Prison Break: Resurrection [S05 : E01] with Sinhala Subtitles | හැම මරණයක්ම එක වගේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ] *150*
- 2013 පෙබරවාරි 27 : Amelie 2001 (පළමු උපසිරැසිය)
- 2014 මැයි 29 : Captain America: The Winter Soldier (2014) (50 වැනි උපසිරැසිය)
- 2015 දෙසැම්බර් 9 : The Martian (2015) (100 වැනි උපසිරැසිය)
ඉහත දැක්වෙන පරිදි අවුරුදු ගානක් තිස්සේ බයිස්කෝප් සිංහලෙන් සමග එකතු වෙලා ඉඳල හෙමින් හෙමින් ආව ගමනේ තවත් එක කඩයිමක් පනින්නයි මේ සුදානම. ඒ සුවිශේෂී දිනයකදීම, “අද තමා උපන්දිනේ දෙන්නෙත්, හැපී බර්ත් ඩේ ටූ මි” කේක් දෙන්න විදියක් නෑ මේ වගේ දෙයක් තමා දෙන්න වෙන්නේ 😀 මේ වෙනකොට වෙබ් අඩවිය එක්ක එකතු වෙලා අවුරුදු හතරයි මාසයක් වගේ කාලයක් ගෙවිල ගිහින්. පහු වෙන්න පහු වෙන්න ලැබුන කාලයත් එක්ක උපසිරසිකරණයේ යෙදෙන්න ඒ හැටි කාලයක් ලැබුනේ නෑ.හැමදාම කියන්නහේ අල්ලන් උන්නු කොටි වල්ගේ අත් ඇරලා යන්න බැරි උනා තවම. මං හිතන්නේ නෑ යන්න පුළුවන් වෙයි කියලත්. මේ ගෙවුන අවුරුදු හතරේ අඩවියේ සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් සිද්දවුනා. විවිධාකාර ගැටළු බාධක මැද වෙබ් අඩවිය නැවත සුපුරුදු පරිදි ජවසම්පන්නව සිටිනව. ඒ හැමදාම අපිත් එක්ක රැඳිල හිටිය ප්‍රේක්ෂක ඔබ නිසා. ඉතිං මේ ගෙවුන කාලයේ බොහොම සොඳුරු මිතුරුදමක් අප සියලු දෙනා අතරම ගොඩ නැගුනා, විවිධාකාරයෙන් අනේකවිධ උදව් උපකාරයන් එකිනෙකාට කරගෙන තියනවා, ඒ නිසයි මේක ඉසිර ගුණතිලක සහෝදරයා විසින් අපිට තිලිණ කල ගිමන නිවන සොඳුරු නවාතැනක් බවට පත්වෙලා තියෙන්නේ, ඒ නිසයි මේ කොටි වලිගය දාල යන්න නොහිතෙන්නේ, ඉතිං එකිනෙකාව නම් වශයෙන් මතක් කරන්න ගියොත් මේකේ ඉඩ මදි වෙනවා ඒ නිසා වෙන වෙනම නම් වශයෙන් සඳහන් කරන්න යන්නේ නැතුව ඉන්නම් මේ වතාවේ. එත් වෙබ් අඩවිය පිටිපස්සේ ඉඳගෙන තමන්ගේ රාජකාරි මැද වෙබ් අඩවිය පවත්වාගෙන යාම වෙනුවෙන් වෙහෙසෙන පිරිසක් ඉන්නව ඒ අයව මතක් නොකර යන්න හිත දෙන්නේ නෑ පෞද්ගලිකවම දන්නවා ඒ වෙහෙසෙන ආකාරය, ඒ නිසා මුලින්ම රොයිලි අයියත්, හසන්ත අයියත්, ඒ වගේම සමන් ප්‍රසාද් සහෝදරයා, මෑතකදී ඇඩ්මින් මඩුල්ලට එකතු කරගත්ත අලුත් සාමාජිකයා අසංක රණතුංග අයිය, නිර්මාණි අක්ක, ප්‍රනීත් රණසිංහ සහෝදරයා, වසරේ ඇඩ්මින් සම්මානය දිනාගත් ආසිරි අයියා ( අන්තිමටම කියපු දෙන්න තමා සැහෙන මහන්සියක් වෙන්නේ හැබැයි, ඔව් 😛 ) ඒ වගේම නලින් අයිය, අපේ හිටපු ඇඩ්මින්වරුන් වෙච්ච විකියා ඒ වගේම සමීර කරුණාරත්න සහෝදරය, යශෝධ සහෝදරයා ඒ වගේම වාසල අයියවත් බොහොම ලෙන්ගතුව මතක් කරන්න කැමතියි, ඒ වගේම බයිස්කොප් මංසල කරගෙන යන අපේ තිසර නියෝ වගේම චාමර සම්පත් දෙන්නවත් මතක් කරන්න ඕන. ඒ වගේමයි වෙබ් අඩවිය වෙනුවෙන් හැමදාම උපසිරසි සම්පාදනය කරන ඔබ හැම කෙනෙක්ම වෙබ් අඩවියේ වටිනා සම්පත්, ඒ වගේම හැමදාම කමන්ට් එකක් දාල දිරි ගන්වන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාවමත් මතක් කරන්න ඕන. ඒ වගේමයි පොඩි මැසිවිල්ලක් නගන්නත් තියනව හැමදාම වගේ. වෙබ් අඩවිය එක්ක එකතු වෙලා හිටිය මුල් කාලේ වගේ දැන් කට්ටියගේ අදහස් පලවෙන්නේ නෑ, කාලයක් වෙබ් අඩවියට පිවිසීම අපහසු වෙලා තිබ්බ, ඒ කාලේ නම් කමන්ට් එකක් නොදා ගියාට අමනාපයක් උනේ නෑ, එත් දැන් බොහොම අගේට වෙබ් අඩවිය ක්‍රියාත්මකයි, ඒ නිසා කමන්ට් එකක් දාගෙන යන්න බැරි කමක් නෑ කියල හිතනවා කට්ටියට. උපසිරසිකරුවෙක් උපසිරසක් කරන්න වෙන මහන්සිය වෙනුවෙන් යමක් පවසල යන්න පුලුවන්නම්, අදාළ ටීවී සිරිස් එකේ හෝ ෆිල්ම් එකේ ඔබ කැමති හෝ අකමැති යමක් ගැන කියාගෙන යන්න පුලුවන්නම් අදාළ උපසිරසිකරුවාට සෑහෙන ආසාවක් ඇතිවෙනව ඊළඟ උපසිරසත් ඉක්මනට කරන්න ඕන කට්ටියගේ කමන්ට් කොහොම වෙයිද දන්නේ නෑ කියල, ඒ වගේමයි උපසිරසක යම් අඩුපාඩුවක් දැක්කම අදාල වෙලාවේම අදාල ෆිල්ම් එකේ හෝ ටීවී සිරිස් එකේ කමන්ට් එකක් විදියට දාන්න, එහෙම නැත්නම් අපේ ඊ-මේල් එකට මේල් එකක් දාන්න, එහෙමත් නැත්නම් අදාළ උපසිරසි කරුවට පෞද්ගලිකව fb එක මගින් හෝ දැනුවත් කරන්න, බොහොමයක් දෙනෙක්ව කට්ට්ටිය පෞද්ගලිකව අදුරනවනේ මේ වෙනකොට. එහෙම කිව්වා කියල අපි කවුරුත් අමනාප වෙන්නේ නෑ, වෙබ් අඩවියේ පලවෙන උපසිරසිවල ගුණාත්මක භාවය ගැන හැමෝටම වගකීමක් තියනවා, කවුරුත් හිතා මතා වරද්දන්නෙ නෑ මං හිතන්නේ මිනිස්සු අතින් සිද්දවෙන යම් යම් මගහැරීම් තියෙනවනේ, ඒ වගේම කැමති නම් ලයික් එකක් දාගෙන යන්න ඔන්න ඕකටත් 😀 දැන් හැරෙමු කතාව පැත්තට.
ලංකාවේ ජනප්‍රියම ටීවී සිරිස් එක මොකක්ද කියල ඇහුවොත් මම දෙවරක් නොසිතම දෙන උත්තරේ තමා ප්‍රිසන් බ්රේක්, පිස්සෙක් වගේ පිස්සෙක් වගේ උ.පෙ කරන කාලේ මේක බලපු හැටි මතක් වෙනව දැන්, පස්වෙනි කතා සමයක් ගැන කනින් කොනින් ආරංචි තිබ්බත් ලගක් වෙනකම් එක සිහිනයක් විතරක් උනා, හැබැයි ඔන්න අද ඉඳල ඒ සිහිනය සැබෑ වෙනව. ඒ ලංකාව තුල ජනප්‍රියම ටීවී සිරිස් චරිතය වන මයිකල් ස්කොෆිල්ඩ් සමගින් අද ඉඳල පුරා සති අටක් අරාබිකරයේ සිපිරි ගෙයක කල් ගෙවන්න අපි හැමෝටම අවස්ථාව ලැබෙනවා. හැබැයි මේක ස්පින් ඕෆ් එකක් විදියට තමා විකාශනය වෙන්නේ, එහෙමනම් මුල පුරමු මෙන්න මෙහෙම
මුල ඉඳලම මේ කතාව ඔයාලට සිංහලෙන් රසවත් කරන්න කිහිප දෙනෙක්ම එකතු වුනා. ධනුෂ්ක ලක්මාල්,සදීප් ලක්මාල්,ගිහාන් මධුසංක, චින්තක බස්නායක, දිනිඳු සම්පත්, නවීන් ලක්ෂිත, ජනක වික්‍රමසිංහ, දිදුල KD සිල්වා, සසංක සම්පත් ,චලිදු දේශන් -කිනා ඔබ සමඟ එකතු වුනා. මේ සීසන් එකේ හිමිකාරය වෙන්නෙත් කිනාමයි, මට එකසිය පනහට දෙන්න මේක දීපන් කියල කිනාගෙන් තමා මේ එපිය ඉල්ලගත්තේ, ලබන සුමානේ ඉඳල කිනා වෙඩි වගේ ඉතුරු එපි ටික අරගෙනේ ඒවී ඔන්න, එහෙමනම් කිනාගෙන්ම පහුගිය කතාවල මොනාද උනේ කියල මතක් කරගෙන අද කතාවට බහිමු 😀
පළවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
කතාව ගෙතෙන්නේ ඇමරිකානු රජයේ ජනාධිපතිනිය වන කැරලෝනි රේනෝල්ඩ්ගේ සහෝදරයා වන ටෙරන්ස් ස්ටෙඩ්මන්ව ඝාතණයට ලින්කන් බරෝව්ස් සැකපිට අත්තඩංගුවට ගැනීමෙන්. මේ නිසා ලින්කන් මරණයට නියම වෙනවා Fox River කියන හිරගෙදරදී. ලින්කන්ගේ සහෝදරයා, බුද්ධිමත් සහ දක්ෂ ඉන්ජිනේරුවෙක්. නම මයිකල් ස්කෝෆීල්ඩ්. මොහු ලින්කන්ගේ තත්වය තේරුම් අරගෙන සැලසුමක් හදනවා ලින්කන්ව හිරෙන් පන්නගන්න විදිහක්. මයිකල් බැංකුවක් මංකොල්ල කන විදිහට ගිහින් කොහොමහරි Fox river හිරගෙදර ඇතුලට යාගන්නවා. හිරේදී මයිකල්, සාරා ටෙන්ක්‍රෙඩි කියන වෛද්‍යවරියත් සමඟ හාදකමක් ඇතිකරගන්නවා. ඒ ඔහුට දියවැඩියාව ඇතිවීම නිසා ඇගෙන් බෙහෙත් ගන්න යන, එන අතරතුරයි. කොහොමනමුත් ලින්කන්ගේ නීතිඥයා වන වෙරෝනිකා ඩොනොවන් උත්සාහ කරනවා මේ දෙන්නට උදව් කරන්න. ඒත් මේකට බාධාවකට එන්නේ Company කියලා කට්ටියක්. ඒක ඇත්තටම සමාගමක්. කම්පැනිය මේ දේ ලින්කන්ට කරේ ඒ ලින්කන්ගේ පියා ඇල්ඩෝ බරෝව්ස්ගේ සම්භන්ධතාවයන් මේ කම්පැනියත් සමඟ තිබුන නිසා. කොහොම හරි මේ සහෝදර පැනයාමට තව හයදෙනෙක් එකතුවෙනවා. ඒ ෆ්‍රෙනාන්ඩෝ සූක්රේ, තියඩෝර් බෑග්වේල් (ටී-බෑග්), බෙන්ජමින් මයිල්ස් (සී-නෝට්), ෆ්රෑන්ක්ලීන්, ඩේවිඩ් අපොල්කිස්, ජෝන් ඇබෘසි සහ චාරලස් පටෝසික් කියන අය මේ සහෝදරයන් දෙන්නත් එක්ක Fox river හිරගෙදරින් පැනලා යනවා.
දෙවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
දෙවෙනි කතාමාලව පටං ගන්නේ අර අට දෙනා හිරගෙදරින් පැන්නට පස්සේ, ඒ පැනපු අට දෙනා ගැන ආරක්ෂකයින් හොයන්න ගන්නවා. ඔවුන් අටදෙනා රටේ සෑම තැනකටම බෙදිලා යනවා. ඒ ඔවුන්ගේ ඉටුනොවුන, තනි සිහින ඉටුකරගන්න. බ්‍රෙඩ් බැලික් කියන හිරගෙදර ප්‍රධාන ආරක්ෂකයාව අස් කරනවා, ඒ මේ අටදෙනා හිරෙන් පැනල යන නිසා. ඒ වගේම ඔහු මුදල් වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරනවා කියන එක ඔප්පු වුනාට පස්සේ. විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් මහෝන් මේ අටදෙනාව හොයාගන්න වැඩ ආරම්භ කරනවා. ඒත් ඔහු වැඩකරන්නේ company එකට. ඔහුට සිද්ධ වෙනවා මේ අටදෙනාවම මරණ්න. සාරා ටෙන්ක්‍රෙඩි දැනගන්නවා එයාගේ තාත්තා ෆ්‍රෑන්ක්ව මරළ දාලා කියලා. එයා මයිකල්ව හම්බවෙනවා, එයාලා කතිකා කරගන්නවා ජනාධිපති රේනොල්ඩ්ස්, කම්පැනියේ සාමාජිකාවක් වෙන කෙනාව පහතට ඇදල දාන හැටි ගැන. සහෝදරයාගේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕන නිසා, ඇය විසින් අත්තඩංගුවට පත්වෙනවා. විශේෂ රහස් නියෝජිත පෝල් කෙලර්මන් මේ අවස්ථාවේදී සාරාගේ පස්සෙන් එන්න ගන්නවා. ඔහු වැඩ කරන්නෙත් කම්පැනියට. මොහුව එවන්නේ ජනාධිපතිනිය විසින්. කොහොම හරි සහෝදරයින් දෙන්නා පැනමා වලට යනවා. මයිකල්, ටෑබෑග්, මහෝන් සහ බෙලික් කියන අය පැනමා වල බලධාරීන් අත්තඩංගුවට අරගෙන සෝනා කියන හිරගෙදරට එයාලව දානවා.
තුන්වෙනි සීසන් එක ගැන විස්තරයක්:-
තුන්වෙනි කොටස පටං ගන්නේ මයිකල් සෝනා හිරගෙදර ඇතුලේ ඉද්දී සහ ලින්කන් පැනමා වල එලියේ ඉද්දියි. සෝනා කියන්නේ ඇතුලේ එක ආරක්ෂකයෙක්වත් නැති එලියේ විතරක් ආරක්ෂකයින් ඉන්න තැනක්. බරෝව්ස්ව ග්‍රේචන් මෝර්ගන් කියලා කම්පැනියේ නියෝජිතවරියක් සම්භන්ධ කරගන්නවා. ඒ ලින්කන්ගේ පුතා LJව සහ, මයිකල් ආදරය කරන ගැහැණු කෙනා සාරාව පැහැර ගන්නවා. ඔවුන් කියනවා මයිකල්, සෝනා හිරගෙදර කඩාගෙන ඒකේ ඇතුලේ ඉන්න ජේම්ස් විස්ට්ලර් කියන කෙනාව එලියට අරගෙන එන්න කියලා. මේ කතාමාලවේ තියෙන්නේ මයිකල් විස්ලර්ව හොයාගන්න දරණ උත්සාහයත්, ඔහුව එලියට අරගෙන එන්න දරන උත්සාහයත් ගැනයි. මයිකල් ඇතුලේ වැඩ ටික බලාගද්දි ලින්කන් ග්‍රේචන් සමඟ LJගේ සහ සාරාගේ ජීවිත හා සටන් වදිනවා. මයිකල්ගේ මේ පැනයාමේ සැලසුම නිසා සූක්රේ හිරගෙදර රැකියාවක් හොයාගන්නවා. යම් අවස්ථාවකදී ලින්ක් LJව සහ සාරාව බේරගන්න දරන උත්සාහයක් ව්‍යාර්ත වුනාට පස්සේ ග්‍රේචන් සාරාගේ බෙල්ල පෙට්ටියක දාලා බරෝව්ස්ට එවනවා. සීසන් එක අවසානයේ මයිකල්, විස්ලර්, මහෝන්, ලුවිස් කියන අය පැනලා යනවා. ඒ ටීබෑග් සහ බෙලික්ව සෝනා හිරගෙදර ඉතුරු කරමින්. සූක්රේ හිරෙන් පැනපු කෙනෙක් කියලා අඳුරගන්න අතර මයිකල්ලාගේ පැනයාමෙන් පසුව ඔහුව සෝනා හිරගෙදර ඇතුලට දානවා. LJ සහ සොෆියා (විස්ලර්ගේ පෙම්වතිය) පැහැරගෙන යන අතරම, මයිකල් සාරාගේ මරණයේ පලිය ගන්න උත්සාහ කරනවා.
හතරවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
මේ කතාමාලාවේ ප්‍රධානම මාතෘකාව තමයි සිල්ලා කියන උපකරණය ගන්න හෝම්ලෑන්ඩ් ආරක්ෂකයේ නියෝජිත ඩන් සෙල්ෆ් කියන කෙනාත් සමඟ මයිකල් ඇතුලු පිරිස ක්‍රියාත්මක වෙන එක. මුලින්ම මයිකල් ඇතුලු කට්ටියට සිද්ධ වෙනවා කාඩ්පත් හයක් හොයාගන්න. ඒවගෙම ඊටපස්සේ කම්පැනියේ ප්‍රධාන ගොඩනැගිල්ලට හොරෙන් ඇතුලුවෙන්න වෙනවා මේ සිල්ලා වෙනුවෙන්. මුල් කොටස් කිහිපයේදී සාරා ජීවතුන් අතර කියලා හොයාගන්නවා. බෙලික් තමන්ගේ ජීවිතේ කැපකරලා මියයනවා. සෙල්ෆ් උත්සාහ කරනවා දෙගුණයක මුදලකට සිල්ලාව විකුණන්න. මෙම හේතුව නිසා ලින්කන් කම්පැනියට එකතු වෙනවා සිල්ලා නැවත ලබාගන්න, ඒ මයිකල්ට සිදුවෙන යම් රෝගී තත්වයක් නිසාවෙන්. මයිකල්ට පස්සේ තමන්ගේ අම්මා ගැන දැනගන්න පුලුවන් වෙනවා. ඒ ක්‍රිස්ටිනා තාමත් ජීවතුන් අතර කියන එක වගේම එයත් කම්පැනියේ නියෝජිතවරියක් කියන එක. ඒවගේම ඇයත් සිල්ලා තමන් අතට ගන්න උත්සාහ දරනවා වැඩි මුදලකට විකිණීමට. ඒ නිසාම ක්‍රිස්ටිනා සහ කම්පැනිය අතර බොහෝ දුරදිග ගිය ගැටුමක් ඇතිවෙනවා. කොහොම හරි ක්රිස්ටීනව සාරා මරණවා. සාරාව අන්තිමට හිරගෙදරින් ගන්න ඕන නිසා මයිකල් යම් උපක්‍රමයක් යොදනවා. ඒවගේම මුලු කණ්ඩායමටම නිදහස ලැබෙනවා. ඒවගේම මයිකලුත් මියයනවා. ඒවගේම සාරාට දරුවෙක් ලැබනෙවා.
ඊයෙම දෙන්න හිටියත් ඊයේ දෙන්න බැරි උනා ඉතින් ඒකට සමාව. එහෙමනම් හැම කෙනෙක්ටම ජයෙන් ජය වේවා, හොඳ Dc ෆිල්ම් එහෙකින් දෙසිය ගහමු, මයිකල් ස්කොෆිල්ඩ්ගේ සොහොන් කොතෙ ලියපු මහත්මා ගාන්ධිගේ උපදෙසකින් ලිපිය නිමා කරන්නම්, ඊළඟ එපිය කිනාගෙන් ලැබේවි එහෙනම් 😀
“Be the change you want to see in the world”
“ඔබ ලෝකය තුල දැකීමට කැමති වෙනස ඔබ වන්න”
~මහත්මා ගාන්ධි~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 44862 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/vima-1478.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub download kalata wadak na extract karanna ba ……
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Mewa downloadkaranna bane.?
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thanks you very much for the sub
ඇයි බං ඕම.දැන් bluray ඇවිල්ල කොච්චල කල්ද.උඹලට update කරන්න බැරිද subtitles.බම්බුව
ow ban mun update denn na
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
Apo meke advertisementt witharaine comment ekak danna 10 parakata wada try kala. Sub ekak download karagannatg ba airtrl eke ad enawa hama welema. Baiscope eka airtel ekata wikunuwanam mita wada hodai
Thanks
Thank you, bro!
බොහෝම ස්තූතියි
thanx hamotama season 1 idan sub dunna
“vima” congratz thawa thawa sub deepn
thanks brooo
Thanx machan!!!
patta, thanks sub ekata
ela. shanara chronicals season 2 out wela puluwan nam sub ekia dendoo kwru hari
බලන්නම් බලන්නම් කියල හිටියට අද තම ඔන්න බලන්න පටන් ගන්නේ. ස්තුතියි සහෝ Sub එකට.
Transformers.The.Last.Knight.2017.HC.HDRip.x264.AAC-ViZNU [P2PDL.com]
මේකට සිංහල සබ් එක දෙන්න…
යට ඉඳන් මේ උඩට කමෙන්ට් ටික බලාගෙන ආවා විතරයි. දෙයියනේ මේකටවත් කමෙන්ට් එකක් දාලා තිබියං කියලා හිත හිතා බැලුවේ. ඒත් දාලා තිබුනේ නෑ. මේ පෝලිමට සුබ පතාගෙන එන්නේ ඈ. තරහා වෙන්න එපා මේ පරක්කු වුනාට. පූසට වඩා මම දවසයි කමෙන්ට් එක දාන්න පරක්කු. 150ට සුබපැතුම් බොක්ක. යසෝ එක්ක එකතු වෙලාම 200ත් ගහලා දාමු.
ආයු -බෝ -වේවා !!!
අඩෝ පරක්කු වුණා කොමෙන්ටුවක් කොටන්න. සමාවෙයන් ඉතිං.
එහෙනම් මේ කඩඉමටත් උඹට සුභ පතනවා එහෙනම්.!!!
ඊළඟ එකත් ඉක්මන් කොරලා අරගෙන වරෙන් එහෙනම්…
ජය වේවා ඔන්න…!!!
Thanx machan!!!
thanks bro…
Thanks Bro !!!
video eka download karaganne kohomada?plz…
?????????
Thnak you bro!!
suba pethum saho….
video eka downlord kara ganne kohomada machan…
Jaya wewa sub kerana hemotama!!!!!
Thanks me karana sewayata.
Thank you very much
prison break s05 e01 sinhala sub aulne ai a
Thnx mchn subata..congrtz 150 ta… Anith wadath balance karagena thawa issarahata yan…
සුබ පැතුම් සහෝ!
තවත් ඉදිරියට යන්නට ශක්තිය,වාසනාව ලැබේවා!
super.
250 gahamu…….
jaya weaaaaaaaaaa!!!!!!!!!!!!
Ela bro.congrets 150 sub ekat dunna ahnm good luck.
Genius kiyala Einstein ge t.v serious eka nationala geography eke yanawa. danata episode 2 k giya. 10 k wage enna thiyanawa. mekata puluwannm sub danna. watina kathawak hamotama balanna. mkv cage site eke danawa.
vima ta jaya wewa!!!!
thanks mchan sub ekata….aith kathawa apu ekata sathutui.but episode 9n iwara wena ekai awla
thanks bro..jayen..jayama wewa..
Link danna bari weida
150 වන උපසිරසියට උණුසුම් සුබ පැතුම්…
සුබ පතන්න නම් හොඳටම ප්‍රමාදයි
ජයෙන් ජය……….!!!!!!
thank machan
හම්මේ බන්.
මොනවා කියන්නද?
ඔන්න දැන් තමයි දැක්කේ සීන් එක. කලින් දැක්කා, එහෙම්ම අමතක වුනා.
150 ට පට්ටේට්ම සුබ පැතුම් මචෝ..
සුපිරියකින් ගහලා තියෙන්නෙත්.
මාව මතක් කලාට තැන්ක්ස් ආ.
ජය වේවා!! සිරාවටම මහෝන් නැති එකනම් පාඩුවක්. කතමාලවේම මම ආසම චරිතේ.
ජය වේවා!!
Good luck bro.. keep it up..
150 වන උපසිරසියට උණුසුම් සුබ පැතුම්…
සුබ පතන්න නම් හොඳටම ප්‍රමාදයි
තරහා වෙන එකක් නැහැ කියලා හිතනවා.
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
150 වැනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම්. ඔබට ජය!!!
thank you very much brother.
150 prison break ekenma gahapu ekenam niyamai. ikmanatama 200th gahamu kollo.
mewa balanne kohomada, download karanna barida?
Thanx…
2nd epi sub plzzz
Thanks for the Subtitle
ammo yantan athi 2nd epiya ava thankz broo…
ane ban. dawas 3k giya ko 2ni epiya.
dan wadak naa bn..eng sub eken baluwa..iwaseema over
sub eka denna plzzzzzzzzzzzzzzzzzzz
Sub eka diynko machann…moral eka bassata passe balala wdak na bn ekai.parakku unata passe sorry kiwwata wdk na bn.
epi 2 suba oniiiiiiiiiiiiiiiiiiiiiiiiii
sub eka nathuw pissu wage..ikamada dennako
දියව්! දියව් ! 2 epi sub දියව් !
Sub eka diyan macho…. Meke inna eunta pissu wage den.. Parakku unata passe Sorry late una kiyala wedak ne…
2 daapan 2..
awurudu wageda ban prison break. s05 e 02 sub ikmanata oonaa…
Thanks digatama sub demu…Goodluck…
episode 2 sub dentako kauru hari .me season eka ikmnata sub denta puluwan ekkenuta denta. awa dawasema denta puluwan nam hodai.
බුදු සහෝදරයෝ ඉක්මනට දෙවෙනි epiye sub එකත් දෙමුකෝ.
meka ekka sellam karanna epa bnzz…dn 2 days neh..tak gala deepn bn
budu aiye e02 dennako
Ane ban 2nd epiya ona ikmnta.
2nd eka
s05 second epiya ikmanata ….
S05 | E02 ඉක්මනට දාන්නකෝ…..
මචන් දෙවැනි එපිය ඕන…..
Macho episode 2 sub kawadda denna..
e02 plz…….
Ep 2 nadda broo
e02 ekath dennako brother..
Thnx brother
episode 2 sub oni mchoo………
උණුසුම් සුභ පැතුම් 150 වෙනි උපසිරසියට…
macn 2 wani epiyata sab one..
Bro second epiyath awa. Sub eka ikmanata labei neda
mchn second epi ekath awa sub denn puluwnda
Thanks saho sub ekata
150 ta suba pethum…
Ikmanata 200th gahamu
Thanks. Good Luck…
supiri wedak
Thank u machoo
සමාවෙන්න ඕනි අයියේ පරක්කු වුනාට.. හදවතින්ම සුභ පතනව.. ඉක්මනින් 200ට යමු එහෙනම්.. ජයවේවා!
sub eaka link eaka nahane machan
matath ehema 1k penne nane mokakda awla ?
අවුල හැදුව 😀
Suba pethum, Shan! unusum suba pethum! PRISON BREAK hoyagena awith site ekata godawela, den eka addicted wela. dekkama, loba hithunama bagaththa films goda gehila. denata 424k balala thiyenawa, Shan oya subs kala HACKSAW RIDGE thamai anthimata beluwe. nodeka, handawath noasa, aduma tharamin email ekakinwath sambanda nowunata site eke weerayanta eka parshwikawa karana adarayak tharamata lengathukama wardanaya wela. ee aya atharinuth oya idiriyenma innawa Shan! mama films withrai bagena balanne. comments danne beluwata passei. hebei ada ehema behene. denui PRISON BREAK baganna hadanne. SHAN, oyatath site eke hithawathuntath niduk, nirogi suwa, digayu,nena-bala noaduwa lebewa!
150වෙනි උපසිරැසියට සුභ පැතුම් විමෝ..200ටත් ඔහොම්ම යමු ඈ..මේකත් එනකන් බලන් හිටියේ..අද හෙටම බාගෙන බලමි..ජයවේවා කිව්වා එහෙනම්!!
බොහොම ස්තුතියි උපසිරැසියට
විමාගේ 150 ට හදවතින්ම සුබ පතනවා. 150 ට සබ් 150 හේ 10 වෙනි බලයක් දක්වා සබ් කොටන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මම මෙතන ලොකුම ලොකු අඩුවක් දකිනවා. බයිස්කෝප් අඩවියට විශේෂ හැමෝම වගේ මෙතන මතක් කරලා ඉන්නවා. මංසල කරන චාමර සහෝ වගේම තිසර සහෝවත් මතක් කරලා තියෙනවා. එහෙත් බයිස්කෝප් එක වෙනුවෙන් විශේෂයෙන්ම සමාජ ජාල වල වගේම අනිත් හැමතැනකදිම බයිස්කෝප් එක වෙනුවෙන් බෙල්ල උනත් තියෙන ඒ වගේම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් අඩවිය පවත්වාගෙන යන සහ ඉන්දියානු සිනමාවේ ලාංකීය යුග පුර්ෂයා ලෙස හිතාගෙන ඉන්න සදුන් දනුෂ්ක සහෝ මතක් කරලවත් නැහැ. ඒක මන් දකින ලොකුම අඩුපාඩුවක්. ඇයි ඔහුට කුඩම්මාගේ සැලකිලි. මීලග කඩයිමෙදිවත් ඔහුව කොනකින් හරි මතක් කරන්න හොදේ. නැත්නම් ඔහුගේ පුංචි හිත ගොඩක් රිදෙයි.
සබට තුති වේවා.
මම එහෙනම් යනවා.. ගියාට ආපහු එනවා.
මයි පුතීලට ජයින් ජයම වීවා!
thanks good best tv serias
obata bohoma thankssss..
හැමදාම වගේ ඔන්න පරක්කු වෙලා සුබ පතන්නයි ආවේ.. හිතුවෙම නෑ මේකෙන් 150 දෙයි කියලා.. ප්‍රිසන් බ්රේක්.. කොච්චර වැඩ තිබ්බත් ඒවගෙන් බ්රේක් එකක් අරන් අනිවා බලන්න වෙනවා.. සුපිරියකින් 150 උපසිරැසි කඩඉම සම්පූර්ණ කරපු උඹට ජයෙන් ජයම වේවා විමෝ.. මෙච්චර කාලයක් තිස්සේ ආපු ගමන අපි වගේ නොවී නොනවත්වාම ඉදිරියටම කරගෙන යන්න ඉඩ අවකාශය, කාලය ලැබේවා කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා මචෝ.. බොහොම ස්තූතියි උපසිරැසියට. ජයෙන් ජයම වේවා..!
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
nice job bro.thanks
Film ekata kalin sab ekayanawane kohomada hadagsnne. Mn banne extra torrent valin
Sub ekata thanx
Good job bro.. thanks..
thanks.. Happy birthday!! and congratz for 150
thankzz bro sub ekata. digatama karagena yamu
ජයීන් ජයම වීවා!!!
මාරම මාර සතුටුයි….
thanks bro.
thanks mcn. 150 ta jayaweva..
thanks a lot bro digatama sub denna
උණුසුම් සුබ පැතුම් විමෝ. මම හිතුවේ මේ යන විදියට තව කාලයක් යයි කියලා 150 ගහන්න. 200 ත් ලඟදිම ගහනවද? 😛 වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
thanks 4 sub.
Thankz……………
Niyamai sahooo thank u verrryyyy much brooo
jaya wewa bro thank you
හීනයක් හැබෑවුනා එහෙනම් ඊලග එකත් ඉක්මනටම දෙන්න.
pattaai..
Niyamai Saho..
thanxx macho denakam magabalagena hitiye…
tankuuu wewa!
thank u so much
150 වැනි උපසිරැසියට සුබ පතනව සහෝ….
ඉක්මණින්ම200 වැනි උපසිරැසියත් අරගෙන එන්න හැකියාව ලැබෙන්න ඕනෙ.
උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ…
Thanks machan Thanks
Oka ena kanmay balan hitiye. Thanks
150 වෙනුවෙන් මාත් උඹට හදවතින් ම සුබ පතනවා මචෝ…………. ඉක්මනට ම 200 ත් ගහමු. තව දිගු කලක් මේ සත් කාර්යය කරන්න හයිය ලැබෙන්න ඕනෙ. සිංහල සබට බොහොම ස්තූතියි විමෝ….
150 උපසිරසියට ජය වේවා මචෝ…..එනවා කිවුව දවසේ ඉඳන් බල බල හිටියෙ කවද්ද එන්නේ කියලා…..ආවට පස්සේ සබ් එක දෙනකම් හිටියෙ…..තෑන්ක්ස් මචෝ
හම්මේ මචන් තැන්ක්ස් ආ
Thnx bro
hash: 0532657FA6EEDAD14C6C93B924011109460AFAFD
Thanx bro
thankz bro
150 වන උපසිරසියට සුබ පතනවා
උපසිරැසියට බොහෝම ස්තුතියි
අඩෝ මේක එනකල් ඇඟිලි ගැණ ගැණ හිටියේ…
බොහොම ස්තූතියි විමා උපසිරැසියට.
ඉවර වෙනකල්ම ආසාවෙන්ම, කුතුහලය පුරවාගෙන බලපු එකම සීරීස් එක කිව්වොත් වැරදි නෑ.
ඒ වගේම 150 වන උපසිරැසියට සුභපැතුම් විමෝ…
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
පට්ටයි සහෝ. කියන්න වචන නෑ… ඒ වගේම 150 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම්. මේ වගේ දිගු ගමනක් එන එක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා මං දන්නවා. උපසිරැසියක් හදන්න කොච්චර අමාරුද කියලා බලන්න එකක් හදන්නම ඕනි. ජය වේවා!!! තව තවත් උපසිරැසි ලබා දෙන්නට ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
ammoooooooo tan ku tankuuuuu…
බොහොම පින් සහො…
Niyamai saho. Karapu vishatara kirimath bohoma agei. Obata jaya
150 වැනි උපසිරැසියට සුභපැතුම්!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
150 වැනි උපසිරැසියට සුභපැතුම්!
බලන්නකෝ ඔයාට මේ උපසිරසියට තියෙන comments ගොඩ…..,
ඔයාගේ නම දැන් අපිට හොඳට හුරු වෙලා, ඔයාගේ නම දැක්ක ගමන් හිතෙන්නේ TV Series වල ඉන්න නළුවෙක් කියල.
දිගටම වැඩේ කරගෙන යන්න කියල ඉල්ලනවා.
patta bro…….
Sub ekata thnx bro… Enakan balance htye
ammo. asawen hitiye. Thank you.
#Hail_Hydra
Power rangers film ekata sub dennako
ammo tnx bng
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Wish you a happy birthday
suba patbum aiya… thanks.. apu gamanma sub aka dunata.. chitha kalayak oyath bisvop akath wajabewa.!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, බොහෝම පිං කියන්න ඕන බයිස්කෝප් එකේ උපසිරැසි කරන හැමෝටම.. උඹ ල නිසා තමයි බං අපි මේව බලන්නේ.. උඹ ල නිසා තමයි අපි සතුටු වෙන්නේ.. ඒකට බොහෝම පිං සහෝ උඹලට.. ඉදිරියට ත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන..
කාටහරි වැම්පයර් ඩයරිස් සබ් කරන්න පුළුවන් නම්.. ලොකු වැඩක් තමයි, දන්නවා ඒක.. කවදා හරි, කවුරුහරි සබ් කරයි කියල බලන් ඉන්නවා…
Subzlk eke tynwa mcn
ඔක්කොම තියද බං.. ThnZ බං.. මං දැනගෙන හිටියේ නෑ.. Thnz mcn..
Jaya weva sahoo..
නියමයි සහෝ නියමයි ඔන්න එහෙනම් සබ ගන්නවා. ඒවාගෙම 150 ට සුබ පැතුම්. කොටි වලිගේ අල්ලන් ඉන්න සියලු ශ්ක්තීය දිරිය ලැබේවා. ජය්වේවා
එළ කොල්ලො එළ thanks
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
Thanks !!!!!!!!!!!!!!
එනකන් බලාගෙන හිටියේ බ්‍රෝ.තැන්ක්ස් අ ලොට් ..
Thanks for the Sub
ela ela
jaya jaya ayyyeeeee…… <3
sub ekata thanks saho..
ආව්ස්….. සුපිරියි මචෝ…. පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ සබ් දෙන්නෙ…
රොම්බ තෑන්ක්ස්…..
hammo ptn gannkan hitiye bn. tnx & cngrands bn (y)
ස්තූතී සබට පුලුවන් නම් white collar season එකේ සබ් එකත් කරන්න සහෝ…
අනිවා මමත් බොක්කෙන්ම සුභ පතනවා…
කොහොමහරි මේ අවුරුද්දෙම 200 ගහමු….
GOOD LUCK….
මෙච්චර ඉක්මනට සබ් දෙයි කියලා හිතුවේ නෑ සහෝ. සුපිරියි වැඩේ.
150 වන උපසිරසියට සුබ පතනවා
උපසිරැසියට බොහෝම ස්තුතියි
Mage jiwithetama balapu supirima kathawa me.thanx mcn .giya awrudde meke 5s weni season
Ekak enawa kiyapu da idan magabalan hitiye,. Kathawa apu gama api wage kathawa balanda sub eka ganda balan hitapu api wenuwen ikmantama karala dammata hada piri sthuthiya mcn.. Sathuta itin kiyala nima karanda ba..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. 150 ට උණුසුම් සුභපැතුම්.. ලිපියත් නියමයි.. ජය වේවා..
150 weni sub ekata subapethum digata sub karamu.me karana sewayata oylata pin.best of luc saho
150 hafawathinm suba pathawa sahoo daraya….
Hadawathinm suba pathanwaa….
Iknnm 200 weni kadayimen hamuwemu…
Sub nam nawaththann epa sahooo…jayawewa….!!!
බොහොම ස්තුති සහෝ උපසිරසියට! පිස්සෙක් වගේ බලන් හිටියේ මේක එනකන්
150ට සුභ පැතුම්
tnx bn.sub 1 denakan balagene hitiye.tnx tnx tnx tnx
මේ කතාමාලාව ගැන නම් කිසිම දෙයක් දන්නේ නැ. ඒ උනත් ඔයාට 150 වන උපසිරසියට සුබ පතනවා. කාර්යබහුල උනත් මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යමු.
බුදු සරණයි
ස්තුතියි. ඔයාල නිසා තමා tv shows බලන්නේ. උපසිරැසි නැත්නම් බලන්නෙත් නැ.
සුබපැතුම්,ජයවේවා !
Thanks Kolla Sub ekata 😀 😀 😀
Thnx bro sub ekata..digatama yn.jaya
ikmanata sub eka dunnata thanxs……
all the best bro !!
Ptta pata pata
bohoma pin machan
Thanks bro….
All the best bro!!!!digatama karagena yaman!!!!!!
Thanks Machan
සුබ උපන්දිනයක් වේවා…!!! බොහොම ස්තුති මචං. ඒ වගෙම 150ට උණුසුම් සුබපැතුම්..
Thanks machan
Thanks…
පට්ටයි විමා. සුභම සුභ පැතුම් 150ට…
200ත් ඉතිං අති දැවැන්ත සුපිරි ට සිරි වෙන එකකින් ගහාමු ඇ…
ජය විවා…
Thank u saho sub walata.. 150ta suba pathum 😀 😀 😀
Godaaak pin broo sub eka dunnata.
උපසිරැසියට බොහොම ස්තුතියි . බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට දිර්ඝායුෂ.
පිස්සෙක් වගෙ සතුටුයි
150 දෙන්න නියම භාණ්ඩයක් තෝරගෙන තියෙන්නේ,
එහෙනම් ඔන්න මාත් අලුත් කඩයිමට සුභ පතනවා,
එලකිරි වගේ 200 ගහමු ගේමක් නැතුවම,
ඔයාට ජයින් ජයිම වේවා විමා පුතී!!! 🙂
150වෙනි සබ් එක වැදගත් විදියට වැදගත් tv series එකකින්ම දාලා… දිගටම සබ් දාමු මේ ගැම්මෙන්ම… ජයවේවා!!!
150 වෙනි උපසිරසි නිර්මාණයට සුභ පැතුම් මචං. දිගටම කරගෙන යමු.
Hat off Respect Bro….Great work & Lot of thanks VIMA saho.wish u’r great future…..
happy birthday bro…….
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
ජයම වේවා!
නියමයි විමා අයියා….දිගටම කරගෙන යමු…..ගොඩක් කාලයක් ඉදන් බලන් හිටියා මේක එනකන්.
සබ් එකට ස්තුතියි.
Ammoooo thanks machan. … mama hithuve prison break ivarai kiyala. …. ivara na ivara na
150 ට කරලා තියෙන්නේ සුපිරියක්නේ. එල එල විමා. එහෙනම් දිගටම වැඩේ කරගෙන යමු. චිවර්ස්…. ජය වේවා…!!!
ආව් ආව් හසයි මායි බැන බැන හිටියේ කෝ මුගෙ උපන්දින සබ කියලා.
දීල දීලා
එල එල
ජයම වේවා සුද්දා :*
150 වැනි උපසිරැසි නිර්මාණයට සුබපැතුම් සහෝ
ඉස්සරවෙලාම හැපී බර්ත් ඩේ
150 ට සුබ පතනවා
උපසිරසට ස්තුතියි
මන්න්නම් හෙන ආස එක වක්කියක් තියෙනවා මේකේ
” හොඳ Dc ෆිල්ම් එහෙකින් දෙසිය ගහමු”
ඔන්න ඕක තමයි
අන්තිමේ මයිකල් මැරෙන්නේ නැතුව බේරුන විදිහත් මේකේ ඇතිනේ
එහෙනං
ගුඩ් නයිට්
ජයවේවා
සුබ අනාගතයක්
**********************************************************************************************************************************************************************////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////+““““““““““““““““““““““““““““““““““““
godak pin machan sub ekata
elooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
පට්ට විමා අයියා..
150 ගහල තියෙන්නේ සුපිරියකින් නොවැ,,
සුබ පතනවා 150 වෙනි උපසිරසියට..
ජය වේවා..
w
තෑන්ක්ස් මචන් සබ් එකට.. 150කුත් කරලා නෙහ්… ලේසි නැ 😀 … ඉස්සරහටත් ඔය විදිහටම දෙමු… ජය
ලිපිය කියවන්න ගියා මාර වෙලාවක්.. නියම විස්තර කිරිල්ල… අැත්තටම අාස හිතුනා සබ් කරන්න.. ඒ්ත් ඉංග්‍රීසි දැනීම මදිනෙ.. දිගටම සබ් දෙන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා..
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
නිකන් සබ් එකක් කරලා බලපන්කො. English ලොකුවට ඕනෙ නැහැ. හැබැයි සබ් කිරිල්ලෙන් english හොඳට හැදෙනවා.
The Sand කියන 1ට සබ් කරන්න ට්‍රයි කලා.. බාගයක් කරද්දි සයිට් 1කේ සබ් 1ක් දාලා තිබුණා.. වැඩේ ඒතනම නැවතුනා.. මේකෙ අමාරුව හොදට තේරෙනවා මචං.. මේ විදියට කොමන්ට් වැටුනෙ නැත්නම් අැත්තටම දුකයි තමා…
බලමු ලගදිම දවසක මමත් සබක් දෙන්නම්…
මෙන්න විමා අයියත් 150 ගහල..
මුලින්ම ඉතින් 150වෙනි උපසිරසියට සුභ පැතුම් හොදේ..
ගොඩක් කල් ඉදන් බලන් හිටපු Tv Series එකක් නොවැ මේක..
ඒමනම් ඉතින් ඉක්කන්ට 200 250 300 350 400 ඊටත් එහාට යමු…
ජයීන් ජයිම වීවා විමා අයියා..
150 වන උපසිරැසියට සුබපැතුම්…. 😎
ජයෙන් ජයම වේවා ❗ ❗ 😮 …
elamasa saho
jaya wewa!!!!
Jaya wewaa
තද බ්‍රෝ තද.
බෝම ස්තූතියි ඈ උප සිරැසියට….
ජය….
150 සුබ පැතුම් හොඳේ……
thankss bro patta
150ට උණුසුම් සුබපැතුම් විමෝ.
ස්තුතියි සහෝ සබට……………!
150 ට සුබපැතුම්……….!
150ට සුබ පතුම්. තවත් මේවගේම Subtitles දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
**150** වන උපසිරැසි කරණයට සුභ පැතුම්!
ජය වේවා විමා සහෝ!
150 වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සහෝ.
මෙතනින් නොනැවතී ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
ජයවේවා!!!
150ට සුබපැතුම් විමෝ..
එහෙනම් සටපට ගාලා ඉක්මනටම 200ත් ගහමු එහෙනම්..
හැමදාම වගේ බොගේ සබ හොදයි කියලා තමා කියන්න තියෙන්නේ..
හැබැයි මේ අර DC ෆිලුම ගැන දවල් හීන දකින එක
නවත්තගනින්..ආයේ නොකීවා කියන්න එපා..
උපසිරසියට ස්තුතියි.. ඔබට ජයෙන් ජයම විමා..
elz mcn ekmanatama 200th gahamu………..
සුපිරි බං 😀 ඉතුරු එපි අටත් ඉක්මනට දෙමු හොඳේ 🙂
Pattaa ❤
Thanks Machan…………..
ඊයේ දවසෙම බලන් හිටියා. අදත් බලන් හිටියා. බැරිම තැන ඉංගිරිසි සබ බා ගෙන රැට බලන්න හිටියේ. බොහොම ස්තුතියි ශාන් සහෝ ඔයාගේ වැඩේට. හදවතින්ම සුභ පැතුම්. අද සතුටෙන් මේක සිංහල සබ එක්ක බලනවා ඔයාලා නිසා. බුදු සරණයි,
ටහුඩු මෙව්වනෙ යකෝ සප්‍රයිස් .තැන්ස් මචෝ 150 ට සුබපැතුම් 200 නම් ඉක්මනට ගහපන්
ටහුඩු. බලාපොරොත්තු නොවුණු දෙයක්. ඔව්.
150’වැනි උපසිකරණයට මෙගෙනුත් හදපිරි මෙව්වා එක විමා.
මාවත් මතක් කලාට ස්තුතියි.
200’වත් හරියට පිළිවෙලක් කරපං.
සබට තුති. ජය!
150 ට සුභ පැතුම් සහෝ..තව තවත් උපසිරැසි කරන්න
කාලය හොයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා !!
150 වෙනි උපසිරැසට සුබපැතුම්..
බොහොම ස්තුතියි…
ස්තූතියි
Thanx bokkkka….anakan maga balan idiye…
150 වෙනි උපසිරැසට සුබපැතුම්..
ඉක්මනට එක දුන්නට බොහොම ස්තුතියි…
150 වෙනි උපසිරැසට සුබපැතුම්..
ඉක්මනට sub එක දුන්නට බොහොම ස්තුතියි…
150 වෙනි උපසිරැසට සුබපැතුම්..
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට….
Adooo patta bn meka denne koiveleda kiyala pissek vage balan hitiye.
Congrats machan 150 ta digatama ohoma yan
thnx bro…
හදවතින්ම සුබ පතනවා 150 වෙනි කඩ ඉමට විමෝ තවත් ඉදිරියට යමු ජය වේවා
සුභ පැතුම් විමෝ
150 සුපිරිම එකකින් කරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි
නියමයි අශාන් අයියා. ඉදිරියටත් මේ වගේ උපසිරසි නිර්මාණ කරන්න ශක්තිය හා කාලය ලැබේවා.
150ට සුබ පතනව වගේම මේ එපියත් සට සට ගාල දුන්නට තැන්කූ වේවා සහෝ..සීසන් එක ඉවර වෙනකම් අපි ඔබත් එක්ක..ඔබ අපිත් එක්ක..
150 කුත් කරලා. එහෙනම් සුබ පැතුම් වේවා !!!
අන්තිමේ දැකපු දවල් හීනේ වෙනුවෙන් මගේ ශාතිශය සංවේගය පල කරන්නත් කැමති 😉 !!!
150 ට සුභ පැතුම් සහෝ… හැබැයි මේක එක දිගට බලන්න ඔන එකක් නිසා එපි ටික ඔක්කොම ආවහම තමා බලන්නේ
ජය හා සතුට
Congtzzzz Patttaaaaaaaaaaaaaaaaaa
හම්මේ පිස්සෙක් වගේ බලාන හිටියේ මේක එනකල් තමා. තැන්කුඊ ලොක්කා. ගොඩක් පින් බොක්ක ඉක්මනට සබ් එක දුන්නට. ජයෙන් ජයම වේවා.. එලම මචන්.
මේකා 150 සද්ද නැතුවම දිලානේ…
සුභම සුභ පැතුම් විමෝ…
අඩවියෙ දැක්ක ලස්සන වාග් විලාශයක් තියෙන කෙනෙක් තමයි සහෝ ඔයා…
බොහොම ස්තුතියි උපසිරසට, මේක මඟාරින්න හිතක් ඇත්තෙම නෑ… 🙂
150 වෙනි උපසිරැසට සුබපැතුම් meke sub enakan pissek vage hitiye thnx sub 1
බොහොම ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක්.ආයෙත් පටන් ගත්තා කිවුවම ගොඩක් සතුටුයි.
150 කඩයිම සුපිරිම එපිසෝඩ් එකකින් කරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි.තව දුරටත් මේ ගමනේ ඉදිරියට යන්න සුබ පතනවා…..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
ස්තුතියි සහෝ උපසිරසියට
ලබන්වූනා නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!
Thank you kollo. Jaya wewa..
150 හදවතින්ම සුබ පතනවා විමා අයියේ.
තවත් ඉදිරියට උපසිරැසි කරන්න අවැසි කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම තමා මමත් ආසාවෙන් බලපු කතාවක් මේක. ඔන්න සබ් එක ගත්තා.
ජයෙන් ජයම වේවා!!!!
tnx saho
ආනේ… මෙන්න මෙයා 150 ගහලා. හෙ හේ. සුභ පැතුම් විමෝ. 150 ට තව 150ක් සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි උපසිරසියට. මේක නොබලා කොහොමද ඉතින්.. ජය වේවා..
hadawatinma suba patanwa aiya… tanxx ma sub 1kata
බොහොම ස්තූති සහෝ ට්ජිබ්බ හදිස්සියට සබ් නැතුවම බැලුවා දැන් ආයෙ බලන්න ඕනි සබ් එක්ක 😀
ado ubda meka gen ne fatta
ammo menna dalooooooooooooooooo, thank u machan, balan hitiye danakan
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට….
බුදුසරණයි..ජය වේවා..
අද එක
150 වෙනි උපසිරැසට හදවතින්ම සුබපැතුම් සහෝ..