Z Nation [S02 : E02] with Sinhala Subtitles| වියෝව. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද දෙවෙනි කතාංගය ගෙනාවා. මුලින්ම ඇතිවුන පොඩි ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. අද කතාව පටන්ගන්නේ දඩයකරුවන්ගෙන් මර්ෆි බේරිලා දැන උත්සහය ගැනයි. එවගේමයි අද එක අලුත් සමාජිකයෙක් කන්ඩායමට එකතුවෙනවා. ඒත් තවත් සාමජිකයෙක් මියයනවා. ඒ කවුද කියලා දැනගන්න අද කතාව බලන්නකො. ඒ වගේමයි දෙයක් කියන්න ඔනේ සොම්බි කතා ඔක්කොම එකවගේ ආරම්භයක් තමයි තියෙන්නේ.එහෙම කියලා ඒක තව කතාවක් එක්ක සම කරන්න නම් බෑ නේද. මොකද ඒ කතාවල හරයන් එකිනෙක්ට වෙනස් වෙනවානේ. එකත් මතකේ තියාගෙන බලමු අද කතාව.
[button link=”http://tinyurl.com/omh3olq” type=”icon” “center” newwindow=”yes”] 416 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2820 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
thanq machan
කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට
තුන්වෙනි එකත් ආවෝ…
කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට…
ඔකට සබ් එක කරන ගමන් Dominion S2සබ් එක කරන්නකෝ
උපසිරස ගන්වන්න ඉඩක් ලැබුනොත් අනිවා කරන්නම්කෝ
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි, කලිදු සහෝ!
ජය වේවා!
Thanks!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
තැන්ක්ස් බන් එල
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝදරයා…..