Zoo [S02 : E06] with Sinhala Subtitles | පණිවිඩකරු [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කස්ටිය ..ඔන්න අදත් ආව දවසෙම සබ ගෙනාවා.දැන් වෙලාව රාත්‍රී 8.35යි. හොදයි එහෙමනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමු නෙහ්.
කලින් කොටසේ දැනගන්න ලැබුනා ප්ලේන් ඒක අයිති මිච්ගේ කුඩම්මාට කියලා.කොහොමහරි අන්තිමේ ජේමිවත් හොයාගන්නවා.ඉතින් අදත් කට්ටියම වෙනදා වගේම සතෙක් පස්සේ තමා යන්නේ. ක්ලොයිට වුන දේ ගැන අහලා තරහෙන් ඉන්න ජේමි ඩරියෙලා එක්ක වලියක් එහෙම දාගන්නවා.ජේමි එක්ක උන්න ලෝගන් හාදයත් දැන් ඉන්නේ ප්ලේන් ඒකෙ.
අද දැනගන්න ලැබෙනවා ක්ලෝයි අන්තිමට කිව්ව පණිවිඩකරු ගැන.ඒක ඇත්තටම පරණ පත්තරයක්.ඉතින් පරණ පත්තරයක් කොයින්ද මේ සත්තුන්ට සම්බන්ධ වෙන්නේ කියලා බලලම දැනගන්න.අද කට්ටිය හොයාගෙන යන්නේ චණ්ඩ මාරුත ඇති කරන ජෙලිෆිෂ්ලව. ඒ අතරමග මකුළු ප්‍රශ්නෙකුත් වැටෙනවා. ඒවගේම ජැක්සන්ව ඩරියෙලා මරන්නත් හදනවා.
හැබැයි කතාවේ අවසානයේදී හැමෝවම පුදුම කරවලා තමා අවසන් කරන්න අද කොටහ.එහෙනම් මම සමුගන්නවා.කට්ටිය බාගෙනම බලලා අදහසක් එහෙම කොටාන යන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2160 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai…Thanks…Jaya wewa !!!
……………….බොහොම ස්තූතියි ……….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks a lot
tnx bro….
Thanks a lot.
tnx and keep going mcn