Zipper (2015) |සල්ලාල නීතිඥයා…. [සිංහල උපසිරසි සමඟ]
තවත් ෆිල්ම් එකක් අරං ආව එහෙනම්. මේ ෆිල්ම් එකට IMDB අගය 5.5ක් ලැබිල තියනව මේ වෙද්දී. Insidious චිත්‍රපටියෙ හිටපු කවුරුත් දන්න Patrick Wilson තමයි ප්‍රධාන චරිතය කරන්නෙ. ඊට අමතරව Lena Headey රංගනයෙන් දායක වෙනව. මේක 18 අඩු අය නොබලා ඉන්නව නම් තමයි හොඳ. හරි මම එහෙනම් දැන් කථාව ගැන කියන්නම්.
[button link=”https://goo.gl/rWk8qx” type=”icon” “center” newwindow=”yes”] 850 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/kYlAoS” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8303 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…………….good..luck…….
Ela
ඔබේ උත්සාහයන් සියල්ල ඉතාමත් අගේ කොට සලකමි
tnx madu…god bless !!!!!!!!!!!!
dear admin, error found cannot download subtitle
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම තුති අචින්ත සහෝ 😀
thansk
Baiscopelk wenas wela..
ස්තුතියි
මචන් sub එක download වෙන්නේ .txt කියලා
.srt කියලා download වෙන්නෙ නැහැ
මොකද්ද මේකට කරන්නේ .
Thank you Achintha.
මේකෙ sub එක extract කරගන්න වෙන්නෙ 7zip extract කරගන්න පුළුවන් software එකක් තියෙනව නම් විතරයි. Comments වැඩි කරගන්න තමයි මේ වෙනස් විදිහකට zip කරල තියෙන්නෙ. අනිත් එක ගණිකාව කියන්නෙ නිකං ඝනකයක් වගේ එකක්ද බං? ඒක නෙවේ, මේකෙ trailer එකේ මං දැක්කා car එකක පොඩි තව් seen එකක් යනවා. බලපු එකෙක් ඉන්නවනං කියහං ඒ seen එක මොකද්ද කියල මටත් බාගන්න 😀
Hina wenawaa arenna wena kiyanna deyak na.
Sub 1a download karaganna bane??
එල! පුළුවන් නම් The Age Of Adaline (2015)
ෆිල්ම් එකට සබ දියන් මල්ලි.
තෑන්ක්ස් සහෝ!
ජය!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Thank you very much
Cannot download sub in android. Please reslove it
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks Machan….’Tale of Tales 2015′ movie ekata sub dendako……….. jayawewa…..
pattaaa
elzzzzzzzzzzzzzzzzz
sub දාන server එකට එක පාර user ලා වැඩි ගානක් එනවා එකයි හේතුව ..වැඩිපුර ගානක් ගෙවල හොද server එකක් ගන්න වෙනවා …. ලංකාවේ වේලාවෙන් රාති 12.00 පස්සේ කිසි අවුලක් නැතිව sub ගන්න පුළුවන් …
ස්තුති යාලු ….sub ගන්න ටිකක් අමාරුයි sub දාන website එක ගොඩක් slow. ගොඩ වෙලාවක් try කරන්න වෙනවා ..
ඊයෙ ඉඳන් කිසිම සබ් එකක් ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. සබ් එක ක්ලික් කලාම පේජ් එක ලෝඩ් වෙවී තියෙනවා.. එහෙම නැත්තං මේ Error Massage එක එනවා..
Website is offline No cached version of this page is available.
sub eka download karanna ba ne.
ඔව් බං ඊයෙ ඉඳන් එක ෆිල්ම් එකකවත් සබ් එක බාගන්න බෑ.
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි අචින්ත!
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
elama sahoooo digatama sub demuuuuuuuu jaya weewaa
sub eka ganna ba neeeeeeeeeeeeeee
ස්තුතියි අචින්ත!
ජය වේවා!
Txzzzzz