Z Nation [S02 : E07] with Sinhala Subtitles | මිසිසිපි. [සිංහල උපසිරසි සමඟ]
හත්වෙනි කතාංග වුනු මේ කතාව ටිකක් ප්‍රමාන වුනේ උපසිරස ගන්වන්න තිබුනා ප්‍රමානය ගොඩක් වැඩි නිසයි.අද කතාව ගැන කියනවා නම් කන්ඩායම මිසිසිපි හරහා බටහිරට යන්න ලෑස්ති වෙනවා නමුත් පිල්ලි ප්‍රහාරයක් නිසා ගගෙන් යන්න හිටපු කන්ඩායම විසිරෙනවා. කලිං කතා සමයේදි හිටපු ස්කිසිව මතකද අන්න ඒ දෙන්නා අද කතාවේදි කන්ඩායමට හමුවෙනවා.ඉතිං 10K කන්ඩායම මගහැරෙනවා . ඉතිං එයාඑනකං ගමන ප්‍රමාද කරන්න වස්ක සහ මර්ෆි කැමති වෙන්නෑ වෙන දේවල් වලදි එකග නොවන මේ දෙන්නා මේ කාරනේදි එකම මතයකට ඇවිල්ලා.ඒක නිසා ඩොක් තනියෙන් 10Kව හොයන්න යන්නයි හදන්නේ . 10Kත් කන්ඩායමෙන් ඉවත් වෙයිද?
[button link=”https://goo.gl/3r0lQh” type=”icon” “center” newwindow=”yes”] 279 MB (XVID) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/nlTAvM” type=”icon” “center” newwindow=”yes”] 465 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1019 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
7n passe sub nane
wha bn sub denne nanee dn epi okkoma 15 anakan avillaa :/
කොටස් 13 ක් ඇවිත් .. මොකද සබ් නැත්තේ…
Sub Danne naththe ai
අන්තිමට 7වෙනි කොටසෙ විතරයි සබ් දාලා තියෙන්නේ . ඊට පස්සෙ කොටස් 3ක් ආවා. කවුරුහරි ඉක්මනට සබ් ටික හදල දාන්ඩෝ..
ai dan z nation sub denne naththe
thanks
ela elooo
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekt thanx sahoo,. Enkm balagen hitiye,.. Elama
WEB-DL වලටත් අපසිරස දාන්න. ඔබට ජය
තෑන්ක්ස් සහෝ!
ජය!!!!
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Meka dedenakan hutiye.thanks saho.
thnx saho
thanks bro