Young Justice : Invasion [S02 : E20] Sinhala Subtitles | ලෝක විනාශය!! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
දැන් ඔන්න මුලු සීසන් එකම ඉවරයි. සීසන් 2 එක මම කිව්වේ. දැන් ඉතින් මේ අන්තිම කොටස නිසා අපි ගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ආලෝකයයි රීච්ලයි රැස්වීමක් කැදවනවනේ. රාස් අල්ගුල් ට දැනෙනවා ටයිග්‍රස්ගේ හොරයක් තියනවා කියලා එතනදී. ඊටපස්සේ මිනිහා ගිහින් ටයිග්‍රස්ගේ මාලය ගලවනවා. ඊටපස්සෙ එයා ආර්ටිමිස් වෙනවා. ඒවගේම ඇක්වාලෑඩ්ගේ රහසත් එළි වෙනවා. ඊටපස්සෙ ඇක්වාලෑඩ් රීච්ලගෙයි, ආලෝකයෙයි ඔක්කොම රහස් එළි කරනවා. ඩෙත්ස්ට්‍රොක් විදිහට මිස් මාර්ශන් වෙස් වලාගෙන එනවා. ඔන්න ඊටපස්සේ ටීම් එකේ අනිත් කට්ටියත් එනවා. ඇවිල්ලා ඉතින් සටන් කරනවා. ගොඩක් අය පැනගන්නවා. දැන් ඉතින් අන්තිම කොටසට ආපු එකේ මේ කතාමාලාවට හඩින් දායක වෙලා හිටිය අය ගැන පොඩි විස්තරයක් දෙන්නම්කෝ.
Jesse McCartney … Dick Grayson
Danica McKellar … M’gann M’orzz
Nolan North … Conner Kent
Khary Payton … Kaldur’ahm
Stephanie Lemelin… Artemis Crock
Jason Spisak … Wally West
Bruce Greenwood … Batman
Crispin Freeman … Roy Harper,
Masasa Moyo … Cat Grant
Kevin Michael Richards..J’onn J’onzz
ඒවගේම දැනට සීසන් 3 ත් ඇවිල්ලා තියෙන්නේ. Young Justice Outsiders. කොහොමහරි මේ කොටසේ ටීම් එකේ එක සාමාජිකයෙක් මැරෙනවා. ඒ කවුද කියලා බලන්නකෝ. එහෙනම් අදට යනවා. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1335 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
SEAson 3 ekatath sub dennko
Machan meke sub Dan krona season ubata himihita paaduwe dunnahiki.man wage mekata comment daapu unuth hamadama google Kara Kara balanawathi.jaya wewa……..
Season dekama baluwa.. Ane ikamanata season 03 th oni
Tnq bro..
සීසන් 3 සබ් එකත් දෙන්න ඉක්මනින් plz
Season 3 sub nadda
Thanks sachin akalanka soyuraata
Puluwan nam s03 sub akath kamu.
seson 3 ava saba denna bro
season 3 ta sub eka dhenna broo
thanks
season 3 ekatath sub dennooo
Thanks bro sub ekata
Season 3 ekatath sub eka dendooo
3 season ekath ikmanata ewandoo
උපසිරැසියට බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subata thanks
Thanks bro sub ekata, season 3 ekatath sub denna , jaya wewa..!
බොහොම ස්තුතියී සහො…
3නටත් පුලුවන් ඉක්මනට සබ් දෙන්න බලන්න කොල්ලො…✌
tanx for sub season 3 sub ikmnata denna
නියමයි.බොහොම ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Season 3 එකත් ඉක්මනටම අරන් එමු….
season 3 ekatath oneeee…
Thank you bro,,,ikamanatama heta idalama hari kamk na seson 03 eket sub 1 denako ,,,plz
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
thanks bn sub ekata,puluwannam transformers prime tv series ekatath sub hadapanco bro,plz
Thank You