Z Nation [S03 : E13] with Sinhala Subtitles | ද්වන්ද සටන [සිංහල උපසිරසි සමඟ]
සී නේෂන් කතාමාලාවේ අවසන් පුර්ව කොටස් තමයි මේ. අද කතාවෙද ි“මිනිසා“ සහා ඇඩි අතර වෙන සටන ගැන තමයි තියෙන්නේ. ඒ අතරෙම ලුසි වේගයෙන් වැඩෙනවා. ඇය හිතන විදිහ වයසත් එක්කම වෙනස් වේගෙන යනවා. කොහෙම වෙතත් ඇඩිට නම් ලොකු අනතුරු ගොඩකට මුහුන දෙන්න වෙනවා. එවගේම ඩොක් ඇඩිව හොයාගෙන යනවා. ලබන සතියේ අවසන් කොටසෙදි කන්ඩායමේ සියළු දෙනාවම දකින්න ලැබේවි. එවගේම බලන සතියෙදි අපිට ලුසිව දකින්න වෙන්නේ තරුණියක් විදිහටයි. එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E13.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2323 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
කොහොමද යාලු මෙකෙන් කතා ඩවුන්ලොඩ් කරන්නෙ
මේ සබ් එක ඩවුන්ලොඩ් කරන්නම බැනේ.. වෙන විදිහක් නැද්ද 13 එපියේ සබ් එක ලබා ගන්න.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro suba denakam hitiye thanks thanks
thanks bro.