Zinda (2006) with Sinhala Subtitles | පලිගැනීමට හේතුව ? [සිංහල උපසිරැසි සමඟ]
හැමදාම බයිස්කෝප් එකෙන් චිත්‍රපටි බාගෙන ගියාට කවදාවත් උපසිරැසි හදලා නැහැනෙ. ඔන්න ඒක නිසා මාත් හිතුවා මම බලපු ලස්සන චිත්‍රපටියකට උපසිරැසි යොදන්න. කරන්න ගියාමනෙ දැනුනේ අමාරුව. ටයිප් කරලම එපා වෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. අනිවා වැරදි නම් ගොඩක් ඇති. ඒවට සමව දෙනවා නම් දෙන්න, නැත්නම් ඒත් දෙන්න. දැන් එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. ඔක්කොම කිව්වොත් බලලා වැඩක් නැහනෙ.
මේක ක්‍රියාදාම චිත්‍රපටියක්. IMDB රෑන්ක් එක 4.7 ක් ලබාගෙන තියෙනවා. රෑන්කින් එහෙම වුණාට චිත්‍රපටිය සුපිරි ගණයේ එකක්. මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සන්ජේ දත්. ඊට අමතරව ජෝන් ඒබ්‍රහම්, ලාරා දත්තා මේකේ රඟපානවා. කතානායකයා වන බාලා(සන්ජේ දත්) බැංකොක් වලදී පැහැරගනු ලබනවා. අනතුව අවුරුදු 14ක් කලුවර හිර කුටියක ජීවත් වෙන්න සිදු වෙනවා කිසිම හේතුවක් නැතිව. එහිදී ජීවිතේ ලබන අත්දැකීම් තුලින් ඔහු ජීවත් වෙනව. මෙලෙස හේතුවකින් තොරව දරුණු ලෙස ඔහුගෙන් පළිගන්නේ කුමක් වෙනුවෙන් විය හැකිද?
මෙම පැහැර ගැනීම කළේ කවුරුන්ද? කුමක් නිසාද? ඔහු මෙම කළුවර හිර කුටියෙන් නිදහස් වෙයිද? පළිගැනීමේ භයංකාර අත්දැකීම විඳින්නම ඕන නම් මෙක බලන්නම වෙනවා.
උපසිරැසි වල මොනා හරි අඩුපාඩුවක් තියෙනවා නම් පොඩි කොමෙන්ටුවක් දාල යන්න. මොකද මේ මගේ පළවෙනි අත්දැකීම.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
3775 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-03-23
සුපිරි
පොඩිකාලේ බලල තිබ්බ කතාව්ක්.නම ම්තක නැතුව හිටියේ.හිටකුටියේ සීන් එක් විතරයි මතක තිබ්බෙ.අයේ බලන්වා …තැන්ක්ස්
ෆිල්ම් එක බානවනං පොඩි දෙයයි කියන්න තියෙන්නෙ.මේක බාල මට්ටමේ කොපියක්.
ඔරිජිනල් එක-Oldboy-2003-Imdb-8.4
කොපිය-Zinda-2006-Imdb-4.7
තීරණය ඔයාලගෙ අතේ..
palaweni ekata supirima flm ekak thoragena thiyenneeee ! maxxaa bro ! puluwannm Blakmail , Deewangee wage watath sub denda 🙂
Zinda eke Sinhala subtitles wada naaa :/
මම හින්දි ෆිල්ම් වලට ආස නෑ….. කමක් නෑ ඔබගේ මහන්සිය කැපවීම අගය කරන්නට මමත් මේක බානවා. බොහොම ස්තුතියි සහෝ…………..
මම මේක අද තමා බැලුවේ බාලා තිබුනට…
පට්ටම සිරා මූවි එක.. අන්තිම වෙනකන් කුතුහලය…
තැංකිවු වේවා සබ් එකට….
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි සහෝ… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
මේක නම් සිරාම ෆිල්ම් එකක්..මට තාමත් මතකයි මේකෙ කතාව..හෑමෝම අනිවා බලන්න…
(Y)
ශාන් සහෝගේ පලමු උපසිරසි උත්සාහයට සුභ පැතුම්….. හින්දි එකක් නේද….?? පැය තුනක් විතර කාලේ ඕකට වියදම් කරන්න වෙන එක තමා අවුල….. ඒත් ඉතින් සිංහල සබ් එක නිසා අත අරින්නේ නෑ….. 🙂
තැන්ක්ස් මචන්……….
පලවෙනි එකට සුභ පැතුම්……..
mama me film 1ka TV 1ke baluwa.pattama film 1k.thankz saho
නියමයි ශාන්..දිගටම උපසිරසි යොදන්න..සුභ පැතුම්
ela ela palaweni wedeta suba pathum.
meka hindi film ekak unata niyama film ekak e wagema hoda padamak igena ganna puluwan meka balana ayatath
Thanx Dude….!!
මේක කලින් බලලා නම් තියෙනවා.. කමක් නෑ හා හා පුරා කියලා දීපු උපසිරසිනේ.. බාගෙන බලන්නම්
නියමයි ශාන්..දිගටම උපසිරසි යොදන්න..සුභ පැතුම්෴෴෴
thanx machan
thank sub walata film1 super macha
ඔය ෆිල්ම් එකේ original එක බලලා තියෙනවා..
Old boy..එක නම් මැක්සා..
ගොඩක් ස්තූතියි…ෆිල්ම් එකට…පුලුවන් නම් රොක් ස්ටාර් ෆිල්ම් එක සින්හල සබ් දාලා හෝ නොදා හරි දෙන්න…අපි ආසාවෙන් බලන් ඉන්නේ….:D
හොද චිත්‍රපටියක් වගේ.කාලෙකින් හොද හින්දි එකක් බැලුවේ නෑ.ඔන්න මමත් බාන්නයි යන්නේ.පළමු වැඩේට මගෙනුත් සුභ පැතුම් සහෝ.
ජය වේවා!!!
thank you……
ela mchn,digatama karagena yanna
බොහොම ස්තුත්යි ශාන්… තව තවත් උපසිරැසි දාන්න ශක්තිය ධයිර්යය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..
Nice Work dear………
thnx yaaluwa.. bagena balannam .. jaya weawaa tawath sub akakata…
පලමු උපසිරැසියට ස්තූතිය.
එළකිරි සහෝ. දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න. පළමු වැඩේට සුබ පැතුම්.
maxxa…………
කාලෙකින් හින්දි ෆිල්ම් එකක්.. බොහොම ස්තුති සහෝ.. පළමු ඒකට බොක්කෙන් සභ පැතුම්..
elakiri macha….. Thanks.. damma download.. onna …..
Film u super u…….
හම්මා නියම ෆිල්ම් එක , පලවෙනි සබ් එකට බොහොම ස්තුතියි .අපිට මේ වගේ ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න . all the best
ඉස්සර ටීවි එකෙන් බලල තියනවා.. මතක විදියට නම් සුපිරි ෆිල්ම් එකක් තමයි… සබ් එකට තෑන්කස්… ඊලඟ එකත් හින්දි වලින්ම දෙන්න හොඳේ… ජයවේවා…
thanks very much sinhala subwalata….
thawa honda film ekakata sub danna,,
jayaweawa….
meka sirasa TV 1, 10parak withara giya mchan………anyway next time tawa lassana aluth 1k denna labewa….
jaya wewa!!!!!!!
පළමු උපසිරැසි නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම් යාලුවා.
පට්ට ෆිල්ම් එක
Meka mama balala tikak kal meka anith film walata wada tikak wenas widihe kathawak meka bagena baluwa kiyala paaduwak wenne na.
maxxa film ekak..pissu hadenawa..thanks saho…
tanx. ela wedak. aniwa balanawa.
meka mama balapu sira film 1k thanks sub walata
meka mama balapu supirima supiri film ekak….sinhala subs ekkama dunnata thanx machan..
මේ බයිස්කොප් එක මං බැලුව සුපිරිම එකක්…මුල ඉදලා අගට කුතුහලයෙන් බලන්න පුළුවනි…
පලමු උපසිරස නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම්!
ජයෙන් ජය~!
thanks….
1st try 1 ta unusum suba pathum machann..jaya wewa \m/
thanks you shan..digatama apita sub danna
weradunata aulak ne machan try karapan.ilaga eka mitath hodata denna
පළමු වැඩේට මගෙන් සුබ පැතුම් සහෝ……
දිගටම මේ වැඩේ කරගෙන යමු.
ela machan ela niyama film eka