ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් පිරි කොටස් 8ක් මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක් අදත් බලමු, අෆ්සෝස්..! 1) ජීවිතේ ගැන අන්තයට කලකිරිලා ඉන්න කොල්ලෙක් දිවිනහගන්න හදනවා. තමන් කරන කියන කිසිම දෙයක් හරි නොයන කොට, තමන් දිවි නහගන්න…

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක්
සුපිරි බ්ලැක් කොමඩියක්
කුතුහලයෙන් පිරි කොටස් 8ක්
මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක්
අදත් බලමු,
අෆ්සෝස්..!

1) ජීවිතේ ගැන අන්තයට කලකිරිලා ඉන්න කොල්ලෙක් දිවිනහගන්න හදනවා. තමන් කරන කියන කිසිම දෙයක් හරි නොයන කොට, තමන් දිවි නහගන්න හදන්න යන වැඩේ හරි යයිද? මතක ඇතිනේ ඒවායේ පල විපාක අත් වුණේ කොහෙවත් ඉන්න අයට. කොල්ලගේ මුස්පේන්තුකම එච්චරටම ප්‍රබලයි. ඔය කිව්ව විදිහේ දිවිනහගන්න හදන තව අසාර්ථක ප්‍රයත්නයක් අවසානයේ ඔය කොල්ලට හම්බෙනවනේ අත් පත්‍රිකාවක්.

“යන්න ඕනද? එහෙනම් ඇවිත් අපිව මුණගැහෙන්න.”

2) උත්තරාඛන්ඩ් වල හර්ෂිල් කියන සාමකාමී ගම්මානයම සසල කරපු සමූල ඝාතනයක්. හර්ෂිල් ආශ්‍රමයේ හිටියේ සාධුවරු 12දෙනෙක් එකපිට ඝාතනය කරලා. හැබැයි ආශ්‍රමයේ සාධුවරු 13ක් හිටියා. එතකොට කෝ ඉතුරු කෙනා? කවුද ඔය මිනීමරුවා?

3) උපාධ්‍යායි… ජීවිතේ එකම සතුට මිනීමරන එක කරගත්තු යකාගේ ගෑනියෙක්. එයාගේ අත අරන් බැලුවොත් අර ප්‍රගණන ලකුණු බලාගත්තහැකි. ඒවායේ නිධාන කතාව අහන කෙනෙක්ගේ ඇඟ හීතල වෙලා යන්න පුළුවන්. තවත් කුරුමානමක් සාර්ථකව දඩයම් කරාට පස්සේ එයාගේ ෆෝන් එකට එනවා මැසේජ් එකක්. අලුත් කුරුමානම.

4) එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඩොක්ටර් ගෝල්ඩ්ෆිෂ්ගේ සමුළුවක්. “අමරණීයත්වයට ප්‍රවේශය” කියන මාතෘකාව මත තමයි සමුළුව සිද්ධ වෙන්නේ. මිනිහා අමුතු අමුතු සිද්ධාන්ත ඉදිරිපත් කරනවා අමරණීයත්වය සම්බන්ධයෙන්. එයාගේ ඉලක්කය 2045වෙද්දී මානව සංහතියට අමරණීයත්වයේ ළඟා කර දෙන එකලු.

කොන් 4ක්, එකම කතාවක්. කොහොමද සම්බන්ධ වෙන්නේ? පළමු සහ දෙවන කොටස් දෙක බලපු අය නම් මං හිතන්නෑ සිංහල උපසිරසියක් එනකම් ඊළඟ කොටස් ටික නොබලා ඉඳියි කියලා. මොකද දෙවන කොටස ඉවර වෙන්නෙම ලොකු කුතුහලයක් තියලා. ඉස්සරහට කතන්දරේ දුවන්නේ මොකක් මතද කියලත් දෙගිඩියාවක් ඇති. මේ අරන් එන්නේ තුන්වන සහ හතරවන කොටස් 2. අපි බලන්න ගමු එහෙනම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,639 downloadsDownload Afso-S01-E03-E04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

1,639 downloadsDownload Subtitles30 KB

10 comments

  1. සියන්ත

    Thanks saho,.. subtitles eka oyagen nam lipi kiyawannet nataa.....

    1. Anonymous

      අනේ අනේ මැරියන්

  2. Supun Kaushalya

    තියෙන්නෙ සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. SaN

    Thanks bro anik tikath ikmanata oneee

  6. Umesha

    Ah.umeshalakrani

    1. Hareen904

      Bro igawa tikath onee adareiii