Yogi Bear (2010) | මෙන්න නියම වලස්සු [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න ඕනි මේක මගේ පළමුවෙනි උප සිරැසි නිර්මාණය. ඒ නිසා වැරදි ගොඩක් ඇති. පරිවර්තනයේ වගේම සිංහල අකුරු වලත්. ඒ සියල්ලට සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලනවා. චිත්‍රපට වර්ගීකරණ වෙබ් අඩවියක් වන IMDB හි 4.5/10 ක් වගේ අගයක් ගත් චිත්‍රපටයක් වුණත් බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා අනුව සාර්ථක චිත්‍රපටයක් වන මේක, රස විඳියි කියලා හිතනවා. කතාව ගැන කියනවා නම් මේකෙ නම “Yogi Bear” හෙවත් “යෝගි වලහා”. මේක පාදක වෙලා තියෙන්නේ අපි පොඩි කාලෙ බලපු “වලස් මාමා” කාටූන් එකේ වලස් මාමා කියන චරිතය ඇසුරෙන්. ප්‍රධාන චරිතය වන යෝගි වගේම එයාගේ යාළුවා වන බූ බුත්, ජෙලිස්ටෝන් කියන වන උද්‍යානයේ ඉන්න දුඹුරු වලසුන් දෙන්නෙක්. යෝගිගේ ප්‍රියතම විනෝදාංශය, උද්‍යානයට එන සංචාරකයන්ගේ කෑම බඳුන් හොරකම් කිරීම. ඒක නවත්වන්න උද්‍යානයේ ප්‍රධාන පාලකවරයා වන ස්මිත් හා ඔහුගේ දෙවෙනියා වන ජෝන්ස් කියන දෙන්නාම උත්සාහ කරනවා.
ඔය අතරේ තමයි නගරයේ නගරාධිපතිවරයා වන බ්‍රවුන්, තමන්ගේ වාසිය තකා ජෙලිස්ටෝන් උද්‍යානයේ ගස් කැපිමේ ව්‍යාපෘතියක් පටන් ගන්න හදන්නේ. ඒ සඳහා ඔහු ස්මිත්ව එතැනින් එළවලා ජෝන්ස්ව තමන්ගේ රූකඩයක් බවට පත් කර ගන්නවා. මේ අතරවාරයේ වාර්තා වැඩසටහනක් හදන්න එන රේචල් කියලා ගෑනු කෙනෙකුත් මේ කතාවට එකතු වෙනවා. ස්මිත්ටයි රේචල්ටයි එකතු වෙලා උද්‍යානය බේරගන්න පුළුවන් වෙයිද? යෝගි එයාලාට උදව් කරයිද? නගරාධිපති බ්‍රවුන්ට මොකද වෙන්නේ? කතාවට ගෙඹි-කට කැස්බෑවෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර, චිත්‍රපටය බළලාම ලබා ගන්න පුළුවන්.
එහෙනම් චිත්‍රපටය රස විඳින්න ආරාධනා කරමින් මම නවතිනවා. මගේ පළවෙනි නිර්මාණය වන මේකට ඔබේ ප්‍රතිචාර බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා.
2011 අප්‍රියෙල් 28 පලවූ ලිපිය.
ඕන්න 2010යෙ ආපු තවත් අලුත් කතාවක් දෙන්නයි යන්නේ. මේක බලලා ඉතිං ඇති තරම් හිනාවෙන්නත් පුලුවන් වෙයි., ඇනිමේෂන් වලට ආශා කරන අයටනම් හොඳටම අල්ලලා යයි; හැබැයි මේක තනිකරම ඇනිමේෂන්මත් නෙමේ, ඇනිමේෂන් රියල් ගළපළා හදපු බොහොම ලස්සන කතාවක්. මෙන්න මෙහෙමයි කතාව.
ජෙලි-ස්ටෝන් පාර්ක් කියන්නේ ඇමෙරිකාවේ තිබෙන අවුරුදු 100ක් පැරණි වන හා විනෝද උද්‍යානයක්. ඒ කියන්නේ පොඩි නිවාඩුවකට පික්නික් එකක් ගිහින් නිදහසේ වන අසිරිය, සොබා සෞන්දර්යය විඳගෙන; හිතේහැටියට තමන් ගෙන යන ආහාර වේලක් එහෙම භුක්තිවිඳලා පොඩි විවේකයක් ගතකරන්න පුලුවන් විශේෂ තැනක්. මෙහෙ තියෙන අනෙත් විශේෂත්වය වෙන්නේ මෙහේ යෝගී වලසෙක් ඉන්න එක. හාහ්! ඒ කිව්වේ අසාමාන්‍ය ගති පැවතුම් සහිත; මිනිස් ඇසුර ප්‍රිය කරන; මිනිස්සුන්ට පොඩි පොඩි කෙණෙහිලිකම් කරන්න බොහොම දක්ෂ වලසෙක් මේ උද්‍යානයේ ඉන්නවා. ඒ වුණත් එයා කරන දේවල් වලින් මෙහාට එන කාටවත්ම සතුටක්නම් ඇතිවෙන්නේ නැති බවත් කියන්න ඕනේ. අනිත් එක තමා මෙයයි මෙයාගේ යාලුවයි දෙන්නම කතා කරන වලස්සු.
මේ අතරේ මේ නගරයේ නගරාධිපති සූදානම් වෙනවා පළාතේ ආණ්ඩුකාරධූරයට තරඟ වැදීමට. ඒකට එයාට ගොඩක් සල්ලි ඕනෙනේ. ඒ සල්ලි එයා හොයා ගන්නේ නගරයේ පොදු දේපළ එක එක පෞද්ගලික සමාගම් වලට ඉහළ මිල ගණන්වලට අලෙවි කරලා. එයාගේ වැඩේ සාර්ථක කරගන්න අවශ්‍ය මුදල් සම්පූර්ණ කරගන්න තව විකුණන්නේ මොනවද කියලා හිත හිතා ඉන්න මොහොතක එයාට මේ ජෙලි-ස්ටෝන් උද්‍යානය වගා බිමක් ලෙස විකුණන අදහස පහළ වෙනවා.
මේක නවත්තන්න මේ උද්‍යානයේ ප්‍රධාන වනාරක්ෂක නිළධාරිවරයා ඇතුළු පිරිසක් හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. හැබැයි යෝගි බෙයා මේක කඩාකප්පල් කරනවා!? උදව් කරනවා!? මේ දෙකම කරනවා. කොයි කවුරු මොන මොනවා කළත් අවසානයේ මේ කිසිකෙනෙක් නෙවෙයි උද්‍යානය බේරාගැනීමේ සටනේ වැදගත්ම තුරුම්පුව බවට පත්වෙන්නේ. ඒ කවුද? හහ්!! මේක බලන්නම වෙනවා ඒක හොයාගන්න! මමනං කියයි ඒකෙ වගක් හ්ම්හ්!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/6hST” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3518 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සර්ෂා සසංකරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
super
super
Thanks …………………good luck ………………..
thanks machn…
palamu wedeta suba pathum!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි සර්ෂා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
පලමු වැඩේට සුබ් පැතුම්.
දිගටම සබ් දෙන්න.
බොහෝම ස්තුතියි මේ සබ් එකට.
ජය.
thank u sahodari….
jaya pathanawa palamu upasiresiyata..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ela
සබට තුති
ඔබට ජය……
thanks for sub
G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks SARSHA SASANKARA(wow…lassana namak ne) Sis.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
උපසිරසට තුති
පළමු වැඩේට සුභපතන ගමන් අඩවියටත් සාධරයෙන් පිළිගන්නවා…
උපසිරසට තුති…
ජය…
පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.
පළමු නිර්මාණය සුභ පැතුම් සර්ෂා.
සාදරයෙන් පිළිගන්නවා අඩවියට
ජය වේවා!
සුපිරි දිගටම කරගෙන යන්න… සබ් එකට තැන්ක්ස්….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thank you 🙂
thanks friend
ela ela
ko itin sub, api English eka balalat iwarai, a unata hituwa taram hina yanne naha.
meke subs den naddoooooooooooooo
baalama balamu.. thanks men..
Thanks bro.
Mamath Gannam .Thanks
ko tawama sinhala sub nedda?
පට්ට ෆිල්ම් එක….. 🙂 සිංහල සබ් එකත් දුන්නා නම් එළමකිරි….. 😀
lassana film ekak wage.Baalama balamu. Ane ikmanata ‘Kungfu Panda 2’ dennako.enakan maga balaaaaaaaagena inne….
කාලෙකින් නේද ඇනිමේශන් එකක් ….?? 🙂
කවදද මේකෙ subtitle දෙන්නෙ?
thanx… This site is perfect … thanx admins…
බා ගත්තේ නම් නෑ. පස්සේ බලමු.
අාස හිතුනා මමත් බාගත්තා… ස්තූති 🙂
තැන්කූ වේවා…!
make maru,,,,,
Meka Nam mama Bewa Apu Dawas Wala Wage.
Mata Nam Meka Echara Allala Giye Ne
Thanks Machan
Jaya Wewaaaaa
Thanks
meka nam bannama one… thanks
Ela…..
thanx
niyamai.. niyamai uda!! onna mage manapeth oba thumatama dunna.. thnxxxxxxxx 😀 😀 😀 😀
Thanks brother onna bawa
එළකිරි..!! Thanks.
animation niyam habai meka baluwa maxxxxxxxxxxxxxxxaaa
ඇනිමේෂන් නම් අයෙත් මොනාද ඉතින්….තෑන්කූ සහෝ….
Thanks bro.
Thank you very much
BALAMAU BALAMA ELA THANKS SINHALA SUB YHIBANAM ELAMA TAHAMA
thanks mama kohomath animation ewata kamathiy
මේක මමත් ළඟදි බැලුවෙ. නියම කතාවක්. පිකනික් බාස්කට් වලට පෙරේතකමේ කරන වැඩ නම් උපරිමයි. අන්තිමේදි ලොක්ක ගොඩයන්නෙත් යෝගි නිසාමනේ….
උදාට තැංකිව්!
ela ela mekanam kalin balala thiyenawa…ayeth balann aasai
තැන්කූ බානවා හොදේ…..:)
Ela … thanks alllllllll
thanks saho….
මොනවද දෙයියනේ මේ කරන්නේ. මම මේක බාගෙන බලන්නේ නැතිව හිටියේ සිංහල උප සිරැසි ලැයිස්තුවේ තියෙන නිසා. දැන් මොකද වෙන්නේ. තාමත් සිංහල උප සිරැසි ලැයිස්තුවෙත් තියෙනවා.
Thanx bro
thanXXXXXXXX
ko mekata denawa kiwwa sinhala sub
elakiri bro…Animation film ekak enakam bala bala hitiye…niyamai..Thanku ehenam… 😀 😀 😀
ස්තුතියි!!!!
monavada appa honda action fillm nadda math ude pandara log venne aniva bannama balagena tamay
baluwa……. but thanx..
thanks sahooooo
mmmmmmmmmm thanks machan
thnx
Thanks.
Thanks Bro!