MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Z Nation [S02 : E07] with Sinhala Subtitles | මිසිසිපි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation SE2-1

හත්වෙනි කතාංග වුනු මේ කතාව ටිකක් ප්‍රමාන වුනේ උපසිරස ගන්වන්න තිබුනා ප්‍රමානය ගොඩක් වැඩි නිසයි.අද කතාව ගැන කියනවා නම් කන්ඩායම මිසිසිපි හරහා බටහිරට යන්න ලෑස්ති වෙනවා නමුත් පිල්ලි ප්‍රහාරයක් නිසා ගගෙන් යන්න හිටපු කන්ඩායම විසිරෙනවා. කලිං කතා සමයේදි හිටපු ස්කිසිව මතකද අන්න ඒ දෙන්නා අද කතාවේදි කන්ඩායමට හමුවෙනවා.ඉතිං 10K කන්ඩායම මගහැරෙනවා . ඉතිං එයාඑනකං ගමන ප්‍රමාද කරන්න වස්ක සහ මර්ෆි කැමති වෙන්නෑ වෙන දේවල් වලදි එකග නොවන මේ දෙන්න‍ා මේ කාරනේදි එකම  මතයකට ඇවිල්ලා.ඒක නිසා ඩොක් තනියෙන් 10Kව හොයන්න යන්නයි හදන්නේ . 10Kත් කන්ඩායමෙන් ඉවත් වෙයිද?

කොහොම උනත් අළුත් අළුත් දේවල් හැම කතාංගයකදිම කන්ඩායමට එකතු වෙනවනේ.

Z Nation (2014 – ) on IMDb

 

 

[button link=”https://goo.gl/3r0lQh” type=”icon” “center” newwindow=”yes”] 279 MB (XVID) කොපිය මෙතනින් බාගන්න[/button]

0150ED77C5CFC83358624DD83EE04A31139C6903

[button link=”https://goo.gl/nlTAvM” type=”icon” “center” newwindow=”yes”] 465 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

93C0A1C2D05B17DFAE7B5B29C56A6D04841C145E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1020 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                           Next Episode >>

16 thoughts on “Z Nation [S02 : E07] with Sinhala Subtitles | මිසිසිපි. [සිංහල උපසිරසි සමඟ]

  • wha bn sub denne nanee dn epi okkoma 15 anakan avillaa :/

    Reply
  • කොටස් 13 ක් ඇවිත් .. මොකද සබ් නැත්තේ…

    Reply
  • Thilina Priyankara

    Sub Danne naththe ai

    Reply
  • අන්තිමට 7වෙනි කොටසෙ විතරයි සබ් දාලා තියෙන්නේ . ඊට පස්සෙ කොටස් 3ක් ආවා. කවුරුහරි ඉක්මනට සබ් ටික හදල දාන්ඩෝ..

    Reply
  • ai dan z nation sub denne naththe

    Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • WEB-DL වලටත් අපසිරස දාන්න. ඔබට ජය

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

    Reply
  • Meka dedenakan hutiye.thanks saho.

    Reply

Leave a Reply to Ashoka Cancel reply

Your email address will not be published. Required fields are marked *