MENU

Zipper (2015) |සල්ලාල නීතිඥයා…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Zipper 2015

තවත් ෆිල්ම් එකක් අරං ආව එහෙනම්. මේ ෆිල්ම් එකට IMDB අගය 5.5ක් ලැබිල තියනව මේ වෙද්දී. Insidious චිත්‍රපටියෙ හිටපු කවුරුත් දන්න Patrick Wilson තමයි ප්‍රධාන චරිතය කරන්නෙ. ඊට අමතරව Lena Headey රංගනයෙන් දායක වෙනව. මේක 18 අඩු අය නොබලා ඉන්නව නම් තමයි හොඳ. හරි මම එහෙනම් දැන් කථාව ගැන කියන්නම්.

සෑම් කියන්නෙ නීතීඥ වරයෙක් දැනට, පස්සෙ සෙනෙට් සභිකයෙක් වෙන්නත් තරඟ කරනව. මෙයාට ලොකු දුර්වලතාවක් තියනව තමන්ගෙ බිරිඳ ඉන්නැද්දී වෙනත් ගෑණු අයට ආශා කරනව. මුලින් මුලින් අසැබි දර්ශන බලනව විතරයි. පස්සෙ ගණිකා ඒජන්සියක් එක්ක සම්බන්ධ වෙලා ගණිකාවන් ගොඩක් ආශ්‍රය කරනව. ඒවගේම මෙයාගෙ බිරිඳගේ තාත්තගෙ යාළුවෙක් කෝකර් කියල. එයා වැඩ කරන්නෙ සඟරාවක. එයා මේ විස්තරේ හොයාගන්නව. ඉතිං මෙයාට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? කෝකර් මෙයාට මොනව කරයි ද? බිරිඳ මේව දැනගත්තම මොනව වෙයිද? සෙනෙට් වරයෙක් වෙන්න පුළුවන් වෙයිද? විශේෂයෙන් මේ හේතුව නිසා. හරි මේ ඇති… එහෙනම් තවත් ෆිල්ම් එකකින් ළඟදීම හමුවෙමු. ජය!!!

 

Zipper (2015) on IMDb

 

 

850 MB (HD) කොපිය මෙතනින් බාගන්න

B3C412B8922E42BEBCB3F883FE640788FA5A6A04

1.44 GB (HD) කොපිය මෙතනින් බාගන්න

FF51BBBD5D799190BB469018BBB84C4D55888E9C
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

36 thoughts on “Zipper (2015) |සල්ලාල නීතිඥයා…. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks…………….good..luck…….

    Reply
  • ඔබේ උත්සාහයන් සියල්ල ඉතාමත් අගේ කොට සලකමි

    Reply
  • tnx madu…god bless !!!!!!!!!!!!

    Reply
  • dear admin, error found cannot download subtitle

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට බොහොම තුති අචින්ත සහෝ 😀

    Reply
  • මචන් sub එක download වෙන්නේ .txt කියලා
    .srt කියලා download වෙන්නෙ නැහැ
    මොකද්ද මේකට කරන්නේ .

    Reply
  • මේකෙ sub එක extract කරගන්න වෙන්නෙ 7zip extract කරගන්න පුළුවන් software එකක් තියෙනව නම් විතරයි. Comments වැඩි කරගන්න තමයි මේ වෙනස් විදිහකට zip කරල තියෙන්නෙ. අනිත් එක ගණිකාව කියන්නෙ නිකං ඝනකයක් වගේ එකක්ද බං? ඒක නෙවේ, මේකෙ trailer එකේ මං දැක්කා car එකක පොඩි තව් seen එකක් යනවා. බලපු එකෙක් ඉන්නවනං කියහං ඒ seen එක මොකද්ද කියල මටත් බාගන්න 😀

    Reply
    • Hina wenawaa arenna wena kiyanna deyak na.

      Reply
  • Sub 1a download karaganna bane??

    Reply
  • එල! පුළුවන් නම් The Age Of Adaline (2015)
    ෆිල්ම් එකට සබ දියන් මල්ලි.

    Reply
  • තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Cannot download sub in android. Please reslove it

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thanks Machan….’Tale of Tales 2015′ movie ekata sub dendako……….. jayawewa…..

    Reply
  • elzzzzzzzzzzzzzzzzz

    Reply
  • sub දාන server එකට එක පාර user ලා වැඩි ගානක් එනවා එකයි හේතුව ..වැඩිපුර ගානක් ගෙවල හොද server එකක් ගන්න වෙනවා …. ලංකාවේ වේලාවෙන් රාති 12.00 පස්සේ කිසි අවුලක් නැතිව sub ගන්න පුළුවන් …

    Reply
  • ස්තුති යාලු ….sub ගන්න ටිකක් අමාරුයි sub දාන website එක ගොඩක් slow. ගොඩ වෙලාවක් try කරන්න වෙනවා ..

    Reply
  • ඊයෙ ඉඳන් කිසිම සබ් එකක් ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. සබ් එක ක්ලික් කලාම පේජ් එක ලෝඩ් වෙවී තියෙනවා.. එහෙම නැත්තං මේ Error Massage එක එනවා..
    Website is offline No cached version of this page is available.

    Reply
  • sub eka download karanna ba ne.

    Reply
    • ඔව් බං ඊයෙ ඉඳන් එක ෆිල්ම් එකකවත් සබ් එක බාගන්න බෑ.

      Reply
  • ස්තුතියි අචින්ත!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !

    Reply
  • elama sahoooo digatama sub demuuuuuuuu jaya weewaa

    Reply
  • sub eka ganna ba neeeeeeeeeeeeeee

    Reply
  • ස්තුතියි අචින්ත!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!