MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිඅමුතුයි (TV)තීරණය ඔබේනාට්‍යමයනාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Zoo [S02 : E12 & E13] with Sinhala Subtitles | මේ කාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Zoo S2P1

කොහොමද හැමෝටම?කට්ටිය මාත් එක්ක තරහින් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මොකද කතාමාලාවේ අවසන් කොටස් ද්විත්වය පරක්කු වුනානේ.ප්‍රමාදයට හේතුව වුනෙත් එකවර කොටස් දෙකම විකාශය වීම. ඒ හේතුවෙන් ඉංග්‍රීසි සබ එද්දිත් වෙනදට වඩා පමා වුනා. ඉතින් කොටස් දෙකම එකට තිබ්බ නිසා මටත් සබ් ඒක දෙන්න කල් ගියා.පරිවර්තනය කරන්න තිබ්බ පේලි ගාණත් බොහොම වැඩියි. ඉතින් පමාවට සමාව අයදිනවා,

හොදයි එහෙනම් රොබට් ජැක්සන්ගේ කණ්ඩායම එක්ක එකතුවුනානේ. පස්සේ ඔන්න කිව්වත් වගේ ජැක්සන්ලව රොබට් පැන්ජියාවට එක්කන් යනවා, ඒක විද්‍යාඥයින් පර්යේෂණ කරන තැනක්. මේගොල්ලෝ තමා ප්‍රතිකාරය වගේම නෝවා ව්‍යාපෘතියත් දියත් කරන්න උදව් කරන්නේ. අද කතාවෙන් තවත් ප්‍රධාන චරිතයක් සමුගන්නවා. එහෙම කිව්වට ඒක සහතික නැහැ.

ඉතින් සත්ව ව්‍යසනය නවත්තන්න මිච් ඇතුළු කණ්ඩායමට හැකිවෙයිද? හොල්මන් ජානය නිසා වෙනස් වෙන ජැක්සන්ව හොද කරන්න හැකි වෙයිද වගේ දේවල් බලලම දැනගන්න. කියන්නනම් ගොඩාක් තියේ, ඒත් එහෙම කලොත් ඔයාලගේ කුතුහලය නැතිවෙන නිසා කියන්නේ නැහැ. එහෙමනම් කතාමාලාව ආරම්භයේ සිට මා හා රැදී සිටිමින් සවියක් වුන් සැමට ප්‍රණාමය. සූ තෙවන කතාමාලාවත් ලබන වසරේ එනෝ.. එහෙනම් යලිත් සූ සමගින් 2017දි පුළුවන් වුනොත් හම්බවෙමුකෝ.

12,13 කොටස් දෙකෙහිම උපසිරසි ලබාදී ඇත.

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2283 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode>>

29 thoughts on “Zoo [S02 : E12 & E13] with Sinhala Subtitles | මේ කාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • s3 sub akath ikmanata denna puluwanda

    Reply
  • season 3 kohomahari denna balannako…

    Reply
  • thesindu liyanage

    S02 වෙනකම් දිපු සබ් වලට ගොඩක් ස්තූතී.. s03 එකත් ඉක්මනින් දෙන්ඩෝ…

    Reply
  • Season 3 th karandooo…

    Reply
  • Udara Damith B/K

    සීසන් තුන පුලුවන්නම් දෙන්ඩ

    Reply
  • Udara Damith B/K

    ………උපසිරසියට බොහෝම ස්තුතියි………

    Reply
  • next season ekath oyage upasirasi walin api balaaporoththu wenawa. thanks

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ravindu bandara

    Onna ehenm mamath balala iwara karnta yanne godak asawen balapu katawak sub ekata thnlz saho………….

    Reply
  • ඇත්තටම කියනවනම් වෙනස්ම tv series එකක් තමයි… ස්තූති මදුකප්‍රිය බ්‍රෝ……..
    ඉවර උනේ පට්ටම කේස් එකකින් තමයි.
    ඉස්සරහට මිනිස්සු නැති වෙයිද?
    ඒකට ප්‍රතිකාර හොයා ගනීද?
    ඩොක්ටර් මෝගන් ඇත්තටම මැරුනද…?

    මේ සේරම අපිට තුන්වන කතාමාලාවෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් බොහෝම ස්තූති… සියලු දෙනා වෙනුවෙන්ම….
    ඔබට ජය……………

    Reply
  • එකෙන්ම තෑන්ක්ස් බ්‍රෝ හොද tv series නැති කාලෙක තිබ්බ එකම ෆට්ටම කතාව තවත් සුපිරිම tv series එකකින් වැඩ අල්ලන්ට ජයෙන් ජය…***!!!”””

    Reply
  • මදුක sසහෝ.ඔයා තමයි ලංකාවෙ අපේ වීරයා…එලේම එල ආ..මේ ඉක්මන්ට පනහ පන්නමූ…….පන්නකම් බලන් ඉන්නවා…එහෙනම් 2017දි හම්බ වෙමු…ජයෙන් ජය වෙවා….!!!!!!!!!!!

    Reply
  • ගෝඩාක් ස්තූතියි මදුකප්‍රිය සහෝ…
    මේ කාතාමාලාව 2 වන සමය අවසානයක් කරලා දුන්නට
    එහෙනම් dark matter වලින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • සජීවී

    මේක වෙනස්ම කතාවක් නිසා බොහොම කැමැත්තෙන් බැලුවේ.
    දිගටම සබ් දුන්නට ගොඩක් ස්තූතියි.

    Reply
  • ධනුෂ්ක සම්පත්

    බාගෙන හිටියේ සබ එනකම්. තැන්ක්ස් ඔන්න බෑවා

    Reply
  • dharshana...

    Thanks a lot macho….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *