අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S02 : E13] with Sinhala Subtitle | දෙවැනි ‍ලෝකයට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

The-Flash-S2P6

ජෝ, අයරිස්, වොලි තුන්දෙනා එකතු වුන නිසා එයාල‍ගේ පවුල ජිවිතය සාමාන්‍ය තත්වයට පත්වෙලා වගෙයි. හැමදේම හොදින් සිද්ධ වෙන නිසා වගේම මම දැන් තනි කෙනෙක් නිසා මම හිතුවා ඩොක්ටර් වෙල්ස් එක්ක විවර වහලා දාන්න ක්‍රමයක් හොයාගන්න උත්සහ කරන්න. ඒත් ඩොක්ටර් වෙල්ස් කිව විදියට ඒකට මට තියෙන දැනුම මදිලු. ඒ වුනාට ඉතින් මගේ බලය පාවිච්චි කරලා ඉක්මනින් ඒ දේවල් ඉගෙන ගත්තා. හැබැයි ඉතින් මට ඩොක්ටර් යටතේ ඉදන් තමයි වැඩ කරන්න වෙන්නේ.

සාමකාමිව තිබුන සෙන්ට්‍රල් නගරයේ එකපාරටම මිනිමැරුමක් වුනා. ඒක නම් ගොඩක් අභිරහස් දෙයක්. මොකද ඒ කෙනා මැරිලා තිබුන විදියට පෙනුනේ තාර ගොඩකට යටවෙලා වගේ. පේන විදියට අපිට ආපහු මෙටා මිනිහෙක් නවත්වන්න වෙනවා වගේ. ඒ ගැන සිස්කොත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ ආපහු අපිට දැනගන්න ලැබුනා තාර මිනිහා කාට හරි පහර දෙනවා කියලා. ඉතින් එතනට ගිහින් ඒ කෙනාව අපි බේරාගත්තා. ඒ වගේම සිස්කෝ ඒ තාර මිනිහාට ටාර් පිට් කියලා නමක් දාලා. ඒ වගේම සිස්කෝ මට අමුතු දෙයක් කිවා. එයා කියන විදියට මගේ වේගය වෙනදාට වඩා අඩු වෙලාලු. හැබැයි ඉතින් එච්චර දෙයක් නෙවෙයි නිසා මම වැඩිය ගණන් ගත්තේ නෑ. මේ හැමදේම වෙද්දි මායි ඩොක්ටර් වෙල්සුයි විවර වහන වැඩේ පරික්ෂණ දිගටම කරගෙන යනවා. හැබැයි වෙල්ස් නම් මේක කරන්න බෑ කියන මානසිකත්වයේ ඉන්නේ. ඒ නිසාම මම කලින් ඩොක්ටර් වෙල්ස්ගේ සටහන් ටිකක් එයාට දුන්නා. පේන විදියට ඒවගෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි වගේ.

මේ හැමදේම වෙද්දි සිස්කෝට පුලුවන් වුනා ටාර් පිට්ගේ ඊලග ඉලක්කය ගැන දැනගන්න. ඒ වගේම අයරිස්ට පුලුවන් වුනා එයාව‍ ලේසියෙන්ම අදුනාගන්න. කොහොම හරි ඒ වැඩේට කලින් ඩොක්ටර් වෙල්ස් හදපු උපකරණයෙන් අපිට පුලුවන් වුනා සාර්ථක විදියට විවරයක් වහලා දාන්න. ඉතින් ඒ නිසා අපිට පුලුවන් වුනා විවර වහන්න ක්‍රමයක් හොයාගන්න. ඔය අතරේ ජෝයි, අයරිසුයි ටාර් පිට්ගේ ඊලග ඉලක්කය ඉන්න තැනට ගිහින්. ඒ වෙන කවුරුත් නෙවෙයි වොලි යන රේස් සංවිධානය කරන කෙනා. ඉතින් එතනදි ටාර් පිට්ගෙන් වොලිවයි අනිත් අයවයි මම බේරාගත්තා. ඒත් මට අයරිස්ව බේරාගන්න බැරිවුනා. එයාට වීදුරු කෑල්ලක් වැදිලා තුවාල වුනා. ඒත් මට ඒක කරන්න බැරි වුන එක ලොකු පුදුමයක්. මගේ වේගය ඇත්තටම අඩු වෙලාවත්ද? ඔය ගැන කතා කර කර ඉද්දි ඩොක්ටර් වෙල්ස් අපි හිතුවෙවත් නැති දෙයක් ගැන කිවා. එයා මගේ සූට් එකකට මොකක්දෝ උපකරණයක් හයි කරලා මගේ වේගය හොරකම් කරලා. ජෝට මේක අහපුවාම තරහා ගිහින් වෙස්ට්ව කුටිරයකට දැම්මා. ඒවගේම සිස්කෝගේ උපකරණයක් පාවිච්චි කරලා අපිට ටාර් පිට්වත් අල්ලාගන්න පුලුවන් වුනා.

ඊට පස්සේ මම ඩොක්ටර් වෙල්ස් එක්ක කතා කරන්න ගත්තා. එයා කියන විදියට එයාට මට වඩා එයාගේ දුවව වටිනවාලු. ඒ නිසා තමයි එයා සූම් එක්ක වැඩ කරලා තියෙන්නේ වගේම සූම්ට මගේ වේගය හොරකම් කරලා දිලා තියෙන්නේ. හැබැයි හැරි කරගෙන ගියපු දේ දිගටම කරගෙන ගියා නම් ‍මගේ වේගය සදහටම නැතිවෙන්න තිබුනා කියලා තමයි කේටලන් කිවේ. ඒ වුනාට වෙල්ස් කරපු දේ වැරැද්දක් නෑ කියලා මට තේරුනා. මොකද ඒ එයාගේ පවුලේ අය වෙනුවෙන් කරපු දෙයක් නිසා. ඒ වගේම මම ඒ දේ අනිත් අයටත් තේරුම්කලා. ඒ නිසා අපි තිරණය කලා කණ්ඩායමක් විදියට එකතු වෙලා හැරිත් එක්ක සූම්ව පරද්දන්න ක්‍රමයක් හොයාගන්න… . . ^_^

The Flash (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/cGlO5v” type=”icon” “center” newwindow=”yes”] 152 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

8BF98B9730C659B23B6F49625D7D91C8CF9D4C69

[button link=”https://goo.gl/RkOJcm” type=”icon” “center” newwindow=”yes”] 245 MB (.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

3E04FB43E2047D94D36E0A8701B2F29879BA179B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21428 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode>>

62 thoughts on “The Flash [S02 : E13] with Sinhala Subtitle | දෙවැනි ‍ලෝකයට… [සිංහල උපසිරැසි සමඟ]

  • Thank You Sahoo..❤️️

    Reply
  • Thnxxzzzz mchooooo
    Wedi wediyen ෆේමස් wend onah thnk u

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • sub ekata thanks saho..et eka sub ekak thiyanne .srt walin nemei .text file ekakin eka hada ganne kohomada

    Reply
  • අයියේ 3න් වේලක් නොකා ඉන්න පුලුවන් හැබියි මෙක බලන්නැතුව ඉන්න බෑ
    අයියට පිං අයියේ සබ් එකට

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Niyamai machn…. Thanks godakkk…

    Reply
  • sabata thanx……… (y)

    Reply
  • osanda sahan

    ko 14 bro
    matanam thawathinna be

    Reply
  • Thanks. Black Sails season 3 please.

    Reply
  • Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!!

    Reply
  • Rachitha Isanka

    Thanks Bro…

    Reply
  • සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා

    බොහොම ස්තූතියි ෆ්ලැෂ් මල්ලි 😀 සිංහල උපසිරැසියට. ලංකාවේ අපිට ඉතිං උඹ තමයි ෆ්ලැෂ්. ජය වේවා෴

    Reply
  • osandasahan

    super bro
    flash wage sub dammata thanx

    Reply
  • Udamith Damith (b\k )

    …………………………………….
    ……………………………………………………….
    ………….
    ……………………………
    ……..
    ………………………………………..
    ………………..
    ……………………………………………………………………………..
    ………………….
    සබ් වලට බොහොමත්ම ස්තූතියි
    …………………………………………………..
    ……………………………………………………………………………………………………………
    ………………….
    ……………………….
    ………..
    …………………………………………………………………………
    ………………………………….
    ………….
    ………………………….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට හැබැයි පරණ කතාව කියනවට වඩා අලුතින් දෙන කතාව ගැන දෙයක් කිව්වොත් කලින් වගේ අමුතු ගතියක් තියනවා…
    බලන්න තියන උනන්දුවත් වැඩි වෙනවා එතකොට…. කොහොම උනත් මේ කරන දේත් අපිට ලොකු උදව්වක්… නිකන් මම අදහසක් දුන්නේ…
    තැන්ක්යූ වේවා…

    Reply
  • hari ikman nowa.ela ela.digatama ohomama demu.k.jaya wewa.thnks.

    Reply
  • elazzzzzzzzzzz Thanks

    Reply
  • Nicol Vishan

    මේ පාර ඔක්කොම එක පාර ඇවිත් වගේ… එළකිරි. මේක දෙනකන් තමයි මග බලාගෙන උන්නේ.. සබ් එකට තැන්ක්ස් දිගටම පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න ජය වේවා….

    Reply
  • උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!!

    Reply
  • Elakiri mchoo..Thank you very much..

    Reply
  • සබ් එකට තැන්ක්ස් සහා්‍ෙ……..
    දැන් FLASH වග්‍ෙ….. :V :V

    Reply
  • Lahiru Ruwanga

    wow…saho flash ekata sub kerela flash wage welaane…so speed aaa..thanks

    Reply
  • Flash wge sub eka dilane. Thanks macho..

    Reply
  • adanam patta. apu gaman deela. thank u wewa !

    Reply
  • Superb, ,Patta speed ne….!! thanks

    Reply
  • niyamai bro. the flash s02e13 torrent dala paya 5 k giya witharai bro oya sub dala digatama me wage ikmanin sub demu. THANKX SO MUCH . JAYA WEWA

    Reply
  • නියමයි….දැන් කලින්ම දෙනවා වෙන site වලටත් වඩා..මරු මරු මෙහෙමම දෙන්න…
    සබ් එකට තැන්ක්ස්…

    Reply
  • ඔයා මාර පොරක්නේ …. එපිය ඇවිත් පැය කීයද…. ආහ් එල එල

    Reply
  • අම්මට සිරි එළනේ ඉක්මනට දැම්ම නේද කොහොම හරි එල එල ගොඩක් ස්තුතිය් සහෝ……………. 🙂 🙂

    Reply
  • Kiyala wdak na bro tnx…Oya nam suppaaaaaaaaaaaaaa.tnx

    Reply
  • Udeesha Bandara

    uba dan mara ikmanata sub eka denwa bn..thama downlaod karagaththeth na..thanks bro

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • thank u Sub aka ikkmanata dunnata

    Reply
  • ගත්සර උමේෂ් කුමාර ...

    අයියේ ඔයනම්…….අනේ මන්ද ……නියමම නියමයි…
    ඔයට හදවතින්ම සුබපතන්වා……….

    Reply
  • නුවන්

    අපේ කවිදු කොලුවට ( බයිස්කෝප් සබ් මැශින් එකට) ඡය වේවා

    Reply
  • thank you very much for subtitle

    Reply
  • වස්සානය

    මම එක….

    Reply
    • වස්සානය

      තැන්කිවු වේවා….. බොහොම පිං… කෙැරවන් සරණයි

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *