Zoo [S01 : E08] with Sinhala Subtitles | මීයන්ගේ පෙරලිය. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙනම් මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ උපසිරසි ලබාදීමට ඇති වූ දීර්ඝකාලීන ප්‍රමාදය ගැන. හොදයි එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කිරීමක් නොමැතිවම අද වෙන දේ ගැන ටිකක් බලමු.
අද සටනට එකතු වෙන්නේ මීයෝ. ඉතින් මේ මියන්ව හොයාගෙන අපේ පරීක්ෂණ කණ්ඩායමට යන්න වෙනවා පැන්ඩෝරා කියන දූපතකට. ඉතින් මෙහෙදී ඔවුන්ට අස්වාභාවික සිදුවීමක් දක්නට ලැබෙනවා. ඒ තමයි පිරිමි මීයන් පවා ප්‍රජනනය සිදු කිරීම. ඇත්තටම ඒක වෙන්න පුලුවන්ද? නමුත් ඔවුන් හොයාගන්නවා ප්‍රජනනය සිදු කලත් ඔවුන්ට තම පැටවුන්ට කිරි ලබාදීම සදහා ගැහැණු මීයෙක් අවශ්‍ය වෙන බව. ඒ කියන්නේ මී රැජිනක්. ඒවගේම මිච් යනවා තමන්ගේ දුවව බලන්න. ඔහු විසින් මව් සෛලය බෙහෙත්වලට මාරු කරයිද කියලත් ඔයාලම බලන්න. ඉතින් මී ප්‍රශ්නය විසදන හැටිත් බලන්න කියමින් මා සමුගන්නවා.
ඒවගේම කියන්න ඕනේ 9වෙනි උපසිරසියේ ඉදන් චාමික සහෝදරයා උපසිරසි ලබාදෙන එකක් නෑ. ඒ සියල්ලම පාහේ වෙනත් අයෙකු විසින් ඔබ වෙත ලබාදේවි.
ලිපිය – නිලුපුල් මධුකප්‍රිය.
2663 downloads
<< Previous Episode All Episodes Next Episode>>
thanks
Niyamai…Thanks…Jaya wewa !!!
ගොඩක් ස්තූතියි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි, දෙන්නටම.
ජය වේවා!
නියමයි….මන් හිතුවා මේක අත ඇරලා දලවත්ද කියල….
ඉතුරු දෙකටත් කව්රු හරි සබ් දෙන්න….සබ් එකට තැන්ක්ස්….
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
Thank You
Thanks!!!!!!!!!!!!!!!!!!
ගොඩක් ස්තූතියි.
මේක දෙනකම් හිටියා බලන්නෙ නැතිව.
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……