MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිඅමුතුයි (TV)චාමික දිල්හාරතීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Zoo [S01 : E06] | කරදර පිට කරදර. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

Zoo SE1

ඔන්න යාළුවනේ පුළුවන් විදිහට හය ගෙනාවා…

එහෙනම් කලින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්…..

කලින් කොටසේ රියෝ වල වවුලෝ හොල්මන් කරන්න හේතුව හොයන්න මිව්, ඒබ්‍රහෑම්, ක්ලෝවී තුන් දෙනා පිටත් වෙනවනේ ඒත් උන් එළවන්න ඔන්න මෙන්න කියල මෙයාලව කට්ටියක් අල්ලගත්තනේ ඒත් ඒබ්‍රහෑම් එතන හිටියෙ නෑ ඉතින් මේ කොටසේ බලාගන්න පුළුවන් ඒබ්‍රහෑම්ගේ සැඟවුණු දක්ෂතා.. ඒ වගේම මෝබියල් වල ඉඳන් මව් සෛලය අරගෙන එද්දී ජෙමී සහ ලියෝ අනතුරකට ලක් වෙනව.. ඒත් ඒ අනතුර කරේ වෙන කවුරුවත් නෙවෙයි ඉවන් ලී හාට්ලි ඉතින් ඉවන් ලී හාට්ලි ගැනත් මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඉන්න FBI කාරයා ගැනත් ඇත්ත දැනගන්න පුළුවන් වෙයි……. තව මෙයාලට වෙලාවට වවුලො එළවන්න හම්බවෙච්ච නැති නිසා රියෝ වලට Endrin ඉහිනවා ඒක වැඩ කරයිද කියලත් බලාගන්න පුළුවන් මේ කොටසෙන්… ඒ වගේම වවුලන්ට අමතරව තවත් වද කාරයෙක් මේ කතාවට අලුතෙන් එකතු වෙනව…… තව තියෙනව සේරම කියන්න ගියොත් බලන්න දෙයක් නෑනෙ එහෙනම් බලලම ඉන්න….

මම පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න බලන්නම්………. එහෙනම් මොනවහරි කොටාගෙනම යන්න… අපි ගියා……..

Zoo (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/YljIM1″ type=”icon” “center” newwindow=”yes”] 152 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9970e43cbe87ed805f2412b0d32b38d3928cb05f

[button link=”http://tinyw.in/7pUD” type=”icon” “center” newwindow=”yes”] 307 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a8b6760386d5928fc85002f279d58398ca21c03c
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3623 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/ChamikaD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

29 thoughts on “Zoo [S01 : E06] | කරදර පිට කරදර. [සිංහල උපසිරැසි සමඟ]

  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks mchan sub ekata……….
    jayen jaya saho………..
    elaga sub ekath aran ekmanatama aye enna……………

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ……

    Reply
  • නියමයි සහෝ…
    ඉක්මනට ඉතුරු ටිකත් අප්ලෝඩ් කරනකල් බලන් ඉන්නවා.

    ඔබට ජය.

    Reply
  • kalana Winchester

    IKMANATA DENNA BARI UNATA KAMAK NA KOHOMA HARI ITIRU TIKATH DEMU. . .
    Sub WALATA THANKS

    Reply
  • උවිදු ඉසුරංග

    ස්තුතියි සහො සබ් එකට

    Reply
  • උවිදු ඉසුරංග

    ඔහොම යං ඔහොම යං
    එල සහො

    Reply
  • ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

    Reply
  • ස්තූතියි සහෝ!!

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි .

    Reply
  • එල. මේක දෙනකම් බලන් හිටියේ. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බලපන්. එල. ජය වේවා….

    Reply
  • නලින්

    එළස්ස්! චාමික සහෝ!

    ජය වේවා!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • එල එල ස්තූතියි……………………..

    Reply
  • ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *