Zoo [S01 : E04] | වෘක පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ ඔන්න කොහොම හරි හතරත් වෙලාව හම්බවෙච්ච වෙලාවෙ ඉවරයක් කරගත්තා.. ඉතුරු ටිකත් වෙලාව හම්බවෙච්ච ගමන් දෙන්න බලන්නම්.. හරි දැන් මේ කොටස හා කලින් කොටසෙ වෙච්චි දේවල් ගැන කියන්නම්…
කලින් කොටසේ නැවතුණේ බන්ධනාගාරයක සිදුවුණු පහර දීමකින් නේ… ඇත්තටම මේ පහර දීම කරේ නම් වෙන කවුරුවත් නෙවෙයි වෘකයෝ තමයි… ඒ වගේම විසිරිලා හිටිය කණ්ඩායම එකතුවුනානේ… මේ කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් ඇත්තටම බන්ධනාගාරයේ සිදුවුණේ මොකක්ද.. ඇයි වෘකයෝ බන්ධනාගාරයට පහර දෙන්න හේතුව… ඉවන් ලී හාට්ලි කියන්නෙ කවුද… වගේම අපේ අලුතෙන් එකතුවුණු කණ්ඩායම මේක විසඳන්න උත්සහ කරන ආකාරය වගේම… ඔවුන්ගේ ඒ උත්සහය මොන තරම් දුරට සාර්ථක වෙයිද කියලා… ඒ වගේම මේ කතාවෙ අසානයේ මේ කට්ටිය ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්නවා… එහෙනම් කතාව බලලම ඉන්නකෝ…
කලින් මට බැනපු අයටයි… කමෙන්ට් කරපු අයටයි… බාගෙන ගිය අයටයි බොහොම ස්තූතියි කියන ගමන් මම යනවා…පහෙන් හම්බවෙමු….
3224 downloads
Thank You.
link update pless!!
thnkx… <3
Niyamai…Thanks…Jaya wewa !!!
බොහොම ස්තූතියි
ela saho
thanks
koooooooooo ithuruwaaaaaaaaaaaaa
මේ දවස් වල බලන් යන්නේ මේකයි තව සීරියස් එකකුයි විතරයි. අනේ මචෝ මේකේ 05 & 06 දෙකම අවිත් තියෙන්නේ. පුලුවන්නම් ඉක්මනට දෙන්න. බොහොම ස්තූතියි……..
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ikmanatama sub dunnanam gdk hondai
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය වේවා !!!
දිගටම සබ් කරමු…
නියමයි…
ජය…
තෑන්ක්ස් සහෝ!
Tnx BN ikmanatama 5th demu ikmanatama saho
හැකි ඉක්මනින් දෙමු ඉතුරු කොටස් දෙකත්. මේකේ ලෙසී නැ අබ් දාන්න, ලයින් ගාන වැඩිනේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thankx mchn.
thanks machan sub ekata…..
puluwannam seed wadi torrent denna balanna……. ( 2,3 kotas walata seed madi machoo…)
ape ba gaththa saholath seed karanna anik kattiyatath ba ganna…
kohoma wnath sub ekta ayemath sthuthiy machan….
ekmanata anik ekath aran enna…..
ඇති යන්තම් දුන්නා.බොහොම ස්තුතියි සහෝ.5න් හම්බවෙමු.
උපසිරසට බොහෝම ස්තූතියි සහෝ…
දිගටම කරගෙන යමු,
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ස්තුතියි සහො.
දිගටම ඔහොම යං
thank you
Sub late nisa..cmplate seasn 1ama 1a para blana.1a hodai wge..
ජයවෙවා සහො
Ela elzzz
anith ekath ikmanata denna
Thanksss!!!!!!!!!!!!!!!
Thanx bro
ඔන්න ඉතින් උපසිරැස දෙනකම්ම හිටියා..
ටිකක් පරක්කු උනට කමක් නෑ..
සබ් දෙන එකනම් නතර කරන්න එපා..
මේ විදිහට හරි සබ් දෙන එක වටිනවා..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය වේවා !!!
උපසිරසට බොහෝම ස්තූතියි සහෝ…
දිගටම කරගෙන යමු,
ජය වේවා!!!!!!!!
4ට ස්තුතියි. 5ත් ඇවිල්ලා. ඉක්මනටම සබ් එක දෙන්න බලන්න.
Appe dawas kiyak balan hitiyada…. Kamak na khoma hari api wenuwen welawa wen karagena dunnane tanx
Tanx.
godak dawas balan hitiya
tanx tanx tanx
එල එල…
ඉතුරු ටිකත් දෙන්න කොහොමහරි!!!
ජය!!!
මොකද බන් පරක්කු
සිංහල නැතුවම 04,.05 යි දෙකම බැලුවා