Zoo [S01 : E05] | වවුල් අවුල. [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න යාලුවනේ පහත් ගෙනාවා……
එහෙනම් කළින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්….. කළින් කොටසෙ මතකනේ මෙයාල බැක්ටීරියාවක් හොයාගන්නවා ඉතින් මේකෙදි ඔයාලට බලාගන්න පුලුවන් ඒ බැක්ටීරියාව ගැන… ඒ වගේම ජෙමී හොයාගත්ත ඉවන් ලී හාට්ලිගේ බයිබලයේ තිබිල ජැක්සන්ගෙ තාත්තයි ඉවන් ලී හාට්ලියි එකට ඉන්න පින්තූරෙ දැකල ජැක්සන් හොල්මන් වුණානෙ මේ කොටසෙන් ඒ බයිබලයෙන් ගොඩක් දේවල් හොයා ගන්නවා…… ඒ වගේම ටික ටික පිස්සු කෙලපු වවුලො මෙදා සැරේ හොඳයි හොල්මන් කරන්න පටන් ගන්නවා…….. ඒ වගේම කණ්ඩායම දෙකට බෙදෙන්නත් වෙනවා…… මෙච්චරයි කියන්නෙ තව කීවොත් වැඩක් නෑනෙ……. එහෙනම් බලලම ඉන්න…… මම ගියා…..
එහෙනම් ආයෙත් ඉක්මනට හම්බවෙමු………….
12BCCCA5315ADB039E138CB2E93A4536AC5E116B
21D59EA55696350DBEF7785D5A376FE69F379DC4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3200 downloads
Niyamai…Thanks…Jaya wewa !!!
ගොඩක් ස්තූතියි
thanks
7 ත් ඇවිත් බන්..මොකද බන් සබ් මෙච්චර පරක්කු?
ඉක්මනට දීපන්කො බන් අනිත් එකත්.
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan sub ekata…………….
ස්තුතියි! චාමික සහෝ!
ජය වේවා!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
sub එකට නම් බොහොම ස්තුතියි ට්කක් ඉක්මනින් දෙන්න පුලුවන් නම් තවත් හොදයි……
නියමයි සහෝ!!! සබ් එකට ගොඩක් ස්තූති.
ජය!!!
තෑන්ක්ස් සහෝ!
එල!
එල එල ස්තූතියි………..6 වෙනි එකත් ඉක්මනට දෙමු ආ
ඉක්මනට සබ් දාපන්කෝ බන් එපා වෙනවනේ බලන් ඉන්න ගියහම. ඔකේ epi 6 ඇවිත්. ඉක්මනට දාන්න බැරි නම් වෙන එකෙක්ට දීපන් දාන්න . ඉවසන් ඉන්න බෑ ඔය වගේ tv show එකක් බලන්න පරක්කු උනහම.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
සබ් එකට ස්තුතියි
දිගටම ඔහොම යං.
ගොඩක් ස්තූතියි සහෝ!!!!!!
එල බන්.
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල කිරි. එනකන් බලන් හිටියේ. 06 ඉක්මනට දාන්න. ජය වේවා. බොහොම ස්තූතියි
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට……
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට….
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
thanx macho..
උපසිරසියටනම් ස්තුතියි සහෝ ..
නමුත් මීට වඩා ටිකක් ඉක්මන් කරන්න බැරිද?
tnx mcn
Thanx
අලියො ගේමට බහිනකම් තමයි මම බලන් ඉන්නේ 😛
බලමුකො ඉතින් මොක්කු මොක්කු එයිද කියලා…
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය වේවා !!!
Thanx