Zoo [S02 : E05] with Sinhala Subtitles |හද සහ තරු [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙමනම් ඔන්න අරගෙන ආවා ZOO කතාමාලාවේ පස්වැනි කොටහ. අදනම් පොඩ්ඩක් ප්‍රමාදයි. හරි එහෙමනම් කතාව එන්න එන්න හොද වේගෙන එනවා නේද? කට්ටියට මතක ඇතිනේ කලින් සතියේ වුන දේවල්. කෝකටත් මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො.
මතකනේ කලින් සතියේ කණ්ඩායම ජෙනරාල් ඩේවිස්ගේ සැලසුම් හොයාගන්න සාදයක් ඇතුලට කඩා පැන්නා. හැබැයි ඒක නතර වුනේනම් කණ්ඩායමට හිතසුව පිණිස නෙවේ. අන්තිමේ ක්ලොයිව අර ගෑස් එකට අහුවුනානේ. ඇත්තටම ඒකට වග කියන්න ඕනෙත් අර ඩරියෙලානෙ.
හොදයි අද කතාවේ ආරම්භයක් හැටියටම ක්ලෝයි මැරෙනවා. ඔව් . පව් අප්පා ජැක්සන්. ඉතින් කොහොමෙන් හරි ඩරියෙලා පිළිගන්නවා ඒකට වගකියන්න ඕනේ තමන්ය කියලා. කොහොමහරි ක්ලෝයි මැරෙන්න කලින් ජේමි ගැන කියන නිසා කට්ටියම කෙරකුවෙට්වලට යමින් අතරමගදී යානයේ පාලනය වෙන කෙනෙකු අතට යනවා. හැමෝම හිතන්නේ ඩේවිස් යානය හැක් කරලා කියලා.හැබැයි ඒ ඩේවිස් නෙවේ.කවුද කියලා ඔයාලම බලාගන්න.
එහෙමනම් සෙනසුරාදා DARK MATTER සමගින් හමුවෙන අපේක්ෂාව මත මා සමුගන්නවා. එතෙක් ඔබ සැමටම ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2375 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai…Thanks…Jaya wewa !!!
…………..බොහොම ස්තූතියි ……….
tnx
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro puluwannam Queen of the South tv series ekatath sub denna
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි නිලුපුල්.
ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු එහෙනං.
අද කතාවේ සුපිරි සීන් එකක් ඇති නේ.
thankss broo
ඔන්න සබ් එක ගත්තා
සබ් එකට ස්තූතියි බ්රෝ
තෑන්ක්ස් මදුකප්රිය සහෝ
නියමයි සහෝ ඊලග එපියෙන් හමු වෙමු
Thanks
තෑන්ක්ස් මධුකප්‍රිය සහෝ…….. අප වෙනුවෙන් කරන මේ සේවයට ස්තුතියි
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක