MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සනුප රන්මෙත්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Your Friendly Neighborhood Spider-Man [S01 : E04] Sinhala Subtitles | අලුත් ස්පයිඩර්-මෑන් [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

Your Friendly Neighborhood Spider-Man [S01 : E03] Sinhala Subtitles

Marvel රසිකයින්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මේ සබ් එක ගේන්න නම් ටික දවසක් ගියා, මොකද මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි වෙලා ඉන්නේ. කොහොමහරි, මේ අරගෙන ආවේ Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ 4 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියි.

පසුගිය කොටසින්…

තුන්වෙනි එපිසෝඩ් එකෙන් අපි දැක්කා පීටර් එකඟ වෙනවා නෝර්මන් ඔස්බෝන්ට තමන් එක්ක වැඩ කරන්න ඉඩ දෙන්න. ස්පයිඩර්-මෑන් සහ අපරාධකාරයෝ දෙන්නා අතර වෙච්ච සටනෙදී අපි දැක්කා බියුටේන් ගාව තිබ්බ සලකුණ ම එයාලගේ උපකරණවලත් තියෙනවා. එපිසෝඩ් එක අන්තිමට තමන්ගේ මල්ලිව බේරගන්න ලොනී ලින්කන් කොහොමද 110 වෙනි කල්ලියට බැඳුණා.

ඉතින් එතනින් එහාට මොකක් වෙයිද කියන එක අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. එහෙනම්, අපි ඉක්මනින්ම 5 වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 479 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

Previous BT1

All BT1

Nxt Season BT12

4 thoughts on “Your Friendly Neighborhood Spider-Man [S01 : E04] Sinhala Subtitles | අලුත් ස්පයිඩර්-මෑන් [සිංහල උපසිරසි]

  • Sandeep Madushan

    Thanx saho.. waiting for next one

    Reply
  • Vibath Oshadha

    Thanks Sanupa Bro…

    තව එපි 4ක් තියනෝ රිලීස් වෙලා..

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි

    Reply

Leave a Reply to kavinda gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *