොපියක් තාම ඇවිත් නැ සහෝ
ආවහම ලබාදෙයි ..
ෆට්ට ෆිල්ම් එකක්.සබ් එකට තෑන්ක්ස් …..
සමාවෙන්ට ඕනේ මචන්.. කොමෙන්ටුව පරක්කු වුනාට.. ඊයේ තමා බෑවේ. බාපු ගමන් බැලුවා. කතාව එලස්ස්ස්… සබත් එලස්ස්ස්….. බොහෝම ස්තූතියි උපසිරසට ජයම වේවා….. එලස්ස්ස්………
niyamayi!!!
samanyen teligu balanne ne..
eth lipiya dekkama balanna asa hithuna..
thanks sub ekata saho!!
ඉක්මනට Race Gurram ෆිල්ම් එකෙත් සබ් දෙන්න පුලුවන්ද ?????
බොහෝම ස්තූතියි…………. 🙂 ආසාවෙන් බැලුව නියමම film එකක් tnx
කාලෙකින් හොද දෙමල ෆිල්මක් බැලුවෙ නෑ…ඔන්න රැකා බෑවා එහෙනම්….සබට බොහොම තුති…ජය වේවා…..
oru kal oru kannadi,biriyani kiyana films 2 sub eke denna puluwanda
නියමයි මචං .. සලරුව නම් සුපිරි.
කාලෙකින් හම්බවුන එලම කතාවක් නේ බං. බොහොම ස්තුතියි සබත් එක්ක ගෙනාවට.
ජය වේවා!
බොහෝම ස්තූතියි…..සහෝ
@ගයාන් රූකාන්ත (ජෝනා) නියමයි මචන් රේස් ගුරම් එකත් හොද කොපියක් අපු ගමන් දාපන් අපි බලන් ඉන්නේ
අනිවා සහෝ මම නැතත්
වෙන කෙනක් හරි හොද කොපියක් ආපු ගමන්
උපසිරසි ලබාදෙයි .රැදෙන්න බයිස්කෝප් සමග .
thanx saho sub ekata
api hamadamath baiscoap ekkai.sinhala uparasi walata thanx bro
ELA Sahooo……mekath ona ikmanatama………:) http://en.wikipedia.org/wiki/Race_Gurram
Macho meke sub english walin panna molada karanne
Thanx…!
නියමයි නියමයි…සුපිරි වැඩක් ඈ……………මේක බලන්න ආසාවෙන් තමයින් හිටියෙ…
Supirima supiri film eka. Oyata godak pin mewage film ekakata sub dala dunnata. Thanks dear.
Machan ara Mahesh babuge film awa Nenokkadine kiyala ekak…plz machan ekatath puluwan nam sub ekak denna…. Goooodaaaaak thankz machan
හොද කොපියක් ආවට පස්සේ බලමු සහෝ…?
thanx aiye, niyama film eka.. tawa me wage teligu films sub kranna wish kranava.
thank you macho
Thax Bro.fatta film eka……..
ඔන්න ජොනෝ මට සමාවෙන්‍න කමන්‍ට් එක දාන්‍න බර කාලයක් ගත්‍තාට.
මම ඉතින් මේ ෆිල්‍ම් එක එනකම් මග බලාගෙන හිටියේ.
මොකද කිව්‍වොත් මේ කතාවේ ඉන්‍න නලුවෝ දෙන්‍නා මං ආසම පොරවල්
ටිකක් නිසා, ඒ මදිවට මුන් දෙන්‍නා නෑදෑයින්‍ද වනවා.
එහෙම තියෙද්‍දි නොබලා කොහොමද
ඒ වගේම ජොනෝ සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
මෙපමන මහන්‍සි වී රසික රසිකාවියන් වෙනුවෙන් කරනා මේ සත් කාර්‍යය
හැකි උපරිම කාලයක් කරගෙන යන්‍නට අවැසි ශක්‍තිය ලැබේවා සහෝ!!!!!!!!
ඒ වගේම ඔබගේ සියලු වැඩ කටයුතු සියල්‍ලක්‍ම සාරථක වේවා යැයි ඉත සිතින් පතමි.
එහෙනම් ජයෙන් ජයම වේවා!
ඔයාගේ ඊලග සබ් එක හින්‍දි එකක් කියලා කිව්‍වා මට මතක විදිහට. එහෙනම් ඒකත් ඉතා ඉක්‍මනට
දෙන්‍න ලැබේවා!
තැන්කු තැන්කු මචෝ ,මේවා මග හැරලා කොහොමද මචෝ
අර කිව එකත් හින්‍දි තමා ඉක්මනටම දෙන්නම් .ජය!!!
thanx bro
elazzzzzzzzzzzzz…Tnx tnx
ඒක නෙමේ කවුරු දන්න කෙනෙක් රෙලික් හන්ටර් ටීවී සීරීස් එකේ හොද ටොරන්ටුවක් මට දෙන්නකො
එල එල දානකම් තමා බලන් භිටියෙ ඔන්න බෑවෙන්න දැම්මා
මෙතෙක් අදහස් දැක්වූ සියල්ලන්ටම තුති.
supirima film ekak thanx machan
සුපිරිම ෆිල්ම එකක් තමා….මෙ වගේ ෆිල්ම් වල සිංහල සබ්ටයිටල් හදන අයට ගෝඩාක් පිං…
සුපිරි ෆිල්ම් එකක්
තෑන්ක්ස් මයිඩියර් ……………….
superb bro…..
thanks film eka banna oneth naha wage kathawa kiyala thiyenawa mula idan anthima dakawa he he
නැ මචෝ මම ඔය කියලා තියෙන්නේ ඉන්ටර්වල් එකට කලින් ටික
හරියටම බාගයක් ,අනිත් ටික තමා හොදම.
Sub ekata thuthi kolla……
Thank you..
thanks saho
තව එකක් ඕනේ !!
🙂
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
yaluwe blue re rip aka dennakooooooo…
patta machan..thama baluwe nam na…ada bawe..allu arjun ram charan nam ithin supiri paharak wenna epai…:-)
subata thanku machan
මේ මනුස්සයට කොහෙන් හම්බෙනවද මෙච්චර හොඳ ෆිල්ම්ස්??
නියම පාරක් වගේ සහෝ..
සබට බොහොම තුති!!
ජය වේවා!
Thnx machannn…. movie 1k patttaaa,
Subs walata thnx, subs danna mahansi unata itawada thnx….
thanks bro….best of luck….
tanks machan meka anakam tamae maga balagena hithiye……………………
බොහොම ස්තුතියි සහො 😀 ජය
thanks machan…goda kalekin me pette enna labune..
ELLA KOLLA SUB EKA THANKS HODEH MEE WAGE ELLA BADUWAK ARAN AITH ENNA HODEH…BYE
පට්ට සහෝ.මේක දෙනකන් තමයි බලන් හිටියේ.තැන්ක්ස් bro………….
Thank you!
lassana film eka.mama balapu hodama theligu movie ekak.Keep up bro.gd luck
niyama wadak dura gamanakata italy wala inna apen suba patum
wow super hit!Thank you so much!!!! 🙂
එල මචෝ කොහොම ස්තූති කරන්නද මන්දා, කොච්චර ස්තූති කලත් මදි වගේ. දිගටම මේ වගේ films දෙන්න. Next film එකත් තෙලිගුවක්ම ඕනේ. එතකන් මග බලන් ඉන්නවා.
එල මචන් තව එකක් දානවද රේස් ගුරාමී ඇල්ලු අර්ජුනගේ
එකේ තාම හොද කොපියක් ඇවිත් නැ සහෝ බලමු නේද
හොද කොපියක් ආවහම.මොනවා හරි කරන්න.
elama thama film tika nam maru a
thanks
ෆිල්ම් එක පට්ට…. (y)
niyamai niyamai…
kalekin theligu film ekak awit su ekkama……..
bohoma stuti saho…. .
ela paharane…thnx gayan saho sub eka dunnata….
meka denakan maga balagena hitiye….
thawa ela paharak one hode…
Niyamaiiiiiiiiiiiiiiiiiiiiii Thanx….
Meke sub denakan kochcharakal balan hitiyada aththatama goooodaaaaaakk thankz machoooo
elaaaaaaaaaa elama kiri
මෙතෙක් අදහස් දැක්වූ සියල්ලන්ටම තුති ..
තවත් හින්‍දි ෆිලුමක් එක්ක ඉක්මනට මුණ ගැහෙමුකෝ.
thank you machan………….!
අම්මටසිරි. ෙමන්න සුපිරි ගනෙය් පිලුමක් ෙගනත්. ඒල ඒල.
ජයෙව්වා!
thank brthr meka danakan balagana hitiye
ekenma tq
thanks macho..
Ane mata oyalagen fillm download karanna bene
Enakal hitiye. baiscope eken sub ekath ekka aniwa denawa kiyala dana nisa cam copy ekawath baluwe na. mare maru.jayen jayama wewa baiscopelk. ekatai oyatai ayye.!
ela ela tnx
එළ වැඩක්. ජයවේවා..!!
me dila tiyenne patta film ekak..thnkss sahooo…
Ftta broooow..
thanks….,
Patta saho….
thanks macho hoya hoya hitiye onna bewa
patta machn sub ekata thankz aniwama bamak thama ithin
thanks machan
අම්මෝ මෙන්න ඇවිල්ල තුති සබට
එළ කොල්ලෝ !
බලාගෙන හිටපු චිත්‍රපටියක්
Allu ඉන්නවනම් නොබලා ඉන්න බැහැ .
දිගටම ඉදිරියට යන්න සුභ පතනවා ගයාන් අයියේ !
😀
patta movie ekak wage
thanx bro
jayawewa
thanks machoo
meka denakm thma unne.katha 2k na banna dawa.subata thanks GAYAN saho.thawa telugu film walata sub demu.jaya wewa……………..
niyamai me den banagaman……………..
ස්තුතියි ගයියා! මැක්සා කථාවක් වගේ
ජය වේවා!
Ela Ela…
මොකටද අප්පා බනින්නේ අපිට මෙච්චර ෆිල්ම් ගොඩාක් බලන්න දෙද්දී .. නියමයි ෆිල්ම් එක ගොඩාක් ස්තුති !
මේක නම් එකෙන්ම
බලනවා සහෝ
සබට තුති
ඔබට ජය………..
thanks
tamil avata tama godak asa 😀 😀 😀
tanxx bro tavath aluth tamil film oneeeee
Patta film Ekakne Deela Thiyenne. Enakan Balan Hitiye. Thank You..
apith banawa machan thankz okkotama
ah patta ekaka wage
thanks shoo sub ekata
THNX MACHAN. man meka anakan thama balanhitiye… ela ela.
පට්ටයිනෙ…ඔන්න බෑවා.
Elazzz ahhh………
denakan balagena hitiyee…
thanks machan sub ekatahh..
කතන්දර කෑල්ල නම් හොඳා වගේ..
ඒත් තෙලිගු නෙහ්…
මොනා කරන්නද?
කොහොමත් පෙරේදා කෝල් කරලා තිබ්බා slt එකෙන් අද බිල් නොගෙව්වොත් කනෙක්ෂන් කපනවා කියලා.
තාම කැප;ලා නෑ..
ඒ නිසා කොහොමත් කපන නිසා ඔන්න බාන්න දානවා..
ජය වේවා…
Thanx macho…..
Baiscope eken denakan balan idiye…..
බොහොම තුති!
iwasapu tharam YEAVADU hinda man kauruth ma danne na thawth………………………………………………….
thanz machan…………………
thanks
patta machan hoya hoya hitye camara kopiyak witarai tibbe meka hodai neda
Bdrip එක්ක මචෝ බය වෙන්න එපා හොදයි .
thanks brother… film eka danakan balagena hitiye..
බොහොම තුති!
අම්මේ මෙන්න විකියා කොමේන්ටුවක් දාලා
දෙයියෝ දැක්කා වගේ.තැන්කු තැන්කු.
Thanks Yalu Maka Sub Danakam Hitiya Godak Thanks………………
thanks bro….
ela machan…..
Fatta film eka..mama iye meka baluwa…
sub ekata thanks…
thanx bro
thanks….,
thanks malli mama iye me film eka baluwa ada sub ekath ekka balanawa habai oya katawe kiyala tiyena pramanaya wadi wage etakota kuthuhalaya adu wenawa