MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Z Nation [S02 : E12] with Sinhala Subtitles | සාදය මාරයි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation SE2-1

ඔන්න ඉතිං කන්ඩායම කැලිෆෝනිය යන ගමනේදි මෙක්සිකෝ දේශ සිමාව පසුකරන්නයි හදන්නේ. නමුත් නොහිතපු විදිහට එයාලා පිල්ලි රංචුවකට මැදිවෙනවා. බේරෙන්න කිසිම විදිහක් නැතිව ඉන්නකොට සිරෝලා ඇවිත් බේරගන්නවා. තවත් දෙයක් මේ කතාවෙදි වෙනවා ඒක තමයි වස්කස්ගේ බිරිදවයි දුවවයි මරපු ඝාතකයව වස්කස් හදුනගන්නවා. නමුත් එයාව මරන්න යද්දි වොරන් කරපු දෙයක් නිසා වස්කස් සිරෝලට හසුවෙනවා. අද කතාවෙන් සිරෝලගේ රැජිනව දැකගන්න පුළුවන්. ඒ වගේම රැජින කියනවා මර්ෆිව ඇය වෙත ගෙන ආපු නිසා කන්ඩායමට හිතාගන්නවත් බැරි තෑගි දෙනවා කියලා. එවගෙම ඇය ප්‍රතිවෛරසය හදමින් ඉන්නේ. ඇයගේ අරමුන ඒක මිනිස්සුන්ට ලබාදිමයි. අනෙක් අතට සියළුම රජ්‍යන් බිදවැටිලා තියෙන නිසා ඒ්වා සිරෝලට හැෙරන්න වෙනකාටත් ඒ්තරම් පුළුල්ව බෙදාහරින්නත් බෑ. ඒ කියන්නේ මෙහෙයුම මෙතනින් අවසන් කියලද ?

Z Nation (2014 – ) on IMDb

 

 

[button link=”https://goo.gl/KLSFw5″ type=”icon” “center” newwindow=”yes”] 214 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

2C2BDF5CC3C869D964907C02959CDA07077D095E

[button link=”https://goo.gl/eEocm8″ type=”icon” “center” newwindow=”yes”] 287 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

3C09E561A9463F540F6C0C183CA8DB6D49D84F41
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 847 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                       Next Episode >>

9 thoughts on “Z Nation [S02 : E12] with Sinhala Subtitles | සාදය මාරයි. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා

    බොහොම ස්තූතියි කළිදු මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Madusanka Jayasooriya

    එල මචෝ එලම. තව තුනායි.

    Reply
  • තැන්කූ මචන් තැන්කූ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *