අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නයුද්ධරොයිලි ප්‍රනාන්දුවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 41 votes.
Please wait...

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Past (2014) අවසාන වී වසර 10 වගේ ගිය තැන. වුව්වරින් අතුරුදහන්ව ගොහින්, චාල්ස් නැවතත් තමුන්ගේ පාසල ගජරාමෙට කරගෙන යනවා බිස්ට් හා එක්ව. මේ ඔක්කොම වෙන අතරේ විකෘතිකයන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් ලොකු මෙහෙයක් කල මිස්ටික් ඔවුන් හැර ගිහින්…. ක්වික් සිල්වර් ගැන කතාවක් නැහැ මේ මොහොත වෙනකොට…. 

ඔය ඔක්කොම අතරේ ලෝකයෙන බුද්ධි අංශ, ආරක්ෂක අංශ මිනිස් දඩයමක් කරගෙන යනවා මැග්නිඩෝ නම් බලවත් විකෘතික අපරාධකරුවා සොයා ගන්නට. මේ එවනකොට ඔහු ඉන්නේ බොහොම දුර රටක පාළු පලාත්ව ඔහුගේ පුංචි පවුල එකක්… නමුත් ඔහුගේ හොඳ හිත ඔහුට ද්‍රෝහී වෙන්නේ ඔහුටත් හොරායි… හැමදෙයක්ම නැති වුන ඔහු නැවතත් ඝාතකයෙක් බවට පත් වෙනවා….

මේ සියල්ල අතර වාරයේ ලෝකයේ තවත් කොනක, ලොව පළමු හා බලවත්ම වික්රුතිකයා නැගී සිටිනවා… ඔහු නමින් එන් සබා නුර්…. ඔහුගේ ආරම්භය පුරාන ඊජිප්තු යුගය දක්වා දිව යනවා, ඔහු තමුන්ගේ තමුන්ගේ මනස අනික් විකෘතික ශරීර වෙත යවමින් ජනයා පාලනය කරගෙන සිටියත් ඔහුගේ සැදැහැවතුන් ඔහුට ද්‍රෝහී වීමත් එකක් ඔහු පණ පිටින් වලලෙනවා… ඔහුගේ ජීවිතය යම් තරමක් හරි ආරක්ෂා වෙන්නේ ඔහුගේ අසරුවන් සිව්දෙනා ඔහු වෙනුවෙන් ඔවුන්ගේ දිවි කැපකළ නිසාවෙනි….

1980 දශකයේ දිවයන මේ x මිනිසුන්ගේ ප්‍රබලම සතුරා හා සටන දැන් ඔබට බලාගන්න ඇහැකි පැය 2 මිනිත්තු 24 කැප කලෝතින්. මිලියන 178 ක් විය පැහැදම් කර මිලියන 533 වගේ මුදලක් මේ වෙනකොට ලබාගන්න සමත් වුන IMDB හි 7.4 ක් වගේ අනගි අගයක් ලබාගත්ත මේ සලරුව දැන් ඔබට භාරයි.

එහෙනම් අසම සම බලයක් ඇති එන් සබා නුර් හා ගැටෙන අපේ වීරයන් හා එක්වෙන්න. අදහසක් දක්වා යන්න. නැවතත් හමු වෙමු ඉදිරි උපසිරසක් සමගින්….

ලිපිය ලිව්ව සමීර කරුණාරත්න මල්ලිට මගේ ස්තූතිය….

X-Men: Apocalypse (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම HD සහ Br පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

149 thoughts on “X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ.

    Reply
  • Shehan Kavinda

    Thanx රොයිලි අයියෙ❤️

    Reply
  • Thanx රොයිලි අයියෙ❤️

    Reply
  • නිමේෂ් කාවින්ද සිල්වා .

    X men series එකේ තවත් අමතක නොවෙන සුපිරිම චිත්‍රපටයක් . ගුණාත්මක බවින් යුක්ත සිංහල උපසිරැසියක් ලබා දුන් රොයිලි සොයුරාට මම හදවතින්ම ස්තූති කරමි !!!!

    Reply
  • සුපුන් රණසිංහ

    උපසිරැසියට ගොඩක් ස්තූතියි.ජය වේවා!

    Reply
  • Logan nathiwa Out una X men set ake Hodama film akk thamai..Thanks for your sub

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks for sub…!

    Reply
  • Achinthaka Millaniya

    Thank you very much ayya

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • Malinduthathsarabandara

    Thanks

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Milan Indunila

    thnx pattama sub akak

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Sachintha lakmal

    Thanks machan……

    Reply
  • sipirima aaaa ohomama yan..lankavata adambarak oyala

    Reply
  • chamoth madushanka

    elazzz brooo thanka

    Reply
  • වෙයාකොයොට්_ටෘ_තමන්නා

    වුල්මරින් ලොල්ලා නැඩ්ඩ

    Reply
  • රොයිලි අයියෙ මම යෝජනා කරනව. baiscoplk අඩවියෙන් විය යුතු සේවාවක් තමයි ලංකාවෙ රසිකයන්ට අවර ගනයේ චිත්‍රපට වලට වඩා ඉහල ගුනාත්මක රසවිදනයකත ඉඩ හසර ලබාදීමයි.. rotten Tomatoes වැනි විචාරාත්මක, හොද වර්ගීකරණයකින් යුක්ත web අඩවි භාවිතයෙන් ගුනාත්මක චිත්‍රපට වලට උපසිරස ලබාදෙන්නෙ නම් මැනවි… Baiscoplk වටා ඉහල රසික පිරිසක්‍ රොක් වෙනු ඇතැයි සිතමි… Idmb මගින් සිදු වන්නේ ජනප්‍රිය භාවයට පමණ්ක් මුල් තැන ලැබීමයි…

    Reply
  • bro mata download karaganna link eka penwanne nene ,,mokda karanna ona

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • subtitle ekata thanx………….

    Reply
  • Dinusha rukshan

    බොහොම ස්තූතියි රොයිලි අයියෙ උපසිරැසියට. ජය෴෴

    Reply
  • Saranga Liyanagama

    Thanks bro

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obalage watina kalaya weya karamin upasirasi sadanawata. obalata jaya!

    Reply
  • Thisara Akalanka

    කල් බලා සිටියෙමි ඔබ දෙනකම් මෙය දැකගන්න
    කල්පනා ලොවක තනිවී මෙය නරඹන්න
    සිත් පුරා සුබ පතමි ඹබ හට තව දිරි දෙන්න
    ඉදිරියටමත් උපසිරසියෙන් අප පිනවන්න ෴

    Reply
  • බොහොමත්ම තුති

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. Jayen jaya…..

    Reply
  • Br එක එනකම් හිටියේ බාගන්න. බොහෝම ස්තූතියි!
    මචං මේ copyright කේස් එක ගැන හොඳ පැහැදිලි විස්තරයක් දෙන්න පුළුවන්ද?

    Reply
  • ලක්ෂාන්

    ස්තූතියි.

    Reply
  • [color=#5BFF14]thanks machan[/color]

    Reply
  • Amila Mudalige

    Thanks aiye sub ekta

    Reply
  • ප්‍රණීත් චින්තක

    කමෙන්ට් එකක් මුලින්ම දාන්න හදලා, මේ BR එනකංම හිටියා සබ් එක බාන්න. නිකං කමෙන්ට් එකක් දාලා යන්න එන්නේ නෑ. ඩවුන් කරන්න ආපු ගමනම තමයි මේ කමෙන්ට් එකක් දාලා යන්නේ. ගොඩක් වෙලාවට මම සිංහල සබ් එක්ක බලන්නේ නෑ කියලා දන්නවනේ. රොයිලි අයියා දුන්නොත් අනිවා බලනවා. ඒකේ අහන්න දෙයක් නෑ. සබට බොහෝම ස්තුතියි. බලමුකෝ. සන්සා නගාත් ඉන්න එකේ කතාව කොහොමද කියලා. 😀 😛 🙂

    Reply
  • බොහොමත්ම තුති රොයිලි සහෝ 😀

    Reply
  • ප්‍රියදර්ශනී සමරකෝන්

    බොහෝම ස්තුති සහෝ subtitle එකට. තවත් මෙවැනි දේ කරගෙන යන්න ශක්තිය දහිරය ලැබේවා.

    මම දැකපු දෙයක් තමයි ගොඩක් උපසිරැසි BRrip 1080p, 720p වලට වැඩ කරන්නෙ නෑ හරියට. මට දැනගන්න පුලුවන්ද එවා කොහොමද BRrip 1080p, 720p වලට යාවත්කාලින කරන්නේ කියල. ඒක කරන්න මොකක්හරි software එකක් තියනවද, නැත්තම් සිංහල subtitles හදන විදියටම notpad එකෙන් ගොඩක් මහන්සියෙන් හදන්න ඔනේද?

    Reply
      • ප්‍රියදර්ශනී සමරකෝන්

        මම try කරා සහෝ. සිංහල භාෂාවට Subtitle Edit වැඩ නෑ.

        Reply
        • Subtitle Edit සිංහල වලට වැඩ කරනවා මං දන්න විදිහට නම්.

          Reply
  • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thanks br update

    Reply
  • BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • අසිත

    bluray awama balanna iwasan hitiya.
    elama
    thanks

    Reply
  • bohoma sthuthi sahooo niyamai

    Reply
  • thanks for update ………………….. !!!

    Reply
  • Hasotha Kodithuwakku

    350* සබට ජය සහෝ…!

    Reply
  • x- men blu ray avilla update dennaaaaaaaaaaaaaaaaaaaaaaaaa plzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • BluRay in store now!
    Wating for update mr.roily..!

    Reply
  • Udara Damith B\K

    ස්තූතියි

    Reply
  • Udara Damith B\K

    බොහොම

    Reply
  • Madushanka

    Thanks brother…………… 🙂 🙂

    Reply
  • can i give link to download

    Reply
  • please write sub for robin hood 2010 movie

    Reply
  • ඉසුරු චමල්

    කොයි එකද 4 ට්ජියනවා

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි සහෝ උපසිරැසියට ……….. දෙනකම් ඉවසුමක් නැතුව බලාන හිටියෙ…………..

    Reply
  • බොහෝම ස්තූතියි සහොදරයා.. දිගටම මේ වෑඩේ කරගෙන යන්න.. ඔබට ජය……. එක එක ගොන් පාට් වලට සෑලෙන්න එප. ..අපි හෑමදාමත් ඔබතුමන්ලා එක්ක ඉන්නවා..

    Reply
  • dan mage venada vage subtitles eka foldar ekak vidiyata download venna na.
    u torrent salakunath ekka download venna.eka vada karannath na.mokadda ekata man karanna ona?
    help me.

    Reply
  • බොහෝම ස්තුතියි ඔයාට

    Reply
  • සමන් ප්‍රසාද්

    සබ් එකට තුති රොයිලි අයියේ.
    මේක ඉතින් දෙනකම් නෙව බලාගෙන හිටියෙ.
    මේකෙ හැබැයි එක වැරද්දක් කළා ට්‍රේලර් එක එවද්දි. ඒ කියන්නෙ වොල්වරීන්ව පෙන්නපු එක.
    හරියට සිවිල් වෝ එකේ ජයන්ට් මෑන්ව එකපාරට ගෙන්නුවා වගේ මේකෙත් වොල්වරීනයා එනවා කියලා කළින් නොකියා හිටියා නම් ෆිල්ම් එක බලද්දි කට්ටියට පිස්සු හදවන්න තිබුණා. මොකද හුඟක් කට්ටිය අන්තිම වෙනකම්ම වගේ හිතුවෙ වුලා මේකෙ නෑ කියලනේ. හෙ හේ… 😀
    සබට තුති.
    Br එනකම්ම ඉවසගෙන ඉන්නවා.
    සබට තුති…!!!
    ජය වේවා..!!!

    Reply
    • හපොයි! වොල්වරීන් ගේ කෙස් එක කියනකම් මන් දැනගෙන හිටියෙ නෑනෙ! ශික්.. වැඩේ කෑවා 🙁 ආයෙ comment කරද්දි spoiler warning එකක් වත් දීපන් බං 😀

      Reply
  • dan baiscope camer copy maarayek welane.ekko nodee inna ona hoda copiyak enakan,nikian data iwarawenawa ape

    Reply
    • සමන් ප්‍රසාද්

      හෙහ්, එහෙමද?
      අපි සබ් එක කරලා මේ මට්ටමෙන් බලලා සෑහීමකට පත්වෙන අය ඉන්න නිසා ඒ අය ගැන හිතලයි දුන්නෙ.
      අනික ඩවුන් කරන සයිට් එකෙන් කොහොමත් සාම්ප්ල් එකක් හරි ස්ක්‍රීන් ෂොට් කීපයක් හරි දානවනේ බාන කෙනාට කොලිටිය බලාගන්න කියලා. ඔබතුමාට ඉතින් එතනිනුත් බලලා තීරණය කරන්නෙ පුළුවන්නෙ නේද බානවද නැද්ද කියලා? තීරණය ඔබතුමාගෙ අතේ. අපි දැනට බලන්න පුළුවන් තත්ත්වෙන් ඇවිල්ලා තියෙන පිටපතට සබ් එක දුන්නා විතරයි. කැමති නම් බලන්න පුළුවන් මේක නැත්නම් වෙන හොඳ පිටපතක් එනකම් ඉවසලා ඉන්න පුළුවන්. බාන නොබාන එක ඔබතුමාගෙ කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. ඒකට අපේ සම්බන්ධයක් නෑ. ඩේටා නාස්ති කරගත්තා කියලා හිතෙනවා නම් ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ඔබතුමාගෙ වැරැද්ද. අපේ නෙවෙයි.

      Reply
      • සිරාවටම… ගන්න කලින් බලන්ට එපැයි.

        Reply
    • Dhanushka

      Baanna kalin mona jaathiye copy ekakda kiyala beluvey nedda? Site ekey “HC HD” kiyala daalaney thiyenney. Hadisi untai oya copy denney. Ubata BR oananam ivasanna venava.

      Reply
  • ane boge 300 mb labba.add pirila.download karannath ba.bootha kelonna epa machan

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho! jaya wewa!

    Reply
  • ai torrent link eka denne naththe….?

    Reply
  • thanks bro….wolverine ne neda?

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ හෙන කාලෙකින් ෆිල්ම් එකක් ගෙනැල්ලා 😀 මේක නං ඉතින් Br එකකින්ම බලනවා වොල්වරින් නැති හින්දා අල්ලලා යයිද මන්ද :S
    ජය වේවා !! 🙂

    Reply
  • bathiya wijesundra

    good job royli bro/…….

    Reply
  • kavindu gayan

    thanks bro subata

    Reply
  • thanxxxx royl aiyaaaaaaaaaa……………

    Reply
  • උපසිරැසියට තුති සහෝ..!
    මොකවෙතත් bluray යාවත්කාලීනය තෙක් රැදී සිටිමි.
    ජය වේවා..!

    Reply
  • නියමයි රොයිලි අයියේ…
    මේවා ඉතින් අනිවා බලන ෆිල්ම්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

    Reply
  • Melo rahak nathi balu watinnathi lipiyak eth royili ayyanm sub eka supiriyatama karala thibuna…. 😉

    Reply
  • නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    මේකනම් ඉතින් බ්ලුරේ බලන්න ඕනේ එකක්..
    එතකන් ඉවසන් ඉන්නවා.බ්ලුරේ ආ සැනින්
    යාවත්කාලීන කරලා ඕනේ.ඔබට ජය.

    Reply
  • lahiru haresha

    ko fime1 link eka hoyaganna nene

    Reply
  • lahiru haresha

    ko fime1 link eka hoyaÜní nene

    Reply
  • Kickass එකට කෙලියා දෙයියෝ මක්ක කොරන්ටැ කොකවෙතත් සබ් එකට තැන්කු බ්‍රො ෆිලින් අප්සැට් ඈ..

    Reply
  • විමා

    උපසිරසට බොහොම ස්තුතියි රොයිලි අයියෙ. මෙන්න සබ ගන්නව එක්‍ රැස් කරං තියාන ඉන්න ඕන

    Reply
  • MovieThefMaxGuy

    මෙම උප සිරැසි සඳහා ස්තුති

    Reply
  • “APATA SATHUTUI DAN” 😉
    THX R
    GUD LUCK

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    Reply
  • ty bro.fatta aaaaaaaaaaa.gdk pin.

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා !
    X men ඉතින් ලොවෙත් නෑ
    අමාරුවෙන් හරි bluray එනකන් ඉවසනවා!
    ඔබට ජය!

    Reply
  • "චූටී මල්ලී"

    King is back
    Tnx

    Reply
  • සබ් එකට තුති රොයිලි සහෝ
    මේ ෆිලුමට සබ් දෙනකන් හුග දවසක් තිස්සේ බලාන් හිටියේ
    තවත් උපසිරැසි නිර්මානයකින් ඉක්ම්නටම හමු වෙමු
    ෴ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි සහෝ පුලුවන් ඉක්මනින් මේකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

    Reply
  • mcn meka camara copy ekada

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ…
    ගොඩක්ම ඉක්මනට සබ් එක දීලා තියෙනවා.
    ඔයාගේ සබ් එකක් නිසා කතා දෙකක් නැහැ සුපිරියටම ඇති.
    ජයවේවා!!!

    Reply
  • එනකම් බලන් හිටිය චිත්‍රපටයක්. බොහොම ස්තුතියි. සහෝ. ඔන්න මම නම් ගත්තා. වොල්වොරින් නැති එක පොඩ්ඩක් අවුල්. එත් එයාගේ තනි එකක් එන්න තියන හින්ද කමක් නැ.

    Reply
    • නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

      Reply
    • ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

      Reply
      • ස්තූතියි සහෝ උපසිරැසියට

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *