කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි මං හිතන්නෙ. ඉතිං මේ ව්‍යසන කාලේ අරගෙන ආවේ ලෝකෙම වෙලාගත්ත ව්‍යසනයක් හා සම වසරේ ජනප්‍රියතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ අවසාන කොටස අරගෙන. විශේෂයෙන්ම මේ කතා මාලාව නිසා ගොඩක් අයගේ ඇස් අරුනා. කොරියානු කතාවන් හ…

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි මං හිතන්නෙ. ඉතිං මේ ව්‍යසන කාලේ අරගෙන ආවේ ලෝකෙම වෙලාගත්ත ව්‍යසනයක් හා සම වසරේ ජනප්‍රියතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ අවසාන කොටස අරගෙන.

විශේෂයෙන්ම මේ කතා මාලාව නිසා ගොඩක් අයගේ ඇස් අරුනා. කොරියානු කතාවන් හාස්‍යයට ලක්කරමින්, මල් කතා කියල විහිලු කරමින්, මම නම් කොරියන් බලන්නේ නැහැ, මල ජරාවල් කියල කියපු කටවල් ඇරුනේ මේ කතාව බැලුවට පස්සෙ. යකෝ ඉංග්‍රීසි ටීවී සිරිස්වත් මේ විධියට නැහැනේ කියල. මේ කතාවේ රචක සහ කතා මාලාවේ අධ්‍යක්ෂක Dong-hyuk Hwang කියන විධියට, එයා අවුරුදු ගානක් තිස්සේ නිශ්පාදන ආයතනයක් ආයතනයක් ගානේ ගිහින් බාල්දු වේවි, ප්‍රතික්ෂේප වේවි ඉඳල තමයි අන්තිමේදී මේ කතාව නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් බාරගෙන වැඩ කටයුතු නිම කරලා තිබ්බේ. ඉතිං වැඩේ අති සාර්ථකයි.

මේ තමයි නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ ඔවුන්ගේ ජනප්‍රියම කතා මාලාව. පම්පෝරි ටික ඇති මං හිතන්නේ. මේ තමයි කතාවේ අවසානය, එහෙමත් නැත්නම් ප්ලොට් ට්විස්ට් එක මතුවෙන තැන. දැන් ඉතුරු තුන්දෙනයි. ඒකෙනුත් අන්තිම තරඟයට ඉන්නේ දෙන්නයි. ඒ දෙන්නගෙනුත් සැබෑ ජයග්‍රාහකයෙක් නැහැ. ඒ ඇයි කියල ඔයාලම බලමු. 🙂

එහෙමනම් කවදාහරි දවසක මේකේ සීසන් 2 එන කාලෙක නැවතත් මේ කතාව අරගෙන එන්න පොරොන්දු වෙමින් සමුගන්නම්. නැවත හමුවෙමු!

One Lucky Day

Director: Dong-hyuk Hwang

Writers: Dong-hyuk Hwang

IMDB Ratings : 7.8

Release Date: 17 September 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

46,323 downloadsDownload S.G.S01E09.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

46,323 downloadsDownload Subtitles20 KB

84 comments

  1. msd

    sub eka download wenne nane.

    1. Dilan

      අවසාන episode එක හැටියට මීට වඩා ලොකු විස්තරයක් මම බලාපොරොත්තු උනා මෙක sub කරපු කෙනා ගෙන්, පුරුද්දක් වශයෙන් Episode එකක පැහදිලි නෑති දේවල් මම දැන ගන්නේ ඔයාලගෙ episode eke කෙටි විස්තරය බලලා...

  2. Anonymous

    Sub eka download wenne nahane

  3. Nilupulee

    Sub eka download krnna ba

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. sachintha

      සබ් එක download වෙන්නේ නෑ...

  5. Damith Sameera

    sub ekta thanx.blindspot anthima season ekta sub dennko

  6. ශලිනි මල්ෂා

    ❤️❤️❤️❤️

  7. Vinu

    Season 2 එකේ shooting පටන්ගෙන තියන්නෙ. Video එකක් දැක්කා මම. අලුත් චරිත ගොඩක් ඉන්නවා.

    1. Kasun Madhusanka

      නෑ තාම සීසන් 2 ගැන කිසිම අදහසක් නෑ කියල තමා අධ්‍යක්ශක කියල තියෙන්නේ. ඉස්සරහට මේකෙ සීක්වල් එකක් හරි ප්‍රීක්වල් එකක් හරි අනිවාර්‍යෙන්ම එනවා ඒත් ඉක්මනින් නම් එන්නෙ නෑ

  8. Blink

    Sub එක download karanna bane

  9. Nirosh

    Sub wada na

  10. Anonymous

    WADA NS

  11. MINURA LAKSHITHA

    sub eka download kranna bane

    1. Anonymous

      Thanks jayawewa.....!

  12. Charuka

    Sub weda na ?

  13. Anonymous

    Sub error

  14. Anonymous

    Thanks all

  15. විමා

    උපසිරසිය ඩව්න්ලෝඩ් නොවීමේ ගැටලුව නිරාකරණය කළා.
    ඒ සම්බන්දහ්ව කනගාටුව පලකරනව. :(

  16. Gihan

    සබට තුති සහෝ
    ජය වේවා

  17. Charuka

    Hri thanq u gd luck .

  18. Anonymous

    Thanks bokkawal okkotama me wage supiriyak genawata❤️

  19. Kushan

    Sub akta thanks

  20. Ashen

    බොහොම ස්තුතියි උපසිරසි දුන් සියල්ලටම
    සුපිරිම කතාමාලාවක්
    දිගටම කොරියන් කතාමාලා දෙමු

  21. Anuja Lakshitha

    thanks saho sub ekata

  22. Charuka

    Sthuuthiy

  23. dulan

    කොරියාවේ නෙවෙයි බන් හොලිවුඩ් වලත් මල් කතා ගොන් කතා ඕනතරම් තියනෝ,එකක් එහෙම වුනයි කියලා අනිත් ඒවා මිස් කරගන්න එක මෝඩ කමක්,
    මම නම් දැනට බලලා තියන හොදම සීරීයල් කීලර් සීරීස් එක කොරියන් එකක් " Mouse " කියලා , බැලුවේ නැති අය බලන්න පට්ටම ප්ලොට් ට්විස්ට් එකක් තියෙන සීරීස් එකක්......
    Squid Game එකටත් සබ් දීපු ඔක්කොටම තෑන්ක්ස්

  24. Anonymous

    thanks guyz..great series

  25. Anonymous

    Elazzzzz

  26. Chanaka

    Thanks okkotma

  27. Anonymous

    thanks for all

  28. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  29. Rajitha

    සිංහල උපසිරසියට ස්තුතියි

  30. Anonymous

    Elazz

  31. Nilush Angana

    Sub ekata thanx

  32. Anonymous

    ලගදි බලපු සුපිරියක්

  33. Sahan

    උපසිරසි ලබාදුන් සියලුම උපසිරසිකරුවන්ට ස්තුතියි
    ඉදිරියටත් මෙවැනිම කතාමාලා දෙමු

  34. Anonymous

    thankz kaztya

  35. Anonymous

    මේක නම් නියමයි බන් තෑන්ක්ස් වේවා

  36. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  37. ishan

    කතාවෙ උපසිරසි අරගෙන එන්න වෙහස මහන්සි වුන කොල්ලො කෙල්ලො ඔක්කෝටම බොහොම ස්තූතියි බොහොම පිං

  38. Thilina

    Ape baiscope eke sub dena ayyalata akkalata jaya wewa !!☺️

  39. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  40. Anonymous

    biscope download eken gaththa episode 9 ekata me sub eka wada na eka hadanna

  41. Anonymous

    biscope download eke dala thiyana episode ekata me sub eka wada na kalin okkma wada unata meka wada na

  42. R_deshan

    හම්මේ ඉතින් කොරියන් සීරීස් ගැන තිබ්බ අදහස් සම්පූර්ණ වෙනස් වුණා මේක බලල.කට්ටිය එකතු වෙලා මේකට සබ් අරන් ආවට බොහොමත්ම ස්තූතියි.එකින් එකට නම් කමෙන්ට් දැම්මෙ නෑ ඉතින්.ලේ හැලීම් වලට සීමා නොවී කතාවෙන් ලොකු පණිවිඩයකුත් දෙන නිසා ඇත්තටම සුපිරි කතාවක්.සබ් දෙන වැඩේ දිගටම කරගෙන යමු කස්ටිය.ජයවේවා!!

  43. Anonymous

    thank you

  44. lahiru

    any link to download the full series

  45. Tharindu

    thank you

  46. Vimu

    Thank you

  47. Anonymous

    Thank you sago

  48. Chathuranga Deshan

    Thanks All Boys & Girls ... me sub walata... mn mona film eka balanna gaththath mulinma enne baiscopelk ekata thamaa ithinn ...
    Good luck guys

  49. Daminda Gamage

    Good job vima

  50. tharindu heshan

    thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.