දහ වැනි කොටසේ අනතුරේ වේදනාව දැනෙන ගමන් නේද මේ මඟ බලාන ඉන්නේ 11වෙනි එපියට.. හිත් කැකෑරෙන මිනිත්තු හැට හැත්තෑවක් තමයි මේ කොටසෙන් බලන්න ලැබෙන්නේ.. ඉතින් ඉඟි දෙක තුක් දීලා ඒ උනුසුම එක්කම කතාව බලමු නේද? ඉම්-ජු-ක්යුන්ට ආදරේ විරහව දෙකම දැනෙන එපියක් මේක.. කන්ග්-සූ-ජින් ගේ ඇත්ත චරිතේ එළියට පේන එපියක් මේක. ල…

දහ වැනි කොටසේ අනතුරේ වේදනාව දැනෙන ගමන් නේද මේ මඟ බලාන ඉන්නේ 11වෙනි එපියට..
හිත් කැකෑරෙන මිනිත්තු හැට හැත්තෑවක් තමයි මේ කොටසෙන් බලන්න ලැබෙන්නේ.. ඉතින් ඉඟි දෙක තුක් දීලා ඒ උනුසුම එක්කම කතාව බලමු නේද? ඉම්-ජු-ක්යුන්ට ආදරේ විරහව දෙකම දැනෙන එපියක් මේක.. කන්ග්-සූ-ජින් ගේ ඇත්ත චරිතේ එළියට පේන එපියක් මේක. ලී-සූ-හෝ, හන්-සඔ-ජුන්, ජන්ග්-සේ-ඉයොන් ගැන හරියටම දැනගන්න පුළුන් එපියක් මේක. අන්න හරි! මේක බලන්නම ඕන එපියක්!
ස්තූතියි .. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාලා මගේ හිත සතුටු කරන්න කාලය වෙන් කරන ඔයාලා හැමදෙනාටමත්.. රෑදී සිටින්න.. මේ කවදත් ගුණාත්මක උපසිරසියක් දෙන්න උපරිම කැප වෙන බයිස්කෝප් සිංහලෙන් !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,482 downloadsDownload TB-S01-E11.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
13 comments
sachintha
Nilush Angana
Sub ekata thanx
Anonymous
උපසිරැසියට බොහෝම ස්තූතියි! කොරියන් කතාමාලා වලට දිගටම සබ් දෙමු!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට ශලිනි
Roshanthi
True beauty ep 11 download karanna bahane.dwnload karahama ep 10 thiyenne. Link ekak dennako
Supun
එහෙම අවුලක්් නෑ ආයෙ ට්‍රයි කරල බලන්න
roshanthi
true beauty ep 11 download karanna bahane
Anonymous
11 wenuwata 10 download wenne
Anonymous
baiscopedownload eke 11 wenuwata ayet 10 mai thiyenne
Tharaka
Thanks for sub nangi
Jayen jayama wewa...!!!ශලිනි මල්ෂා
වරදක් තිබුනා නම් සමාවෙන්න. ඒක නිවැරදි කරන්න ඇති. ❤❤ස්තූතියි!!
Anonymous
ane mr.queen denna puluwanda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි