MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්කළිදු වසූකක්‍රියාදාමනාට්‍යමයවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Z Nation [S02 : E02] with Sinhala Subtitles| වියෝව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Z Nation SE2-1

ඔන්න අද දෙවෙනි කතාංගය ගෙනාවා. මුලින්ම ඇතිවුන පොඩි ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. අද කතාව පටන්ගන්නේ දඩයකරුවන්ගෙන් මර්ෆි බේරිලා දැන උත්සහය ගැනයි. එවගේමයි අද එක අලුත් සමාජිකයෙක් කන්ඩායමට එකතුවෙනවා. ඒත් තවත් සාමජිකයෙක් මියයනවා. ඒ කවුද කියලා දැනගන්න අද කතාව බලන්නකො. ඒ වගේමයි දෙයක් කියන්න ඔනේ සොම්බි කතා ඔක්කොම එකවගේ ආරම්භයක් තමයි තියෙන්නේ.එහෙම කියලා ඒක තව කතාවක් එක්ක සම කරන්න නම් බෑ නේද. මොකද ඒ කතාවල හරයන් එකිනෙක්ට වෙනස් වෙනවානේ. එකත් මතකේ තියාගෙන බලමු අද කතාව.

Z Nation (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/omh3olq” type=”icon” “center” newwindow=”yes”] 416 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2492FB85CA02F236ECD909219C1776BD20361D2A
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2820 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                      Next Season >>

11 thoughts on “Z Nation [S02 : E02] with Sinhala Subtitles| වියෝව. [සිංහල උපසිරසි සමඟ]

  • Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට
    තුන්වෙනි එකත් ආවෝ…

    Reply
  • Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට…
    ඔකට සබ් එක කරන ගමන් Dominion S2සබ් එක කරන්නකෝ

    Reply
    • උපසිරස ගන්වන්න ඉඩක් ලැබුනොත් අනිවා කරන්නම්කෝ

      Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි, කලිදු සහෝ!

    ජය වේවා!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply
  • තැන්ක්ස් බන් එල

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝදරයා…..

    Reply

Leave a Reply to ඉසුරු දිල්ශාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *