අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Yodha (2024) Sinhala Subtitles | යෝධා කාර්යා සාධක බලකායේ වික්‍රම [සිංහල උපසිරැසි]

Rating: 7.4/10. From 31 votes.
Please wait...

Yodha, Yodha (2024), Yodha (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට කාලෙකට පස්සෙ අරං ආවේ අලුත්ම හිංදි සිනමාපටයක උපසිරැසියක්. 

ඒ වගේම මේ සිනමාපටය මුල ඉදලා අග වෙනකං කුතුහලය නොඅඩුව තියෙන එකක්, ඒ හිංදාම තමා දහසක් වැඩ මැද්දේ උනත් මේ සිනමපටයේ උපසිරැසි කිරීමට මා තෝරගාත්තේ. Action/Thriller ගනයට තමා මේ සිනමාපටය අයත් වෙන්නේ. සාමාන්‍ය අපි දකින සිද්ධාර්ත් ගේ ෆිල්ම් වලට වඩා වෙනස් කියල මට හිතෙනවා,

මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා.  අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්.  හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.

මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.

අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාලා බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා. 

ඒ වගේම මේ ෆිල්ම් එකේ අමාරු වචන ගොඩාක් හම්බුනා ඒ වචන වලට උදව් කරපු ඔලිවර් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Yodha, Yodha (2024), Yodha (2024) Sinhala Subtitles

13 thoughts on “Yodha (2024) Sinhala Subtitles | යෝධා කාර්යා සාධක බලකායේ වික්‍රම [සිංහල උපසිරැසි]

  • thanks a lot Ravindu saho sub ekata

    Reply
  • Sub ekata thanks kollo….

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි රවිදු සහෝ

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • පෞද්ගලික වැඩ රාජකාරි මැද මේකට උපසිරැසි ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ……
    ජයවේවා……..

    Reply
  • Thank you aiyye Meke sinhala sub eka Hoya Hoya hitiye ❤

    Reply
  • ane puluwannam [ 2017 ilai ] kiyana movie ekatath sub dennako

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසියට

    Reply
  • Upa sirasata thnx bro

    Reply
  • උප සිරැසට බොහොම ස්තූතියි bro

    Reply
  • Thanks bro sub akata…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *