Young Detective Dee:Rise Of The Sea Dragon (2013) | මුහුදු රකුසාට එරෙහිව පරීක්ෂක ඩී! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම තවත් ලස්සන චිත්‍රපටයක් ගෙනාවා. මේකේ පළවෙනි කොටසට (Detective Dee:Mystery Of The Phantom Flame) උපසිරැසි කළෙත් මමම යි. හැබැයි මේකටනම් සබ් කරන්න හිතුවේ නෑ. වෙන කෙනෙක් සබ් කරමින් හිටියේ. ඒත් එයා ටිකක් කාර්‍යබහුල වුණ හින්දා මේකට සබ් කරන්න අවස්ථාව මට හම්බවුණා. ඒ වගේම ගිය වර නිර්මාණයන්ට කමෙන්ට් කරපු හැමෝටම මම මගේ ස්තූතිය පුද කරනවා. මේක අධ්‍යක්ෂණ කරලා තියෙන්නෙත් ගිය පාර එකේ අධ්‍යක්ෂකමයි. එයා Tsui Hark. Mark Chao, Angela Baby, Kim Bum, Feng Shaofeng යන රංගන ශිල්පීන්ගේ දායකත්වය උපරිමයෙන්ම මේ සලරුවට ලැබිලා තියනවා.
Imdb අගය 6.7 ක් වෙනවා. කතාව මෙන්න මෙහෙමයි. මේකේ තියෙන්නේ පරීක්ෂක ඩී රෙන්ජී තරුණ කාලයේදී වෙච්ච සිද්ධියක්. පළවෙනි කොටසේ දුෂ්ටයා වුණු “ෂටෝ වූ” මේ කාලෙදි ඩී ගේ හොඳම යාලුවා. ටැන්ග් රාජ්‍ය යුද්ධයකට යන්න සූදානම් වෙද්දි ඔවුන්ට විශාල මුහුදු සත්ත්වයෙක්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට භාරවෙන්නේ “යූචි” කියන ප්‍රධානියාට. තරුණ ඩී ට සිදුවෙනවා ඒකට යූචි ට උදවු කරන්න. මේ සත්ත්වයාව යම්කිසි පිරිසක් විසින් පාලනය කරනවා. හැබැයි එයාලගේ ප්‍රධානම අරමුණ වෙනත් දෙයක්. අන්න ඒ යටි අරමුණ මොකක්ද කියලා හොයාගන්න තමයි යූචි සහ ඩී උත්සාහගන්නේ. ඔය අතරේ අර සත්ත්වයාව සතුටු කරන්න කියලා උපවාසෙකට දාපු කෙල්ලෙක්ව ආරක්ෂා කරන්නත් මෙයාලට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි කතාව ගලාගෙන යන්නේ.ඇත්තටම සුපිරිම චිත්‍රපටයක්.මේකේ පළවෙනි එක නොබැලුවා කියලා ප්‍රශ්නයක් නෑ. කතා දෙකේ කිසිම අම්බන්ධයක් නෑ.ඒත් චරිත නම් සමහර ඒවා සම්බන්ධයි.කැමති අයට මේක බලලා පළවෙනි එක බලන්නත් පුලුවන්. කොහොමවුණත් ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්. Action/Adventure ගණයට ගන්න පුලුවන්.
ඇත්තටම මේකේ මුල් ලයින් වලට සබ් දැම්ම ඒ අයියටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට මේක ලබාදුන්න විකියා අයියටත්. අඩුපාඩු නම් ඇති. දැක්කොත් කියන්න ඕන හරිද! මේ නිර්මාණයත් ඔයාලා ආසාවෙන් වැළඳගනී කියලා හිතනවා. ඉතින් යාලුවනේ තවත් සලරුවක් සමඟ නැවත එනකල් ඔන්න ආයුබෝවන්!!..හැමෝටම ජය වේවා!!!
C646A41C6DD88930B2B7A7C1B475A3854BA604E0
B58E1E734A2B6520F4F0D06084F779884E55CDD1
28B71FDD06D0F07A3788AD0BE881257318B8C7A8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6144 downloads
Thnk you
tnx bro
Thanks for sub saho….!!!
බොහොම ස්තූතියි උපසිරසට
Sub ekata thanks…!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks machan.hoya hoya hitiye mama me film eke sub eka.elaz………
thanx mcn,meke 1st film 1 beluwa dn mekat bagena balanawa
Ela machan digatama sub kargena yamu Jya wewa
නියමයි, මේකත් දුන්න එකනම් සුපිරි,ජයවේවා.
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Elaaazz!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnq 🙂
එලකිරි සහො 😀 ජය
ela ela saho jaya wewa
හැමෝටම ගොඩාක් ස්තූතියි!! ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!
thanxz shoooooooooo
තෑන්ක්ස් සහෝ සුබ අලුත් අවුරුද්දක් වේවා
Machan thnkz. et 1.07 GB copiyata sub eka match wene nane 🙁
සබට තුති
එල ඇ
සබට තුති
ඔබට ජය………
thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thanks
ගොඩක් ස්තුතියි !!
නියමයි කොල්ලෝ !
දිගටම සබ් කරමු .
සුභ පැතුම් !
😀
ala jaya weva
සුපිරියි සහෝ………..
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි..
niyamai machannnn……
thanks machan sub ekatahhhh………..
elaz machan.subata thanks RAVIDU saho.digatama sub demu.jayen jaya…………
Happy New Year….. Saho…………
නියමයි සහෝ……
ස්තුතියි.
thnxxxx
ස්තුතියි රවිදු සහෝ! සිංහල උපසිරසියට
ජය වේවා!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ගොඩක් ස්තුතියි සහෝ
ජයවේවා
thanx bro
pasta pahara
Thanks Bro..Happy New Year..!
kalin ekath hodai mekath a wage athi thanks
THANKS LOT AYYE, MARE MARU JAYEN JAYAMA WEWA OYALATA!